රෝස කටු - නවකතාව

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
හ්ම්.. :)

මතක කඳුළින් තෙමෙයි දෙනුවන් සිතට ඇය එද්දී
බොඳව පැතුමන් ගිළිහුනා පෙම් සිතට දුක දෙද්දී
නෙතට ඇරයුම් කලේ ඇයමයි සිතට ලන් වෙද්දී
පෙමට ගිණි දැල් දුන්නෙ ඇයි ඇය සිතින් වෙන් වෙද්දී
:(

අතරමං කළ ආදරෙන් මම සසර තනි වෙද්දී
තනිවෙලා සිත තවත් හැඬුවා ඇයව සිහි වෙද්දී
අසරණයි මං ආදරය ළඟ ඇයත් හැරයද්දී
නොලැබෙනා එක සිතක් වෙනුවෙන් සිතම තනි වෙද්දී
:(

හුදෙකලා බව ලැබුනෙ මේ හැටි සිතින් තනි වෙද්දී
විදින්නෙමි දුක තනිවෙලා මං දෙනෙත් හඬවද්දී
ඇයම පතමින් ඇවිත් මේ දුර යලිත් තනි වෙද්දී
නොලැබෙනා එක සිතක් වෙනුවෙන් සිතම දුක් වෙද්දී
:(

avatar312790_49.gif
avatar312790_49.gif
avatar312790_49.gif

Sirawatama Bila daaaaaaaaaaaa:confused:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මා පතා උන්නෙ පෙර සසරෙත්
    ඇය කියා සිතේ මට සැනෙකින්
    නෙතු පියන් වැසී යන දවසෙත්
    ඇය පමණි සරන මතු සසරෙත්
    :eek::eek::eek::eek:
    මං සිරාවටම කිව්වෙ ඒක
    :sorry:

    ඌ මගේ කවිය උස්සලා..:angry:

    :sorry:
    ඔබ මගෙ ලොවේ නැති නම් මම නැත මෙදා....
    මතු භවයෙදී එක්වී සැනසෙමු සදා............
    2.gif


    මුහුනුපොතේ මැසේජයක් දැම්මා
    මල් වගේ සුමුදු හිත රිදවා
    දෑසෙ කඳුළු බින්දු තියා
    හිතුවෙම නැහැ කිසිම දිනෙක
    මා තනිකර යාවි කියා

     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    පෑව සිනා ඔය සඳවත මනමාල
    කීව කතා ලන්වීලා හැමදාම
    අරන් ගිහින් මගෙ හදවත දුර ඈත
    රිඳුම් දෙන්නෙපා ඉතින් කිසිදාක

    නුහුරු නිසයි ආදරයට සිත ගාව
    සැලුනේ සිතිවිලි නිතරම ඔබ ගාව
    සොඳුරු නිසා නොදකින විට ඔබ පෑව
    හැඬුවා නෙත තනිවීලා හැම රෑම

    ළඟින් රැඳී ඉන්නට බය සිත ගාව
    හීන දකියි මගෙ හදවත රහසේම
    නපුරු වෙලා හඬවන්නට මගෙ දෑස
    වෙන්වීලා යන්න එපා කිසිදාක

    :no:




    :no::no::shocked:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    avatar312790_49.gif
    avatar312790_49.gif
    avatar312790_49.gif

    Sirawatama Bila daaaaaaaaaaaa:confused:
    ඔව් නංගි.. එක හේතුවක් නිසා..:yes:

    බොන්න ඕනද සහො තමන්ගෙ හිතේ තියෙන හැගීම් කියන්න..:rolleyes:
    ඌ කියන්නෙ උගෙ හිතේ තියෙන දේ ලු නේ..:yes:
    කරබාගෙන අහං ඉමු... :D;)
    ඒක නම් ඇත්ත දිනූෂයා.. මං බලන්නම් මූණු පොතේ මැසේජ් එක.. :love:

    මං කැපෙනවා.. හැමෝටම සු.රා...
    හෙට රිප්ලයි කරන්නං අනිත් අයට
    11.gif
    :D
    හරි මචං.. කතාව පට්ටෙට යනවා.. උඹට සුභ..

    බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    සුභ දවසක්!
    සුභ අනාගතයක්!
    උම්මා..

    සොයුරන් ඇත ලොව මව්වරු පියවරු වන්
    දුක සැප හමුවේ බිතුසිතුවම් රූ මෙන්
    පෙම් කවි ගොතනා කිවිඳුන්නේ සුපසන්
    සොහොයුරු පෙම ගැන නව කව් ගී පවසන්

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හෙට ලිමිට් හරි ගියාම බලන්නම් ඉමේජ් ලෝඩ් වෙන්නෙ නෑ..
    කියවල comment කොරන්නම් :cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පෙම්වතුන් වෙලා සිටියත් පෙම් සිතින් නොවේ
    වෙන්වෙලා යන්න හිතුනත් හිත එකඟ නොවේ
    එක්වෙලා එකට හිටියත් සියොලඟම දැවේ
    ජීවිතය විඳින්නට මිස විඳවන්න නොවේ

    සුළඟ හමන්නේ නැත්නම් මුහුදේ රළ පෙළ නැගේද
    හිරු පායන්නේ නැත්නම් විලේ නෙළුම් මල් පිපේද
    පවස නිවෙන්නේ නැත්නම් සයුර වුණත් ඵලක් වේද
    හැබෑ ආදරේ නැත්නම් පෙම් සටනින් ජය ලැබේද

    මද පවනක් වූ ඔබ මට සැඬ සුළගක් වුනේ මන්ද
    දිය දහරක් වූ ඔබ මට සැඬ පහරක් වුණේ මන්ද
    මල් වැස්සක් වූ ඔබ මට කුණාටුවක් වුණේ මන්ද
    සමුගන්නට නම් ඔබ මට මේ ලෙස පෙම් කලේ මන්ද


     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    පෙම්වතුන් වෙලා සිටියත් පෙම් සිතින් නොවේ
    වෙන්වෙලා යන්න හිතුනත් හිත එකඟ නොවේ
    එක්වෙලා එකට හිටියත් සියොලඟම දැවේ
    ජීවිතය විඳින්නට මිස විඳවන්න නොවේ

    සුළඟ හමන්නේ නැත්නම් මුහුදේ රළ පෙළ නැගේද
    හිරු පායන්නේ නැත්නම් විලේ නෙළුම් මල් පිපේද
    පවස නිවෙන්නේ නැත්නම් සයුර වුණත් ඵලක් වේද
    හැබෑ ආදරේ නැත්නම් පෙම් සටනින් ජය ලැබේද

    මද පවනක් වූ ඔබ මට සැඬ සුළගක් වුනේ මන්ද
    දිය දහරක් වූ ඔබ මට සැඬ පහරක් වුණේ මන්ද
    මල් වැස්සක් වූ ඔබ මට කුණාටුවක් වුණේ මන්ද
    සමුගන්නට නම් ඔබ මට මේ ලෙස පෙම් කලේ මන්ද



    නපුරු වෙන්න නපුරු වෙන්න තව හොදට

    හිත පිරෙන්න මට බනින්න ඔබ හොදට

    හිතට ගන්න හිතට ගන්න මෙය හොදට

    දුක හිතෙන්න ළඟ දවසක් එයි නුඹට...:yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බඩියාගේ සින්දු ඉවරද? :confused::confused:
    :yes::yes::yes:
    නැත්තං කතාව කියවන්න වෙන්නෑ කොල්ලොන්ට..:rofl:


    නපුරු වෙන්න නපුරු වෙන්න තව හොදට

    හිත පිරෙන්න මට බනින්න ඔබ හොදට

    හිතට ගන්න හිතට ගන්න මෙය හොදට

    දුක හිතෙන්න ළඟ දවසක් එයි නුඹට...:yes::yes:
    අඩේ ඒක නම් පට්ට.. කවුද ලිව්වෙ..:love:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    කියවන්ඩ ආස හිතෙන විදිහට ලියලා තියෙනවා සහෝ.
    ඉතුරු කොටස් ටිකත් ඉකමන්ටම දාන්ඩ:D