රොටරි මෝලේ තරම

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17670021 said:
    නෝනා ෆයිනල් වර්නින් එකත් දුන්නා... බත් කාඩ් එක වෙනුවෙන් රතගාය පාවාදෙන්න සිද්දවෙනවා මිත්‍රවරුනි.... හවස ඉදන් මලෙන් උන්නේ මේකෙම එල්ලිලා කියලා. අද ඔෆිස් එකේ නෙමේ ඉන්නේ..:sorry::sorry::sorry::sorry:

    මම යනව දොයියන්න, නිදාගන්න කලින් චෙස් අතක් අදින්නත් ඕනේ:rolleyes:.

    අපි කැපුනා......

    සුභ රාත්‍රියක්
    සුභ රාත්‍රියක් මචො අප්පේ නොනලාව අව්ස්ස ගන්නේපා හරි අමාරුයි මුන ඒල්ලගත්තාට පස්සේ :rolleyes:
    මමත් ගියො film ඒකක් බලන ගමන් සෙට් උනේ
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පුතේ..මේවට තමා Hatchback කියන්නේ...අනික්වට කියන්නේ ඩක්කු කියලා..:P:P
    ek9 නේද මචො .
    12855_398876380180852_1524813799_n.jpg


    බොරලැස්ගමුවේ තියෙනවා බන් මේ වගේම ඒකක්:D
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17670021 said:
    නෝනා ෆයිනල් වර්නින් එකත් දුන්නා... බත් කාඩ් එක වෙනුවෙන් රතගාය පාවාදෙන්න සිද්දවෙනවා මිත්‍රවරුනි.... හවස ඉදන් මලෙන් උන්නේ මේකෙම එල්ලිලා කියලා. අද ඔෆිස් එකේ නෙමේ ඉන්නේ..:sorry::sorry::sorry::sorry:

    මම යනව දොයියන්න, නිදාගන්න කලින් චෙස් අතක් අදින්නත් ඕනේ:rolleyes:.

    අපි කැපුනා......

    සුභ රාත්‍රියක්

    chess adinne mona reddakda nidimathe:baffled:
    wena game nathuwada manda:oo:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගැරජ් එකකට ගෙනිච්චොත් බාස්ල හැංගෙයි නේද බං :lol:

    බාස්ල නැති අසනීප කියන්න ගන්නවා.. ඒ කියන්නේ දවස් ගානක් උන හැදිලා බෙහෙත් බොනවා , වැඩ කරන්න බෑ වගේ එව්වා..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල බං.. නොදන්න දෙයක් දැනගත්තා.. ස්තුතියි ඈ..:love:
    වාහන ගැන නම් වැඩි දැනුමක් නෑ කියෙව්වට මොකෝ..:D
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ek9 නේද මචො .
    12855_398876380180852_1524813799_n.jpg


    බොරලැස්ගමුවේ තියෙනවා බන් මේ වගේම ඒකක්:D

    ලංකාවට ගෙනාපු ඔරිජිනල් EK9 තියෙන්නේ 2යි... එකක් JU-5050 (කලින් නුවර තිබ්බේ..කහ පාට එකක්, දැන් කොළඹ තියෙන්නේ ), අනික HS-1514 (සුදු පාට, දන්න කාලේ ඉඳන් කොළඹ තියෙන්නේ...).... වෙනත් EK9 තිබේ නම් ඒවා ඔක්කොම කෑලි කරලා ගෙනාපුවා....:yes::yes::yes:
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17669949 said:
    අඩුවට අරන් ඇන්ජිමක් තියාගත්තනම් ලස්සන කෙලි පොඩ්ඩ:love::love:

    :yes: හැබැයි 81 එක 18 යි මචං
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    patta ban
    tfs mchn
    +

    එල බං.. නොදන්න දෙයක් දැනගත්තා.. ස්තුතියි ඈ..:love:
    වාහන ගැන නම් වැඩි දැනුමක් නෑ කියෙව්වට මොකෝ..:D

    elakiri machan..

    bump


    කමෙන්ට් වලටයි රෙප් වලටයි බොහෝම ස්තූතී මචංලා :D
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    රත්තරං;17669338 said:
    දන්න ඒවා ටිකක් කියන්නම්, මේවා "ලු" ප්‍රත්‍ය දාලා කියන ඒවා ඕං කලින්ම කිව්ව

    ඕකේ ඇන්ජිම හොදින් දුවන්න පුලුවන් කිලෝමීටර ලක්ශයයි. හොදට සල්ලි නැත්නම් මේන්ටේන් කරන්න බෑ මචන්.10000න් 10000ට ප්ලග් මාරු කරන්න ඕනේ. මාසෙන් මාසෙට ඔයිල් ෆිල්ටරේ දාන්න ඕනේ. සින්තටික් ඔයිල් දාන්න බෑ, ඒකත් දුවන්න පුලුවන් කිලෝමීටර 2500යි. ඇන්ජිම නවත්තද්දිත් හීට් එක උපරිම අගයයි මැද අගයයි අතරට අරන් නවත්තන්න ඕනේ. පොඩි බබෙක් බලාගන්නවා වගේ තමා. වෙන වැඩක් කරන්න බෑ

    ඕකට 2jzgte , 1jzgt වගේ ඇන්ජින් තියනවා මිනිස්සු මේන්ටේන් කොස්ට් වැඩි නිසා

    ඒ මදිවට ඕක 1300cc ආවට ටැක්ස් ගහනවා 2600cc කියල ඔය රෙජිස්ටර් කරපුවට අව්රුදු 8ක් යනකම් ලක්සරි ටැක්ස්

    මේවා පදින්න ආත්මේ මරුකරන් පට්ට හොරෙක් වෙච්ච තාත්තෙක් ඉන්න නාමල් බේබි වගේ තැනක හෝ පුච්චන්න සල්ලි තියෙන බිස්නස් කාරයෙක්ගේ තැනක ඉපදෙන්න වෙනවා. උබල අපි වගේ කලු කැත අනාත සිංහලීස්ලට අමාරුයි
    :P
    රත්තරං;17669564 said:
    දැන් ඉන්න බහුතරයක් ගෑනු මූනු තියෙන උන් බන්. පදින්නේ ස්කූටර්, හොයන්නේ හැච් බැක් කාර්... සිනිදුයි කියල ජංගි අදිනවද දන්නෙත් නෑ බන්
    කැත කතාව ඕයි
    රත්තරං;17669905 said:
    හා නැද්ද කියපන්.. අර ලක්ශ ගානක් දීලාඅ ජීඅයි බට දෙකක් නමලා ප්ලාස්ටික් බේසමකින් වහපු ස්කූටර් ගනීද බන් නැත්නම්.. ක්ලච් එකක් මිරිකගන්න බැරි උන් බැන්ද කාලෙක ගෑනිගේ තනේවත් හරියට මිරිකයිද මන්ද:P:P
    :rofl:
    රත්තරං;17669916 said:

    උයත් ඉතින් ගෑල්ලමය වගේ නිසා අව්ලක් නෑ (දැන් රිදිල කෑ ගහයි )


    මුන් පදින හැච්බැක් කාර්ද බන්.. පැන්ඩා එකක් අරන් සුපර් චාර්ජ් ඇන්ජිමක් තියමුද? ඇන්ජින් මවුන්ට් කඩාන ඇන්ජිම යයිද දන්නේ නෑ චීන ඩක්කුවට කලින්
    ඇයි බං මේ අළුතෙන් කාර් ගන්න එවුන් පැන්ඩම හොයන්නෙ කොච්චර කිව්වත් අහන්නෙ නෑ.
    කමෙන්ට් වලටයි රෙප් වලටයි බොහෝම ස්තූතී මචංලා :D
    රෙප් දෙන්න බැරිළු බං