සුභ රාත්රියක් මචො අප්පේ නොනලාව අව්ස්ස ගන්නේපා හරි අමාරුයි මුන ඒල්ලගත්තාට පස්සේරත්තරං;17670021 said:නෝනා ෆයිනල් වර්නින් එකත් දුන්නා... බත් කාඩ් එක වෙනුවෙන් රතගාය පාවාදෙන්න සිද්දවෙනවා මිත්රවරුනි.... හවස ඉදන් මලෙන් උන්නේ මේකෙම එල්ලිලා කියලා. අද ඔෆිස් එකේ නෙමේ ඉන්නේ..
මම යනව දොයියන්න, නිදාගන්න කලින් චෙස් අතක් අදින්නත් ඕනේ.
අපි කැපුනා......
සුභ රාත්රියක්

මමත් ගියො film ඒකක් බලන ගමන් සෙට් උනේ








