රේරුකානේ මහානාහිමියන්ගේ පොත්

b u m p

Member
May 1, 2015
80
12
0
near me
ඔය මහප්රාන වලින් ඔලුව පුරොගෙන අනුන් ඉදිරියෙ පිම්බෙන්නන් පුලුවන්.
ශාන්තියක් නම් වෙන්නෙ.මොලය ඉදිමෙන එක වෙන්නෙ.
මාත් ඔය පොත් ගොඩාක් කියෙවුව.
මට දැන් පොත් පස්සෙ දුවන්න ඔන නැ.
නිවන් මග වඩන්න පුලුවන්.
සත්ය දෙශනව අහල ටියෙනෙ.
වචන ගොඩක් අතරෙ අතරමන් විමක් විතරයි.
හදවත අවදි කරන එකට එරෙහි එකක් ඔය පොත්
 
  • Like
Reactions: Mr Robot

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    පින් සිද්ද වේවා !!!
    පින් සිද්ද වේවා !!!!
    පින් සිද්ද වේවා !!!!
    පින් සිද්ද වේවා !!!!
    පින් සිද්ද වේවා !!!!
    පින් සිද්ද වේවා !!!!
    පින් සිද්ද වේවා !!!!

    තෙරුවන් සරණයි !!!!!

    ගොඩක් පින්

    || TFS ||



    bohoma pin

    BUMP ......... :)
    theruwan saranai saho...
    godak pin...


    ඔයාලා හැමෝටම බොහෝම පිං.
     

    Audit

    Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    තෙරුවන් සරණයි !!!
    මම හාමුදුරුවන්ගේ පොත් හොය හොය හිටියේ..
    ලොකු පිනක් ඔබතුමා කරගත්තේ
    සාධු!.. සාධු!.. සාධු!..