support එකක් දියම් ලා. මෙන්න මේ වගේ ගැම්මට අහගෙන අහගෙන යන්න පුලුවන් රොක් සිංදු පාරවල් ටිකක් suggest කරලා support එකක් දියම් ලා. පින් දෙන්නම් ඉතින් එහෙම ගැම්ම තියන Track ටිකක් suggest කරන උන්ට. ජීවිතේම Rock වේවා කියලා.

Last edited:

