රොඩියන්ගේ ලමයි වෛද්‍යවරු වීම

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
රොඩියන්ගේ ලමයි වෛද්‍යවරු වීම

හුගක්ම පහල කුලවල අය කොච්චර දක්ෂ උනත් දොස්තරලා වෙන එක නවත්වන්න බැරිද?
 

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,185
    34,794
    113
    හුගක්ම පහල කුලවල අය කොච්චර දක්ෂ උනත් දොස්තරලා වෙන එක නවත්වන්න බැරිද?

    නිදහස් අධ්‍යාපනය නැවැත්තුවොත් පුලුවන්.

    ගොවියන්ගේ ළමයි ගොවියොම වෙයි
    පද්දන්ගේ ළමයි පද්දොම වෙයි
    හකුරන්ගේ ළමයි හකුරොම වෙයි
    ආචරියන්ගේ ළමයි ආචරියොම වෙයි
    රදවුන්ගේ ළමයි රදවුන්ම වෙයි

    රදළයින්ගේ ළමයි රදළයොම වෙයි.


    මේක දැක්කොත් හාමු මහත්තයා සැනසෙයි
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,909
    4,318
    113
    පුළුවන් ඉතින් වැඩි කුලේ එවුන්ට මොලයක් ආපු දවසට
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    පුළුවන් ඉතින් වැඩි කුලේ එවුන්ට මොලයක් ආපු දවසට
     

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    ඔය වැඩි කුලේ කියන ජාතිය දැන් වඳවීගෙන යන්නෙ, රතු දත්ත පොතට වත් දාන්න වෙයි.