රොටී කඩයක්වත් කරන්න බැරි අනුර..

bambuwathamai

Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    රොටි කඩකාරයෙක් ජනාධිපතිකමට මොකටද. ගියපාර ගෝටාවගේ අපරිනත බූරුවෙක් ගෙනල්ල අපි හොදටම කෑව මතකද.

    මේකට ඔනේ අනුර වගේ හොද season වෙච්ච වෘත්තීමය දේෂපාලකයෙක්. නාකි අවු 40ක් පොල්ගාපු හම්පඩ බැංකුහොරුත් ඔනෙම නෑ.

    End of story!
     
    • Haha
    Reactions: pazzy12

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93

    Anura season wela නෑ.. පල් වෙලා හිටියේ මොකුත් වටිනාකමක් යැයි සම්මත දෙයක් නොකර
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Anura season wela නෑ.. පල් වෙලා හිටියේ මොකුත් වටිනාකමක් යැයි සම්මත දෙයක් නොකර
    ඒක 21ක් වෙනිදට රටේ මිනිස්සු තීරනය කරයි
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    මුගේ පෙනුම තියෙන ගුරුවරු ඉන්නවා හැම ඉස්කෝලෙකම..
    Thanks මචං ඒත් මීටර් නෑ. වීඩියෝ එක බලන්නම ඕන.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    Anurama නේද කියන්නේ ඔවුන් ගෙවන්නේ අල්පේච්ච ජීවිතය. ආගම සිත තුල පමනක් පවතින්නේය, blah blah blah..ethanin eha anura sahodarayath කතා කරයා නෑ..පොර cultural කෑල්ලක් අල්ලන් විවේචනය කරපු එක නේද කරලා තියෙන්නේ දෙයක් විදිහට..

    Monawada bn me kiyawanne :rolleyes:

    Anura kiyala thiyanawa minissunge tax money use karanne na kiyala thamanta sapa widinna. Echcharai. Ethanin ehata U prado newei moke giyath apita kamak na. Ape salli neweine.
     
    • Like
    Reactions: haunte

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    kathawa eththa ne, un kiwuwe kohomada den karanne kohomada. minissu anndanna be

    Ranil thama dinanna one. JVP karayita 3 th nathi wei mepara
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    Arjith Singh
    අහල පහල ඩෑල් එකක් බැලින්නම්. බයියන්ගෙන් යැපෙන ප්‍රාථමික මට්ටමේ පොරක්. Mp කෙනෙක් කිය්ලත් දැනුයි දන්නේ. දැනගන්න විදියකුත් නෑ චන්ද වලට විතරයි එලි බහින්නේ.
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    Yoo.. That mean bro cant even manage simple business.. උට utube chanel එකක් දාලා දුන්නනන් හරි daily vlogs දාන්න
    roti kadayak unath karanna baha horakam karanawanam. rate salli washpa karana horu tika elawanna puluwan ekek awoth kohomath rata hariyata stable wei. me rate godak un baayata salli walata thanhawa ekai kela wela thiyenne. karanna deyak nh deela balanna wei
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    Monawada bn me kiyawanne :rolleyes:

    Anura kiyala thiyanawa minissunge tax money use karanne na kiyala thamanta sapa widinna. Echcharai. Ethanin ehata U prado newei moke giyath apita kamak na. Ape salli neweine.
    එකගයි .
    roti kadayak unath karanna baha horakam karanawanam. rate salli washpa karana horu tika elawanna puluwan ekek awoth kohomath rata hariyata stable wei. me rate godak un baayata salli walata thanhawa ekai kela wela thiyenne. karanna deyak nh deela balanna wei
    මෙතන බන් මගේ මානව කියවීමට අනුව , මාලිමාවේ උඩ ඉන්න සහෝදරවරු හෙට කන්නේ කොහොමද කියලා හිතන්නේ ඔනේ නැති ආර්තික මට්ටමක ඉන්නවනේ ඒත් ග්‍රාමීය jvp සාමාජිකයෝ මාසික පඩියෙනුත් කොටසක් පක්සෙට දීලා හෙනම ගේමක් දීලානේ ජීවත් වෙන්නේ.. පක්සේ ඇතුලෙම අනුර හා සුලු සාමාජිකයින්ගේ ජීවිත මට්ටමේ විශමතාවයක් තියෙන්වානන් කොහොමද කියන්නේ. Tax money use නොකර ඉදියි කියලා.. සරලවම මට අනුව අනුර නිකන් මනුස්සයෙක් ඒයාලාම ඒයාලාව විශේශ කැපකිරීමක් කරපු මිනිස්සූ විදිහට සලකනවා.. රජයේ ඇතැම් ගුරුවරු අනුර ඇතුලු පිරිසට වඩා කැපකිරීම් කරනවා..
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    එකගයි .

    මෙතන බන් මගේ මානව කියවීමට අනුව , මාලිමාවේ උඩ ඉන්න සහෝදරවරු හෙට කන්නේ කොහොමද කියලා හිතන්නේ ඔනේ නැති ආර්තික මට්ටමක ඉන්නවනේ ඒත් ග්‍රාමීය jvp සාමාජිකයෝ මාසික පඩියෙනුත් කොටසක් පක්සෙට දීලා හෙනම ගේමක් දීලානේ ජීවත් වෙන්නේ.. පක්සේ ඇතුලෙම අනුර හා සුලු සාමාජිකයින්ගේ ජීවිත මට්ටමේ විශමතාවයක් තියෙන්වානන් කොහොමද කියන්නේ. Tax money use නොකර ඉදියි කියලා.. සරලවම මට අනුව අනුර නිකන් මනුස්සයෙක් ඒයාලාම ඒයාලාව විශේශ කැපකිරීමක් කරපු මිනිස්සූ විදිහට සලකනවා.. රජයේ ඇතැම් ගුරුවරු අනුර ඇතුලු පිරිසට වඩා කැපකිරීම් කරනවා..
    mehema ranil wage president unoth rata stable wei eka sure. mokada uge yatathe wada karanna samahara un kamathi. anith candidate la okkoma track out dial la tikak. e athin baluwama anura awoth wenasak nam wena ekak naha. eth ekekwath katha karanna baya rate wechcha kari kam walata sadaranayak wei kiyala hithanawa. mokada horakam, minimarum owa kisi ganak nathuwa wena ratak meka.
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    මහා බැංකුවක් කඩාගන්න පුළුවන් කෙනෙක්ට නං හා
    Kollo oya seen eke article mokuth nadda ? හරියටම දැනගන්න ගේම ගැහුවේ කොහොමද කියලා??

    සුනාමි හොරාටයි මහ බංකු හොරාටයි දෙන්නම් හාද
    පලවෙනි මනාපේ කාටද ?
    ------ Post added on Aug 27, 2024 at 11:31 PM
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    Kollo oya seen eke article mokuth nadda ? හරියටම දැනගන්න ගේම ගැහුවේ කොහොමද කියලා??

    එළකිරි එන්න දන්නවා නං පරණ පෝස්ට් හොයාගෙන බලන්න නොදන්නවා වෙන්න බෑනේ ;-)
     
    • Haha
    Reactions: Honey Bunch