නාෙදන්න මගුල් නොකියා හිටපන් ...bbc සංදේශය එකේ ලොක්කා ප්‍රබල නාමල් රාජපක්ෂ හිත්වතෙක්
ඒවගෙම අවුන්සාන් සුකී වෙනුවෙන් වසර ගණනාවක්ම බටහිර මාධ්‍ය පෙනී හිටියා
හැබැයි හමුදා පාලනයට යටත්වෙලා තියෙද්දි ඇහැක් ඇරලා ලංකාවේ බෞද්ධයන් ඒ දිහා බැලුවෙ නෑ
ඒකාලේ බෞද්ධයන් කොපමණ හිංසාවලට ලක් වුණාද කියලා ගොඩක් අය දන්නේ නෑ
ඇත්ත කියන්නෙ හොයලා බලන්න ඔන දෙයක් පේජ් කාරයෝ කියන්නෙ පට්ටපල් බොරු
අපේ කොන්ද පන නැති කාලකණ්නි නිසා කවදහරි මෙහෙටත් වෙන්නෙ ඔය ටිකමයි.![]()


උප්පැන්නේ ආගම දාන්නේ නෑ.ඇදහූවට කමක් නෑ,නීතිය ආගම් වලට වෙන වෙනම ක්‍රියාත්මක වෙන එක වළක්වන්න ඕන.මොන ආගමේ කවුරු වුනත් එක නීතියක් එක සමානව ක්‍රියාත්මක වෙන්න ඕන,තව උප්පැන්යට ආගම දාන එක නවත්තල,නිසි වයසට පස්සෙ තමන් කැමති ආගමක් ඕනෙ නම් අදහන්න පුළුවන් විදියට හදන්න ඕනෙ