වැඩිය හිතන්න එපා...මේ ඇටකිච්චොන්ට සල්ලි කොයින්ද බන් ඔව ගන්න. මම මේ උඩ බිම බල බල ඉන්නව අරගෙන ආදායමක් එන්නෙ නැති නිසා
Amen
------ Post added on Aug 20, 2023 at 6:11 PM
අම්මල, අප්පලව හූරං කාල..., පත ලීස් එකකුත් දාල ගන්න බයික් ඕව...
වැඩිය හිතන්න එපා...මේ ඇටකිච්චොන්ට සල්ලි කොයින්ද බන් ඔව ගන්න. මම මේ උඩ බිම බල බල ඉන්නව අරගෙන ආදායමක් එන්නෙ නැති නිසා
Amen
------ Post added on Aug 20, 2023 at 6:11 PM
ඔතන ලොකුම කෙස් එක මචන් ඔය පිස්සුවම නෙමේ.sira kathawa. game %50k inne un. bus pisoi anam manm. wadakata athi deyak karana ekek penn na
eka thamai mcn point eka. godak unta oni ada dawasa witharai.ඔතන ලොකුම කෙස් එක මචන් ඔය පිස්සුවම නෙමේ.
මුන්ට එකම ඕනේ කම එදා වෙල කාල ඉන්න ඕනේ කම. ලංකාවේ 60% කට වඩා ඕනේ මුලික දේ ඕක.
හැබැයි ලංකාවේ මිනිසුන්ගේ ස්ට්‍රෙන්ත් එක , බුධිය හරියට ගතහොත් සුපිරි ලිවින්ග් එකක් තියන රටක් බවට හරවන්න පුළුවන්.. අර 60% කට එක ඕනේ නැති නිසා ඉතින් දේශපාලුවන්ට ඕනේ ගේමක් ගහගෙන ඉන්න පුළුවන්