රෝස කටු - නවකතාව

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl:කතාවෙ කොටස් දෙකයි ගියෙ දැනටම මම විරයා වෙලා හැමොම මගෙ ගැඅන් කතා කරන්නෙ හැමොගෙම හදවත් වල මගෙ නාමය රැවු දෙනවා දින්නුශ සහො ඔබට බොහොම ඉස්තුතියි මාව ජනප්‍රිය කරාට :rofl::rofl:
    ඔබ බලාපොරොත්තු වූ දේ ඉටු උනා නම් සතුටුයි සහො :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මුගේ නම දාලද කතාව ලි‍යලා ති‍යෙන්නේ.......
    avatar312790_49.gif


    තූ නොදකින්....... එහෙනම් අරූ කොච්චර මහන්සි වෙලා ලිව්වත් අනිවා කතාව චාටර් වෙනවා.......:angry::angry::angry:
    මට රිදුනා .. :sorry:
    ගයියාව මරා දමන්න කියලා මට තර්ජන එනවා :baffled::baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෝ කිව්වේ නෑ තමා අපිටවත්. මම නිකමට බැලුවේ මූ ත්‍රෙඩ් එක දාලද කියලා :angry::angry: ඒ පාර මේන් කියලා අහු වුනා :cool::cool:
    එපා තවත් ඔබ හඬා වැටෙන්නට
    එපා තවත් ඔබ දුකෙන් හිදින්නට
    ඇය මෙන් මා නැත ඔබ හඬවන්නේ
    ඇය මෙන් මා නැත ඔබ රිදවන්නේ

    ලෝකය තවමත් ඔබගෙන් විමසයි
    ඇය ඔබ අතහැර ගියා කියා
    විමසන විටදී දෑසම පියවී
    නෙතු අඟ කඳුළැලි ගලන නිසා

    ප්‍රේමය සරදම් ඔබට හිමි වුණයි
    සිතමින් තව පසුතැවෙනු එපා
    සෙනෙහස පුද දී සැමදා රකිමී
    මා ඔබ ළඟමයි ප්‍රියේ සඳා

     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    එපා තවත් ඔබ හඬා වැටෙන්නට
    එපා තවත් ඔබ දුකෙන් හිදින්නට
    ඇය මෙන් මා නැත ඔබ හඬවන්නේ
    ඇය මෙන් මා නැත ඔබ රිදවන්නේ

    ලෝකය තවමත් ඔබගෙන් විමසයි
    ඇය ඔබ අතහැර ගියා කියා
    විමසන විටදී දෑසම පියවී
    නෙතු අඟ කඳුළැලි ගලන නිසා

    ප්‍රේමය සරදම් ඔබට හිමි වුණයි
    සිතමින් තව පසුතැවෙනු එපා
    සෙනෙහස පුද දී සැමදා රකිමී
    මා ඔබ ළඟමයි ප්‍රියේ සඳා

    බඩියා සින්දු කියනවා නන්ස්ටොප් :cool: :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    පාන් ගෙඩිය මං අතේ තියාගෙන සඳළුතලේ ළඟ ඉන්නේ
    පාන් නොවික්කත් ඔයා නොදැක්කොත් හිත නෑ ඉවසුම් දෙන්නේ
    කෝටියක් මට වටිනවා ඔයාව ප්‍රේමි මගෙ බේකරියේ
    පාන් කෑල්ලයි ඔයා මගේ මං ඔබෙ ආදර බක්කරේ

    වංගුවෙ ඇළ ළඟ බංකුවෙ ඉඳගෙන පෙම් සුව විඳ විද ඉඳිමූ
    අත්තටු සල සල හන්සයො යනකොට මාලු පාන් විසි කරමූ
    ඩබල් බනිස් මැද ක්‍රීම් දාපු උණු උණුවෙම කමු මගෙ හාමූ
    බනිස් කටක් මගෙ පැටියට කවද්දී තවත් කටක් කපුටට දාමූ

    තාම මතකයි මුල්ම දවස අපි ආදරෙන් මුණ ගැහුණ
    මාස හතරයි දවස් තුනයි එන පෝයට අනිද්දා ලබන
    පාර ලඟමයි ගෙවල් මගේ ගේ පිටිපස්සෙම බේකරිය
    ආවා මතකයි බනිස් ගන්න මුණගැහුණෙ එදා මගෙ පෙම්බරිය

    බනිස් දෙන්නකෝ කියාපු විදියට ගියා මගේ ඉස්මොල්ලේ
    බනිස් පිපෙන්නට ටිකක් වෙලා යයි එතකන් ඉන්නකො මිදුලේ
    බනිස් නෙමෙයි මගෙ හිතේම තිබුණේ ඔයා ගැනයි රත්තරනේ
    හොරෙන් හෙමින් අපෙ නෙත් දෙක ගැටුනා එදා ඉඳන් මගෙ මල පපුවේ
    තෝ බිව්වා නේද ? :angry:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    රුවට රුවේ පිපුණු මලේ ඇයි තනිවීලා
    සුවඳ දැනේ සීත රැයේ මා සිත කළඹා
    ගනිමි මගේ දෝතට මල නෙලා
    ආදරයෙ සිත මා ඔබ ළඟ තියා

    තනිවෙන්නෙ නෑනෙ ආයෙත් නගේ
    හිනැහෙන්න ආයේ සඳ මෙන් රැයේ
    රන් තෝඩු දමලා කර මාල දමලා
    අත ගන්නේ මමමයි ඔබේ

    හඬවන්නේ නෑනෙ කිසිදා නගේ
    රැකගන්නවානේ පණ මෙන් මගේ
    රන් සීනු හඬවා පෙම් ගීත ගයලා
    අත ගන්නේ මමමයි ඔබේ
    :yes:


    ආලය වන් මනරම් කවිකම් දෙන
    සිතුමිණ කොඳ විස්කම්
    හදවත් වී සමහම් නිගැයුම් කර
    සිඳ බිඳලයි බව ගිම්.:rolleyes::rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත


    රත්තරං..:love: ඔයා දන්නවද මම ඔයාට කොච්චර ආදරෙයිද කියලා..? :oo:
    මට ඒ ආදරේ වචන වලින් කියන්න තේරෙන්නෙ නැහැ..:no:
    ඒත්..... මම දන්නෙ මෙච්චරයි.. මට ඔයා නැතුව මේ ලෝකෙ ජීවත් වෙන්න බැහැ කියලා විතරයි..:sorry:
    මම තාමත් ඔයාව හැබැහින් දුටුවෙ නැතත් ඔයාගෙන් ඈත් වෙන්න බැරි තරම්ම මම ඔයාගෙ හදවතට ළං වෙලා..:love:
    ඔයා තවම දන්නෙ නැතුව ඇති ඔයාට පිස්සුවෙන් වගේ ආදරය කරන කොල්ලෙක් ඉන්නවා කියලා..:dull:
    ඇත්තමයි රත්තරං..:love: ඔයා නැතුව මට මේ ලෝකෙ ජීවත් වෙන්න බැහැ..
    :no:
    එහෙම වුණොත් මගේ පපුව පැළිලා මැරිලා යාවී..:(
    මතු උපදින උපදින හැම ආත්මයකදිම ඔයා මගේම වෙන්න කියලයි මම ප්‍රාර්ථනා කරන්නෙ..
    :love::yes:
    නව කථාව ඇතුලෙ
    තව කථාවක් ද ?
    :baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බඩියා සින්දු කියනවා නන්ස්ටොප් :cool: :rofl:
    නුග සෙවනට ජන්ඬි පැටව් අද නැතුවට යාලූ
    ඉපනැල්ලේ එල්ලෙ ගහපු මහ කුඹුරත් පාලූ
    මාල ගිරව් මාල නැතිව ඉඟිලී යනවාලූ
    ගම බලන්න එන්නද ගාලු ඉඳලා යාලූ

    නඟුළ බැඳලා අම්බරුවන් මඩ කර කර හාපූ
    ගොයම් කපලා කොල පාගලා ඇඹුල බෙදන් කාපූ
    බැත හලන්න අහල පහල සියලු දෙනා ආපූ
    ඇළ මතකද අපි දෙන්නා අඹ ගහ යට නාපූ

    වී තම්බලා අව්වෙ දාලා වීමාල් ගල් දාපූ
    දෙමලිච්චන් කන්න ආපූ උන් ටික පන්නාපූ
    කමතට යන පාර දිගේ ඔට්ටු දිව්ව යාලූ
    රහ බලන්න ඇති තවමත් අල්ලපු වෙල් මාලූ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තෝ කිව්වේ නෑ තමා අපිටවත්. මම නිකමට බැලුවේ මූ ත්‍රෙඩ් එක දාලද කියලා :angry::angry: ඒ පාර මේන් කියලා අහු වුනා :cool::cool:
    :shocked: ඇයි යකෝ තො‍‍‍ගෙ ත්‍රෙඩ් එකේ දැම්මෙ...
    මං ගීතාටත් කිව්වා :oo:
    2.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බඩියා සින්දු කියනවා නන්ස්ටොප් :cool: :rofl:
    මට කියාදෙන්න ඈත යන්න වරද මා කෙරෙන්
    හිත හදාගන්න දුක නිවෙන්න බැඳුණු ආදරෙන්

    සුදු සේඳ වලා වියන් බඳින සොඳුරු කාලයේ
    හිත් අහස පුරා කොහොමද කටු කිනිති රැඳෙව්වේ

    සිත අමාවකයි පෑයූවත් සඳ නිලම්බරේ
    නුඹ සිනාසෙන්න කඳුළු බින්ඳු වුණත් මගෙ නෙතේ


    තෝ බිව්වා නේද ? :angry:
    :rofl::yes::yes::yes::rofl:
    සතුටට



    ආලය වන් මනරම් කවිකම් දෙන
    සිතුමිණ කොඳ විස්කම්
    හදවත් වී සමහම් නිගැයුම් කර
    සිඳ බිඳලයි බව ගිම්.:rolleyes::rolleyes:
    පෑව සිනා ඔය සඳවත මනමාල
    කීව කතා ලන්වීලා හැමදාම
    අරන් ගිහින් මගෙ හදවත දුර ඈත
    රිඳුම් දෙන්නෙපා ඉතින් කිසිදාක

    නුහුරු නිසයි ආදරයට සිත ගාව
    සැලුනේ සිතිවිලි නිතරම ඔබ ගාව
    සොඳුරු නිසා නොදකින විට ඔබ පෑව
    හැඬුවා නෙත තනිවීලා හැම රෑම

    ළඟින් රැඳී ඉන්නට බය සිත ගාව
    හීන දකියි මගෙ හදවත රහසේම
    නපුරු වෙලා හඬවන්නට මගෙ දෑස
    වෙන්වීලා යන්න එපා කිසිදාක

    :no:


    නව කථාව ඇතුලෙ
    තව කථාවක් ද ?
    :baffled:
    මං ඒක සිරාවටම බං කිව්වෙ.. :(

    මා පතා උන්නෙ පෙර සසරෙත්
    ඇය කියා සිතේ මට සැනෙකින්
    නෙතු පියන් වැසී යන දවසෙත්
    ඇය පමණි සරන මතු සසරෙත්

    :sorry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බඩියා බීලාලාලාලාලාලා
    :yes::yes:
    හ්ම්.. :)

    මතක කඳුළින් තෙමෙයි දෙනුවන් සිතට ඇය එද්දී
    බොඳව පැතුමන් ගිළිහුනා පෙම් සිතට දුක දෙද්දී
    නෙතට ඇරයුම් කලේ ඇයමයි සිතට ලන් වෙද්දී
    පෙමට ගිණි දැල් දුන්නෙ ඇයි ඇය සිතින් වෙන් වෙද්දී
    :(

    අතරමං කළ ආදරෙන් මම සසර තනි වෙද්දී
    තනිවෙලා සිත තවත් හැඬුවා ඇයව සිහි වෙද්දී
    අසරණයි මං ආදරය ළඟ ඇයත් හැරයද්දී
    නොලැබෙනා එක සිතක් වෙනුවෙන් සිතම තනි වෙද්දී
    :(

    හුදෙකලා බව ලැබුනෙ මේ හැටි සිතින් තනි වෙද්දී
    විදින්නෙමි දුක තනිවෙලා මං දෙනෙත් හඬවද්දී
    ඇයම පතමින් ඇවිත් මේ දුර යලිත් තනි වෙද්දී
    නොලැබෙනා එක සිතක් වෙනුවෙන් සිතම දුක් වෙද්දී
    :(

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මා පතා උන්නෙ පෙර සසරෙත්
    ඇය කියා සිතේ මට සැනෙකින්
    නෙතු පියන් වැසී යන දවසෙත්
    ඇය පමණි සරන මතු සසරෙත්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    මා පතා උන්නෙ පෙර සසරෙත්
    ඇය කියා සිතේ මට සැනෙකින්
    නෙතු පියන් වැසී යන දවසෙත්
    ඇය පමණි සරන මතු සසරෙත්

    :sorry:
    :sorry:
    ඔබ මගෙ ලොවේ නැති නම් මම නැත මෙදා....
    මතු භවයෙදී එක්වී සැනසෙමු සදා............
    2.gif


    මුහුනුපොතේ මැසේජයක් දැම්මා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    භවෙන් භවයට පතා ආ ලෙස හමුවෙලා සොඳුරු
    පැතුම් ලෙංගතු වෙමින් යාවෙයි දළු දමා ඇසුරූ
    සසර කතරේ අතරමගදී ගියොත් වී නපුරූ
    සසල වී නෙත නිතර වැගිරෙයි නුඹ දුන්නු කඳුළු