රෝද දෙකේ මේනියාව...

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    මේ ඇටකිච්චොන්ට සල්ලි කොයින්ද බන් ඔව ගන්න. මම මේ උඩ බිම බල බල ඉන්නව අරගෙන ආදායමක් එන්නෙ නැති නිසා

    Amen
    ------ Post added on Aug 20, 2023 at 6:11 PM
    වැඩිය හිතන්න එපා...
    අම්මල, අප්පලව හූරං කාල..., පත ලීස් එකකුත් දාල ගන්න බයික් ඕව...
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    sira kathawa. game %50k inne un. bus pisoi anam manm. wadakata athi deyak karana ekek penn na
    ඔතන ලොකුම කෙස් එක මචන් ඔය පිස්සුවම නෙමේ.
    මුන්ට එකම ඕනේ කම එදා වෙල කාල ඉන්න ඕනේ කම. ලංකාවේ 60% කට වඩා ඕනේ මුලික දේ ඕක.
    හැබැයි ලංකාවේ මිනිසුන්ගේ ස්ට්‍රෙන්ත් එක , බුධිය හරියට ගතහොත් සුපිරි ලිවින්ග් එකක් තියන රටක් බවට හරවන්න පුළුවන්.. අර 60% කට එක ඕනේ නැති නිසා ඉතින් දේශපාලුවන්ට ඕනේ ගේමක් ගහගෙන ඉන්න පුළුවන්
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646

    eka thamai mcn point eka. godak unta oni ada dawasa witharai.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,533
    113
    1695905812162.png
     
    • Haha
    Reactions: NRTG