රෝස කටු - නවකතාව

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :shocked::shocked::eek::eek::eek:nathi nam madda di oya kellake ekka panala giya wage weai da danne nahaaaaaaaaaaaaaaaa

    haffoiiiiiiiiiiiiiii:confused::confused::confused:

    පාන් ගෙඩිය මං අතේ තියාගෙන සඳළුතලේ ළඟ ඉන්නේ
    පාන් නොවික්කත් ඔයා නොදැක්කොත් හිත නෑ ඉවසුම් දෙන්නේ
    කෝටියක් මට වටිනවා ඔයාව ප්‍රේමි මගෙ බේකරියේ
    පාන් කෑල්ලයි ඔයා මගේ මං ඔබෙ ආදර බක්කරේ

    වංගුවෙ ඇළ ළඟ බංකුවෙ ඉඳගෙන පෙම් සුව විඳ විද ඉඳිමූ
    අත්තටු සල සල හන්සයො යනකොට මාලු පාන් විසි කරමූ
    ඩබල් බනිස් මැද ක්‍රීම් දාපු උණු උණුවෙම කමු මගෙ හාමූ
    බනිස් කටක් මගෙ පැටියට කවද්දී තවත් කටක් කපුටට දාමූ

    තාම මතකයි මුල්ම දවස අපි ආදරෙන් මුණ ගැහුණ
    මාස හතරයි දවස් තුනයි එන පෝයට අනිද්දා ලබන
    පාර ලඟමයි ගෙවල් මගේ ගේ පිටිපස්සෙම බේකරිය
    ආවා මතකයි බනිස් ගන්න මුණගැහුණෙ එදා මගෙ පෙම්බරිය

    බනිස් දෙන්නකෝ කියාපු විදියට ගියා මගේ ඉස්මොල්ලේ
    බනිස් පිපෙන්නට ටිකක් වෙලා යයි එතකන් ඉන්නකො මිදුලේ
    බනිස් නෙමෙයි මගෙ හිතේම තිබුණේ ඔයා ගැනයි රත්තරනේ
    හොරෙන් හෙමින් අපෙ නෙත් දෙක ගැටුනා එදා ඉඳන් මගෙ මල පපුවේ
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0

    බනිස්:shocked::shocked::shocked:පාන් ගෙඩිය:sorry:මගෙ මල පපුවේ:shocked::shocked::shocked:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බඩි‍යා කවි ලි‍යනවනේ සංකපාල‍යටත් වැඩි‍ය වේගෙන්......:oo::oo::oo:
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    බඩි‍යා කවි ලි‍යනවනේ සංකපාල‍යටත් වැඩි‍ය වේගෙන්......:oo::oo::oo:

    come on buddy mathi thumaaaaaaaaa.....one moreeeeee
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    This thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags.

    බලු මිනිස්සු
    avatar434605_3.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සරා සඳ ඇවිත් අහසට
    වලා පෙලේ හැංගෙනකොට
    ගලා එන අඳුර සොඳුරුයි නම්
    මුලා වුණු මගේ හිත අසලින්
    තියා යන කඳුළු බින්දුව සීතලයි
    ඒ වුණත් ඉතිං තිබුණාදෙන්

    හඬාගෙන එබෙයි නළරැලි නම්
    බලාගෙන සුසුම්ලනවා මං
    මලානික හිරුත් ගිලුනාදෙන්
    සුසුම් මුදා ලය සනසන්නම්

    හිතාගෙන උන්නු විදියට නම්
    පතාගෙන ඇවිත් නැහැ අපි නම්
    සදාතනික නැහැ කිසිත් ඉතිං
    කියා කඳුළු පිසදා ගන්නම්
    :love:

    ඒක තම‍යි බන් මමත් බැලුවේ.......:oo::oo::oo:
    සොයුරු සෙනේ සුවඳ දැනෙන්න
    පින් මදිනේ ළඟ උන්නාට

    :(

    :oo::(:(one moreeeeeeeeeeeeeeee:rofl::rofl:
    සඳ වාගේ ලස්සනයි ඔයා
    තරු වාගේ සුන්දරයි ඔයා
    සඳ වාගේ තරු වාගේ
    මගෙ පාලු දරලන් ඔයා

    සිරාවට අහන්නෙ.... ඒ අස්සෙ මේ බඩියට මක්වෙලාද කවි කියන්නෙ????
    සොයුරන් ඇත ලොව මව්වරු පියවරු වන්
    දුක සැප හමුවේ බිතුසිතුවම් රූ මෙන්
    පෙම් කවි ගොතනා කිවිඳුන්නේ සුපසන්
    සොහොයුරු පෙම ගැන නව කව් ගී පවසන්
    :yes:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම පැනලා යන්නෙ නැහැ මගෙ කිර්තිය දැකලා මට කෙල්ලව බන්දලා දෙනවා මුලින් දෙමවුපියො
    අකමැති වෙන්නෙ අනිත් අයගෙ බෙගල් අහලා මෙකෙම අබිලින්ලා කියක් ඉන්නවාද සස්ලිට් rex 921 වගෙ අය ඉරිසියාවට කෙලම් කියන අය:yes:

    පසු තැවෙන්න වෙයි සහො:rofl:
    1001612_3291550104788_1435006469_n.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරාවට අහන්නෙ.... ඒ අස්සෙ මේ බඩියට මක්වෙලාද කවි කියන්නෙ????
    crazy ta dopeeeeeeeeeeeeeeee

    රත්තරං..:love: ඔයා දන්නවද මම ඔයාට කොච්චර ආදරෙයිද කියලා..? :oo:
    මට ඒ ආදරේ වචන වලින් කියන්න තේරෙන්නෙ නැහැ..:no:
    ඒත්..... මම දන්නෙ මෙච්චරයි.. මට ඔයා නැතුව මේ ලෝකෙ ජීවත් වෙන්න බැහැ කියලා විතරයි..:sorry:
    මම තාමත් ඔයාව හැබැහින් දුටුවෙ නැතත් ඔයාගෙන් ඈත් වෙන්න බැරි තරම්ම මම ඔයාගෙ හදවතට ළං වෙලා..:love:
    ඔයා තවම දන්නෙ නැතුව ඇති ඔයාට පිස්සුවෙන් වගේ ආදරය කරන කොල්ලෙක් ඉන්නවා කියලා..:dull:
    ඇත්තමයි රත්තරං..:love: ඔයා නැතුව මට මේ ලෝකෙ ජීවත් වෙන්න බැහැ..
    :no:
    එහෙම වුණොත් මගේ පපුව පැළිලා මැරිලා යාවී..:(
    මතු උපදින උපදින හැම ආත්මයකදිම ඔයා මගේම වෙන්න කියලයි මම ප්‍රාර්ථනා කරන්නෙ..
    :love::yes:
     
    මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
    සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්
    ශෝකය දුක ආවත් මට කොයි තරම්
    මම දාලා යන්නෙ නැ මගෙ සුදු රත්තරන්

    :love::love::love:

    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බැස ගියා සිත් අහසින්
    සිතම නැලවූ සරා සඳ නුඹ
    ආයෙ නොඑනා විලසින්
    බැස ගියා සිත් අහසින්

    මෘදු වඳන් ළඟ අතරමං වුණු
    සිතට සිසිලස කඳුළ විතරද
    දෙතොල් පෙතිවල සෙමෙන් තැවරුණු
    ආදරේ සුසුමක් වෙලා අද
    බැස නොයා සඳ එළිය දුන්නා නම්
    ජීවිතය මනරම්

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කටු ඇණුනත් ළන් වෙන විට රෝස මල නුඹයි
    හිත රිඳුනත් වෙන් වෙනකොට ආදරෙත් නුඹයි
    කතාවෙ ඔය කෙල්ලගෙ හිමි කාරයා මමයි :cool:
    ගයියට හිමිවන්නෙ පුතේ කොට්ටයයි ඇදයි
    :love:
    :rolleyes::rofl::rofl: පට්ට යකෝ
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,996
    113
    -In Darkness-
    මං මේක දාද්දි ඔයා හිටියෙ නෑ නෙ.. අනිත් අය හිටියා...
    පස්සෙ ෆියුරිගෙ කථාවෙත් ලින්ක් එක දාලා ආවා :sorry:

    තෝ කිව්වේ නෑ තමා අපිටවත්. මම නිකමට බැලුවේ මූ ත්‍රෙඩ් එක දාලද කියලා :angry::angry: ඒ පාර මේන් කියලා අහු වුනා :cool::cool:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
    සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්
    ශෝකය දුක ආවත් මට කොයි තරම්
    මම දාලා යන්නෙ නැ මගෙ සුදු රත්තරන්

    :love::love::love:

    රුවට රුවේ පිපුණු මලේ ඇයි තනිවීලා
    සුවඳ දැනේ සීත රැයේ මා සිත කළඹා
    ගනිමි මගේ දෝතට මල නෙලා
    ආදරයෙ සිත මා ඔබ ළඟ තියා

    තනිවෙන්නෙ නෑනෙ ආයෙත් නගේ
    හිනැහෙන්න ආයේ සඳ මෙන් රැයේ
    රන් තෝඩු දමලා කර මාල දමලා
    අත ගන්නේ මමමයි ඔබේ

    හඬවන්නේ නෑනෙ කිසිදා නගේ
    රැකගන්නවානේ පණ මෙන් මගේ
    රන් සීනු හඬවා පෙම් ගීත ගයලා
    අත ගන්නේ මමමයි ඔබේ
    :yes: