රොක් අහන උන් මේ පැත්තට අැවිල්ලා...........

HmNRazor

Well-known member
  • support එකක් දියම් ලා. මෙන්න මේ වගේ ගැම්මට අහගෙන අහගෙන යන්න පුලුවන් රොක් සිංදු පාරවල් ටිකක් suggest කරලා support එකක් දියම් ලා. පින් දෙන්නම් ඉතින් එහෙම ගැම්ම තියන Track ටිකක් suggest කරන උන්ට. ජීවිතේම Rock වේවා කියලා. :yes: 🙏

     
    Last edited:

    HmNRazor

    Well-known member
  • Bullet for my valentine
    Rammstein
    Metallica
    Korn
    All that remains
    Limp bizkit
    Deftones
    Bring me the horizon
    Megadeath
    Motörhead
    තරහ නැතුව Track වල නම් ටිකක් දාගෙන යමන් ප්‍රෙන් 👆 උඩ ඉන්න artistලා ගේ හිට් ඒවා
     

    HmNRazor

    Well-known member
  • කීයක් කියල තියනවද බන් දානවනම්..ඔක්කොම වගෙ හිට් තමා..
    Thanks අෑ!! එකින් එක හොයන්න කම්මැලි නිසා මම එහෙම කිව්වේ. ක්‍රමයක් අහු උනා, උබේ ලිස්ට් එකේ උන් ගේ මට උවමනා සිංදුටික ගත්තා.

    Rock walata wada ahanne alternative
    ඔව් alternative පට්ට තමා. තව එහෙන් මෙහෙන් Gothic rock / Christian rock එහෙමත් තියනවා පට්ට ඒවා

    මම ඉස්සර රොක් අහන්න කැමති නැ අහන උන්ටත් බනිනවා විකාර කියල නමුත් මේ සින්දුව මාව වෙනස් කරා ...
    මමත් එහෙම තමා මම ඉස්කෝලේ යන කාලේ හිතන් හිටියේ Hiphop / Rap අහන උන් තමා පොරවල් කියලා. පස්සේ ඒ මානසිකත්වය නැති උනා.
    ------ Post added on Apr 1, 2021 at 1:33 PM