රොහාන් පල්ලේවත්ත

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,636
    13,346
    113

    අයි බන් ඔය නාකී හම්පඩ රනිලයි මහින්දයි පස්සෙම එල්ලිලා ඉන්න
    තොට ඕනේ මේක මහලු මඩමක් කරන්නද ?
    යකෝ මුන් දැන් ගෙවල්වලට වෙලා බණ පොත් කියවන්න ඕන කලේ

    එක නෙමයි මොකෝ බන් අර rochel එකන් දැන් ලොග් වෙන්නේ නැත්තේ ?

    අහ්හ් අමතක උන ගොටබයත් නාකියෙක් තමයි සහ ඌ පිස්සෙක් මිනි මරුවෙක්
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113

    අයි බන් ඔය නාකී හම්පඩ රනිලයි මහින්දයි පස්සෙම එල්ලිලා ඉන්න
    තොට ඕනේ මේක මහලු මඩමක් කරන්නද ?
    යකෝ මුන් දැන් ගෙවල්වලට වෙලා බණ පොත් කියවන්න ඕන කලේ

    එක නෙමයි මොකෝ බන් අර rochel එකන් දැන් ලොග් වෙන්නේ නැත්තේ ?

    37256948_420711431749095_5741410494862852096_n.jpg
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    බිස්නස් පොරක් නිසා හොදයි...ඉන්න ඔක්කොම උන් නාකීනෙ දැන්...2020 දන්ම ඉදන් හොද කැම්පේන් එක්ක් දෙන්න වෙයි....මොකද රජයේ නාලිකාටික unp උන්ට කඩේ යනනිසා.......
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    හරක් රැලක් එක්ක ඉදගෙන ලංකාවට ස්ව උත්සාහයෙන් දෙයක් කරපු මනුස්සයෙක්ට මඩ ගහන්න එපා. ප්‍රංශෙට පුලුවන් උනා අලුත්ම එකෙක් ගේන්න , ඇමරිකාවට පුලුවන් උනා දේසපාලනේ හිටියෙම නැති කෙනෙක් ගේන්න ඇයි අපිට බැරි මේ හොරු කල්ලියෙන් පිට එකෙක්ට චන්දේ දෙන්න. අවුරුදු 70 තට්ටු මාරු කරපු එකේ මේකත් කරල බලහල්ලා. මේ මනුස්සය වටේ ඉන්නේ උගත් මිනිස්සු කියල පේනවා. උබල නොදන්නවා උනාට දැනටම ලක්ෂ 2 විතර පක්ෂ සාමාජිකත්වය අරන් ඔන්ලයින්ම. ඇගට නොදැනී වැඩේ කරන් යනවා. ඉස්සර පොස්ට් එකක් දෙකක් ෂෙයා උනේ දැන් ඉස්සර වහල්ලු වෙලා හිටපු උනුත් මේයාව ප්‍රමෝට් කරනවා. ලංකාවේ මධ්‍යම පාන්තිකයගේ ජන්ද ගන්න එක ලොකු වැඩක් නෙමයි, ගමට ප්‍රමෝට් උනානම් නිකම්ම දිනන්න පුලුවන්. කොමත් ඉලග අවුරුදු ටිකේ මේ ඉන්න හැතිකරේ ගොන් බූරු වැඩ කරන තරමට මෙයාව නිකම්ම ප්‍රමෝට් වෙනවා කුබියෝ එකේ වගේ. ප්‍රධාන පක්ෂ වල ජන්ද ප්‍රතිශතය 50% බැරි වෙන්න මෙයාට ජන්ද වැටෙනවා 2020. කොටිගානක් හොයන බිස්නස් එකක් කරන්න පුලුවන් මනුස්සයට මේ රට කරන්න බැරි කමක් නෑ . සල්ලි හූරන්කන්න ඕනේ නෑ ස්ව උත්සාහයෙන් දැනටම සල්ලි කාරයෙක් ඒ වගේ මිනිස්සු සල්ලි හොරා කන්නේ නෑ. දැනටම අපේ පවුලේ චන්ද 40 වගේ කඩල ඉවරයි, පැරදුනත් කමක් නෑ පේන්න හොද අභියෝගයක් දුන්නොත් අඩුම 2025 හරි ලංකාව හොද තැනකට ගෙන්න පුලුවන්. මේ පපුවට ගහහන්න , බ්‍රේස්ලට් දෙන, සමාජවදියෙක්වත්, ඩුවල් වීසා තියන මනුස්සයෙක්වත් නෙමෙයි. උපාධි තියන වැඩක් කරල පෙන්නපු මනුස්සයෙක්. උබලගේ ලමයිනටවත් මේ රටේ හොදට ජීවත් වෙන්න දීපන් 2020 චන්දේ මේ මනුස්සයට. පාර්ලිමේන්තුව පිහිටවන එක ලොකු දෙයක් නෙමෙයි මෙයා දින්නම. හොද ඉගෙන ගත්ත හරි හොද අත්දෑකීම් තියන ගොවියෙක් හරි පාර්ලිමේන්තුවට පත් කරගන්න ඊට පස්සේ පුලුවන්. හිතන්න එපා ප්‍රධාන පක්ෂ දෙකෙන් පිට මේ රට දියුණු කරන්නවත් , ජනාධිපති කෙනෙක් පත් කරගන්න බෑ කියලා එහෙම කරපු රටවල් පේන්නම තියනවා . ඒ මිනිස්සු පහු ගිය ටිකේ කෝමද රට වැසියන්නට සලකන්නේ රට වෙනුවෙන් පෙනි සිටින්නේ කෝමද කියල වර්ල් කප් ගහනකොට දැක්කනේ.

    225 හොරු කියල දැන් පැහැදිලි වෙනසක් ඕනේ නම් සමාජිකයෙක් වෙන්න , ප්‍රමෝට් කරන්න . මේ අවසාන තුරුම්පුව
    https://www.facebook.com/rPallewatta/
    https://sdpsl.lk/

    ෂ් මේ හලෝ හලෝ මේ ලංකාව.ඇමරිකාව හෝ ප්‍රන්ශේ නෙමෙයි.මේ රටේ මිනිස්සු හරිම අමුතුයි.දිනන්න කලින් ඉර දෙනවා හද දෙනවා කියනවා දින්නට පස්සේ හිටපු උන්ට වඩා හපන්.අනික මෙයාගෙන් ඇහුවා මෙයා දින්නොත් දැන් ඉන්න දේශපාලුවෝ ගන්නවද නැද්ද කියලා මෙයා නිකන් කොර උනා ඒ වෙලේ.ඒකට දීපු උත්තරේ ඔන්න ගිහින් බලාගනින්.

    shan123452

    Active member
  • Jul 16, 2011
    237
    27
    28
    higanno deshapalanayata awith salli hora kala koti pathiyo una
    Udaharana ona tharam atha
    Higanno deshapalanayata enawata wada salli thiyena ekek ena eka hodai
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අපේ ඉස්කෝලෙ පහළ පන්තියක හිටිය එකෙක්.
    වෙලාවට අහුවුන (ඒබී‍ සෙන්සර්) බිස්නස් එකකින් ගොඩගියා.
    දැන් සුපිරි ධනවතෙක්.

    එහෙමයි කියලා මේකේ ලක්ෂ 62කේ ගොන්නුන්ගෙන් අනාත සෙට් එක හිතන් ඉන්නෙ උගේ සල්ලි වලින් රටේ ණය ගෙවලා රට ගොඩ ගනී කියලා.

    රාජ්‍ය පිරිපාලනයේ, දේශපාලනයේ තෙම්පරාදු වෙච්ච එකෙකකුට මිස සල්ලි තිබුණ පළියටවත්, බිස්නස් ෆීල්ඩ් එකේ කප් ගැහුවටවත් මේරට ගොඩ ගන්න බෑ බොළව්....!!!

    දැන් අවුරුදු 70ක් පාලනය කරලා තියෙන්නේ ඔය වගේ දේශපාලනයේ පලපුරුදු එවුන් තමයි.

    ලන්කාවට කෙලවෙලා හියෙන්නේ පක්ෂ දේශ්පාලනය නිසා.පක්ෂේට වැඩ කරන එවුන්ට රස්සා දීලා රාජ්‍ය සේවයේ බාගෙට බාගයක් නුසුදුස්සෝ. මොන වැරදිකරත් බලේ තියෙන දේශපාලන පක්ෂයේ එකෙක්ට නිතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ .
    මෑ ඇරදි නිවැරදි කරන්න පුලුවන් දේශ්පාලනයෙන් දුෂණය නොවුනු තමන්ගේ මහන්සියෙන් දියුනු වෙන්න රටේ තියෙන බාධා මොනවද කියලා තමන්ගේම අත්දැකීමෙන් දන්න නිර්මාණශිලි බුද්ධිමත් එක්කෙනෙක්ට විතරයි .

    (අනික මේ මනුස්සයා මහන්සිවෙලා දියුනු කරගත්ත ව්‍යාපාරයක් "වෙලාවට් අහුවුනු" දෙයක්කියලා ලඝු කරන එකට එකග වෙන්න බෑ)
     
    • Like
    Reactions: Durotan

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හරක් රැලක් එක්ක ඉදගෙන ලංකාවට ස්ව උත්සාහයෙන් දෙයක් කරපු මනුස්සයෙක්ට මඩ ගහන්න එපා. ප්‍රංශෙට පුලුවන් උනා අලුත්ම එකෙක් ගේන්න , ඇමරිකාවට පුලුවන් උනා දේසපාලනේ හිටියෙම නැති කෙනෙක් ගේන්න ඇයි අපිට බැරි මේ හොරු කල්ලියෙන් පිට එකෙක්ට චන්දේ දෙන්න. අවුරුදු 70 තට්ටු මාරු කරපු එකේ මේකත් කරල බලහල්ලා. මේ මනුස්සය වටේ ඉන්නේ උගත් මිනිස්සු කියල පේනවා. උබල නොදන්නවා උනාට දැනටම ලක්ෂ 2 විතර පක්ෂ සාමාජිකත්වය අරන් ඔන්ලයින්ම. ඇගට නොදැනී වැඩේ කරන් යනවා. ඉස්සර පොස්ට් එකක් දෙකක් ෂෙයා උනේ දැන් ඉස්සර වහල්ලු වෙලා හිටපු උනුත් මේයාව ප්‍රමෝට් කරනවා. ලංකාවේ මධ්‍යම පාන්තිකයගේ ජන්ද ගන්න එක ලොකු වැඩක් නෙමයි, ගමට ප්‍රමෝට් උනානම් නිකම්ම දිනන්න පුලුවන්. කොමත් ඉලග අවුරුදු ටිකේ මේ ඉන්න හැතිකරේ ගොන් බූරු වැඩ කරන තරමට මෙයාව නිකම්ම ප්‍රමෝට් වෙනවා කුබියෝ එකේ වගේ. ප්‍රධාන පක්ෂ වල ජන්ද ප්‍රතිශතය 50% බැරි වෙන්න මෙයාට ජන්ද වැටෙනවා 2020. කොටිගානක් හොයන බිස්නස් එකක් කරන්න පුලුවන් මනුස්සයට මේ රට කරන්න බැරි කමක් නෑ . සල්ලි හූරන්කන්න ඕනේ නෑ ස්ව උත්සාහයෙන් දැනටම සල්ලි කාරයෙක් ඒ වගේ මිනිස්සු සල්ලි හොරා කන්නේ නෑ. දැනටම අපේ පවුලේ චන්ද 40 වගේ කඩල ඉවරයි, පැරදුනත් කමක් නෑ පේන්න හොද අභියෝගයක් දුන්නොත් අඩුම 2025 හරි ලංකාව හොද තැනකට ගෙන්න පුලුවන්. මේ පපුවට ගහහන්න , බ්‍රේස්ලට් දෙන, සමාජවදියෙක්වත්, ඩුවල් වීසා තියන මනුස්සයෙක්වත් නෙමෙයි. උපාධි තියන වැඩක් කරල පෙන්නපු මනුස්සයෙක්. උබලගේ ලමයිනටවත් මේ රටේ හොදට ජීවත් වෙන්න දීපන් 2020 චන්දේ මේ මනුස්සයට. පාර්ලිමේන්තුව පිහිටවන එක ලොකු දෙයක් නෙමෙයි මෙයා දින්නම. හොද ඉගෙන ගත්ත හරි හොද අත්දෑකීම් තියන ගොවියෙක් හරි පාර්ලිමේන්තුවට පත් කරගන්න ඊට පස්සේ පුලුවන්. හිතන්න එපා ප්‍රධාන පක්ෂ දෙකෙන් පිට මේ රට දියුණු කරන්නවත් , ජනාධිපති කෙනෙක් පත් කරගන්න බෑ කියලා එහෙම කරපු රටවල් පේන්නම තියනවා . ඒ මිනිස්සු පහු ගිය ටිකේ කෝමද රට වැසියන්නට සලකන්නේ රට වෙනුවෙන් පෙනි සිටින්නේ කෝමද කියල වර්ල් කප් ගහනකොට දැක්කනේ.

    225 හොරු කියල දැන් පැහැදිලි වෙනසක් ඕනේ නම් සමාජිකයෙක් වෙන්න , ප්‍රමෝට් කරන්න . මේ අවසාන තුරුම්පුව
    https://www.facebook.com/rPallewatta/
    https://sdpsl.lk/

    අනිවා මචන්
     
    සිරා කතාව rep....3+:love:
     
    • Like
    Reactions: other guy

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    ෂ් මේ හලෝ හලෝ මේ ලංකාව.ඇමරිකාව හෝ ප්‍රන්ශේ නෙමෙයි.මේ රටේ මිනිස්සු හරිම අමුතුයි.දිනන්න කලින් ඉර දෙනවා හද දෙනවා කියනවා දින්නට පස්සේ හිටපු උන්ට වඩා හපන්.අනික මෙයාගෙන් ඇහුවා මෙයා දින්නොත් දැන් ඉන්න දේශපාලුවෝ ගන්නවද නැද්ද කියලා මෙයා නිකන් කොර උනා ඒ වෙලේ.ඒකට දීපු උත්තරේ ඔන්න ගිහින් බලාගනින්.

    E dena uttare hdine bn...miniha kiyala god nemene inna hamoma ayin krnna...kalayat ekka me dewal hriyayi...anika dn inna set eka okkoma wage thawa awurudu 10-15 yaddi wayasa 90 withara wenw..etkota deshapalanen automa e minissu ayin weyi
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797

    :yes:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මගේ නම් මතය මේ මොකා ආවත් මේ රට ගොඩ ගන්න සෑහෙන ගේමක් දෙන්න ඕන... රනිල්ටත් බෑ සිරාටත් බෑ මහින්දටත් බෑ ගෝඨාටත් බෑ... අපේ රට දැන් ඇදගෙන යන්නෙ බදු වලින්...මිනිස්සුන්ගෙ සල්ලි වලට බදු නොගහා රජයට ගන්න ඕන තරම් ක්‍රම තියෙනවා...උදාහරණ කියන්නම්.. මේ ගන්න ගනන් ඉතාම පොඩි වෙන්න පුළුවන්.. ඒත් පොඩ්ඩ පොඩ්ඩ තමා ගොඩ ගන්න ඕන...

    මේ රටේ තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලම හැට හුටාමාරක් තියෙනවා...ඩිග්‍රි හෝල්ඩර්ස්ලා රජයට සේවය කරන්නෙ ඉතාම අඩුවෙන්... හොදම උදාහරණයක් කියන්නම්... සාමාන්‍ය මිනිස්සු භාවිතා කරන ප්‍රවාහන සේවා ගැන හිතන්න... 90% විතරම පුද්ගලික අxශයෙන් රන් කරන්නෙ... පික් මී වගේ සේවාවක් රජයට මැදිහත් වෙලා කරන්න බැරි අයි.. පික් මී එකේ දවසක ආදායම මිලියන 2 පනිනවලු.. රජයේ ඉක්ටා කියලා ආයතනයක් තියෙනවා උන් මොනවද කරන්නෙ කියලාවත් මිනිස්සු දන්නෙ නෑ....

    ෆුඩ් සිටි වගේ ගුණාත්මක තත්වයට සතොස දියුනු කරන්න බැරි කමක් නෑ නේ...හැම මිනිහම කැමතියි ඒ සී දාපු ශොපින් මෝල් වල ශොපින් කරන්න... රජයේ එක ශොපින් මෝල් එකක් තියෙනවා නම් කියන්න ගුණාත්මක...නෑ ආර්හික මද්‍යස්තාන කියලා දෙයක් තියෙනවා බලු බල්ලෙක්ට කිට්ටු වෙන්න බෑ...

    මම කියන්නෙ නෑ රජය විසින් සියළු දේ කරන්න ඕන කියලා.. එහෙම එකක් නෑ රජයකට විතරක් තනියම රටක් දියුනු කරන්න බැ.. ඒකට පුද්ගලික අංශය ඉන්න ඕන...ඒත් පුද්ගලික අංශයට අභියෝග කරන්න රජයෙන් කිසිම වැඩපිලිවෙලක් නෑ... කියනවා නම් කියන්න ඕන තරම් දෙවල් තියෙනවා..හැබැයි ඔය විදියෙ දකින්න හිතන්න මොලයක් තියෙන එකෙක්වත් පාර්ලිමේන්තුවෙ නෑ... උදාහරණයක් තව කියන්නම්... ඉලෙක්ට්‍රොනික් වාහන චාර්ජ් කරන චාජින් පොයින්ට් ටිකක් වත් ගහගන්න බෑ නේ... එහෙම අනාගතයක් දකින්න නම් තරුණ ක්‍රියාශීලී දැනුම තියෙන කෙනෙක් ඉන්න ඕන...එහෙම එකෙක් පාර්ලිමේන්තුවෙ නෑ

    සොරි...

    අපි තවමත් ගල් යුගයේ....
     
    • Like
    Reactions: sameira and snm1990

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    ෂ් මේ හලෝ හලෝ මේ ලංකාව.ඇමරිකාව හෝ ප්‍රන්ශේ නෙමෙයි.මේ රටේ මිනිස්සු හරිම අමුතුයි.දිනන්න කලින් ඉර දෙනවා හද දෙනවා කියනවා දින්නට පස්සේ හිටපු උන්ට වඩා හපන්.අනික මෙයාගෙන් ඇහුවා මෙයා දින්නොත් දැන් ඉන්න දේශපාලුවෝ ගන්නවද නැද්ද කියලා මෙයා නිකන් කොර උනා ඒ වෙලේ.ඒකට දීපු උත්තරේ ඔන්න ගිහින් බලාගනින්.

    honda uththereyak dunna e prashneta...naya genath explain kerela tiyenewa me video eke.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    E dena uttare hdine bn...miniha kiyala god nemene inna hamoma ayin krnna...kalayat ekka me dewal hriyayi...anika dn inna set eka okkoma wage thawa awurudu 10-15 yaddi wayasa 90 withara wenw..etkota deshapalanen automa e minissu ayin weyi

    honda uththereyak dunna e prashneta...naya genath explain kerela tiyenewa me video eke.

    අනේ ඔය ගමන් මෙන්න මේකත් බලපන්කො.දැන් කියන්න එපා ධම්මික ඉරිසියාවට කියපු දෙයක් කියලා.මේක ධම්මික කිව්වේ රොහාන් ජනාධිපති වෙන්න හීන මවන්න කලින්.:rofl:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    මගේ නම් මතය මේ මොකා ආවත් මේ රට ගොඩ ගන්න සෑහෙන ගේමක් දෙන්න ඕන... රනිල්ටත් බෑ සිරාටත් බෑ මහින්දටත් බෑ ගෝඨාටත් බෑ... අපේ රට දැන් ඇදගෙන යන්නෙ බදු වලින්...මිනිස්සුන්ගෙ සල්ලි වලට බදු නොගහා රජයට ගන්න ඕන තරම් ක්‍රම තියෙනවා...උදාහරණ කියන්නම්.. මේ ගන්න ගනන් ඉතාම පොඩි වෙන්න පුළුවන්.. ඒත් පොඩ්ඩ පොඩ්ඩ තමා ගොඩ ගන්න ඕන...

    මේ රටේ තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලම හැට හුටාමාරක් තියෙනවා...ඩිග්‍රි හෝල්ඩර්ස්ලා රජයට සේවය කරන්නෙ ඉතාම අඩුවෙන්... හොදම උදාහරණයක් කියන්නම්... සාමාන්‍ය මිනිස්සු භාවිතා කරන ප්‍රවාහන සේවා ගැන හිතන්න... 90% විතරම පුද්ගලික අxශයෙන් රන් කරන්නෙ... පික් මී වගේ සේවාවක් රජයට මැදිහත් වෙලා කරන්න බැරි අයි.. පික් මී එකේ දවසක ආදායම මිලියන 2 පනිනවලු.. රජයේ ඉක්ටා කියලා ආයතනයක් තියෙනවා උන් මොනවද කරන්නෙ කියලාවත් මිනිස්සු දන්නෙ නෑ....

    ෆුඩ් සිටි වගේ ගුණාත්මක තත්වයට සතොස දියුනු කරන්න බැරි කමක් නෑ නේ...හැම මිනිහම කැමතියි ඒ සී දාපු ශොපින් මෝල් වල ශොපින් කරන්න... රජයේ එක ශොපින් මෝල් එකක් තියෙනවා නම් කියන්න ගුණාත්මක...නෑ ආර්හික මද්‍යස්තාන කියලා දෙයක් තියෙනවා බලු බල්ලෙක්ට කිට්ටු වෙන්න බෑ...

    මම කියන්නෙ නෑ රජය විසින් සියළු දේ කරන්න ඕන කියලා.. එහෙම එකක් නෑ රජයකට විතරක් තනියම රටක් දියුනු කරන්න බැ.. ඒකට පුද්ගලික අංශය ඉන්න ඕන...ඒත් පුද්ගලික අංශයට අභියෝග කරන්න රජයෙන් කිසිම වැඩපිලිවෙලක් නෑ... කියනවා නම් කියන්න ඕන තරම් දෙවල් තියෙනවා..හැබැයි ඔය විදියෙ දකින්න හිතන්න මොලයක් තියෙන එකෙක්වත් පාර්ලිමේන්තුවෙ නෑ... උදාහරණයක් තව කියන්නම්... ඉලෙක්ට්‍රොනික් වාහන චාර්ජ් කරන චාජින් පොයින්ට් ටිකක් වත් ගහගන්න බෑ නේ... එහෙම අනාගතයක් දකින්න නම් තරුණ ක්‍රියාශීලී දැනුම තියෙන කෙනෙක් ඉන්න ඕන...එහෙම එකෙක් පාර්ලිමේන්තුවෙ නෑ

    සොරි...

    අපි තවමත් ගල් යුගයේ....

    well said bro
     
    මේ පිටුවෙම උඩ හියෙන විඩියෝ එක බලන්න .ඔයා කියලා තියෙන සමහරදේවල්වලා ඒ විනාඩි 3-4න් උත්තර ලැබෙයි.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    අනේ ඔය ගමන් මෙන්න මේකත් බලපන්කො.දැන් කියන්න එපා ධම්මික ඉරිසියාවට කියපු දෙයක් කියලා.මේක ධම්මික කිව්වේ රොහාන් ජනාධිපති වෙන්න හීන මවන්න කලින්.:rofl:

    Ratak awurudu 4-5 kin goda ganna eka amaru wedak kiyela kiyanne..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    ෂ් මේ හලෝ හලෝ මේ ලංකාව.ඇමරිකාව හෝ ප්‍රන්ශේ නෙමෙයි.මේ රටේ මිනිස්සු හරිම අමුතුයි.දිනන්න කලින් ඉර දෙනවා හද දෙනවා කියනවා දින්නට පස්සේ හිටපු උන්ට වඩා හපන්.අනික මෙයාගෙන් ඇහුවා මෙයා දින්නොත් දැන් ඉන්න දේශපාලුවෝ ගන්නවද නැද්ද කියලා මෙයා නිකන් කොර උනා ඒ වෙලේ.ඒකට දීපු උත්තරේ ඔන්න ගිහින් බලාගනින්.

    උබලට හිටපු උන් දැන් ඉර හද දුන්නා නේ මේන්න කියල. මේ මනුස්සයගේ කතාව අහපන් ඉරහද දෙන කතා කියල නෑ. ඔව් මේක රිස්ක් එකක් , එහෙමයි කියල මේ වැදි නඩේට දුන්නත් වෙනසක් වෙන්නේ නෑ. කොහේ හිර වෙන්නද හිතල උත්තරක් දෙනවා ඒක මිනිස්සු අතේ තියන දෙයක්. පල්ලෙවත්ත ජනධිපති කරලා හරක් රැලක් පාර්ලිමේන්තු යවනවන්ම් ඒකෙත් වැරද්ද ජනතාවගේ කෙලින්ම කියනවා පවතින තත්වය යටතේ වැඩ කරන්න කැමති එකෙක්ට එන්න කිව්වා මිසක් ඉන්න එකෙක් ගැනවත් කිව්වේ නෑ . කොටින්ම වැඩ බැරි නම් ගෙදර පල කිව්වා වැඩ පුලුවන් නම් ඇවිල්ලා වැඩ කරපන් කිව්වා
     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    BKAqy8w.png

    මුලින්ම ගෙවපන්. ඊටපස්සේ ජන්දේ දෙන්නම්.
    ඕවට අහුවෙන්න අපි හරක් ද බං.