ඔබ බලාපොරොත්තු වූ දේ ඉටු උනා නම් සතුටුයි සහොකතාවෙ කොටස් දෙකයි ගියෙ දැනටම මම විරයා වෙලා හැමොම මගෙ ගැඅන් කතා කරන්නෙ හැමොගෙම හදවත් වල මගෙ නාමය රැවු දෙනවා දින්නුශ සහො ඔබට බොහොම ඉස්තුතියි මාව ජනප්‍රිය කරාට
![]()

ඔබ බලාපොරොත්තු වූ දේ ඉටු උනා නම් සතුටුයි සහොකතාවෙ කොටස් දෙකයි ගියෙ දැනටම මම විරයා වෙලා හැමොම මගෙ ගැඅන් කතා කරන්නෙ හැමොගෙම හදවත් වල මගෙ නාමය රැවු දෙනවා දින්නුශ සහො ඔබට බොහොම ඉස්තුතියි මාව ජනප්‍රිය කරාට
![]()

මට රිදුනා ..මුගේ නම දාලද කතාව ලියලා තියෙන්නේ.......![]()
තූ නොදකින්....... එහෙනම් අරූ කොච්චර මහන්සි වෙලා ලිව්වත් අනිවා කතාව චාටර් වෙනවා.......![]()



pudhuma wenna dheyak naehae කතාවෙ මැදදි මාව මරයිද දන්නෙ නැහැ
මගෙ ජනප්‍රිය බව දැකලා කතුවරයා![]()

තෝ කිව්වේ නෑ තමා අපිටවත්. මම නිකමට බැලුවේ මූ ත්‍රෙඩ් එක දාලද කියලාඒ පාර මේන් කියලා අහු වුනා
බඩියා සින්දු කියනවා නන්ස්ටොප්එපා තවත් ඔබ හඬා වැටෙන්නට
එපා තවත් ඔබ දුකෙන් හිදින්නට
ඇය මෙන් මා නැත ඔබ හඬවන්නේ
ඇය මෙන් මා නැත ඔබ රිදවන්නේ
ලෝකය තවමත් ඔබගෙන් විමසයි
ඇය ඔබ අතහැර ගියා කියා
විමසන විටදී දෑසම පියවී
නෙතු අඟ කඳුළැලි ගලන නිසා
ප්‍රේමය සරදම් ඔබට හිමි වුණයි
සිතමින් තව පසුතැවෙනු එපා
සෙනෙහස පුද දී සැමදා රකිමී
මා ඔබ ළඟමයි ප්‍රියේ සඳා

තෝ බිව්වා නේද ?
පාන් ගෙඩිය මං අතේ තියාගෙන සඳළුතලේ ළඟ ඉන්නේ
පාන් නොවික්කත් ඔයා නොදැක්කොත් හිත නෑ ඉවසුම් දෙන්නේ
කෝටියක් මට වටිනවා ඔයාව ප්‍රේමි මගෙ බේකරියේ
පාන් කෑල්ලයි ඔයා මගේ මං ඔබෙ ආදර බක්කරේ
වංගුවෙ ඇළ ළඟ බංකුවෙ ඉඳගෙන පෙම් සුව විඳ විද ඉඳිමූ
අත්තටු සල සල හන්සයො යනකොට මාලු පාන් විසි කරමූ
ඩබල් බනිස් මැද ක්‍රීම් දාපු උණු උණුවෙම කමු මගෙ හාමූ
බනිස් කටක් මගෙ පැටියට කවද්දී තවත් කටක් කපුටට දාමූ
තාම මතකයි මුල්ම දවස අපි ආදරෙන් මුණ ගැහුණ
මාස හතරයි දවස් තුනයි එන පෝයට අනිද්දා ලබන
පාර ලඟමයි ගෙවල් මගේ ගේ පිටිපස්සෙම බේකරිය
ආවා මතකයි බනිස් ගන්න මුණගැහුණෙ එදා මගෙ පෙම්බරිය
බනිස් දෙන්නකෝ කියාපු විදියට ගියා මගේ ඉස්මොල්ලේ
බනිස් පිපෙන්නට ටිකක් වෙලා යයි එතකන් ඉන්නකො මිදුලේ
බනිස් නෙමෙයි මගෙ හිතේම තිබුණේ ඔයා ගැනයි රත්තරනේ
හොරෙන් හෙමින් අපෙ නෙත් දෙක ගැටුනා එදා ඉඳන් මගෙ මල පපුවේ

රුවට රුවේ පිපුණු මලේ ඇයි තනිවීලා
සුවඳ දැනේ සීත රැයේ මා සිත කළඹා
ගනිමි මගේ දෝතට මල නෙලා
ආදරයෙ සිත මා ඔබ ළඟ තියා
තනිවෙන්නෙ නෑනෙ ආයෙත් නගේ
හිනැහෙන්න ආයේ සඳ මෙන් රැයේ
රන් තෝඩු දමලා කර මාල දමලා
අත ගන්නේ මමමයි ඔබේ
හඬවන්නේ නෑනෙ කිසිදා නගේ
රැකගන්නවානේ පණ මෙන් මගේ
රන් සීනු හඬවා පෙම් ගීත ගයලා
අත ගන්නේ මමමයි ඔබේ

නව කථාව ඇතුලෙ
රත්තරං..ඔයා දන්නවද මම ඔයාට කොච්චර ආදරෙයිද කියලා..?
මට ඒ ආදරේ වචන වලින් කියන්න තේරෙන්නෙ නැහැ..
ඒත්..... මම දන්නෙ මෙච්චරයි.. මට ඔයා නැතුව මේ ලෝකෙ ජීවත් වෙන්න බැහැ කියලා විතරයි..
මම තාමත් ඔයාව හැබැහින් දුටුවෙ නැතත් ඔයාගෙන් ඈත් වෙන්න බැරි තරම්ම මම ඔයාගෙ හදවතට ළං වෙලා..
ඔයා තවම දන්නෙ නැතුව ඇති ඔයාට පිස්සුවෙන් වගේ ආදරය කරන කොල්ලෙක් ඉන්නවා කියලා..
ඇත්තමයි රත්තරං..ඔයා නැතුව මට මේ ලෝකෙ ජීවත් වෙන්න බැහැ..
එහෙම වුණොත් මගේ පපුව පැළිලා මැරිලා යාවී..
මතු උපදින උපදින හැම ආත්මයකදිම ඔයා මගේම වෙන්න කියලයි මම ප්‍රාර්ථනා කරන්නෙ..

බඩියා සින්දු කියනවා නන්ස්ටොප්![]()
තෝ කිව්වේ නෑ තමා අපිටවත්. මම නිකමට බැලුවේ මූ ත්‍රෙඩ් එක දාලද කියලාඒ පාර මේන් කියලා අහු වුනා
ඇයි යකෝ තොගෙ ත්‍රෙඩ් එකේ දැම්මෙ...
බඩියා සින්දු කියනවා නන්ස්ටොප්![]()
![]()
තෝ බිව්වා නේද ?![]()





ආලය වන් මනරම් කවිකම් දෙන
සිතුමිණ කොඳ විස්කම්
හදවත් වී සමහම් නිගැයුම් කර
සිඳ බිඳලයි බව ගිම්.

නව කථාව ඇතුලෙ
තව කථාවක් ද ?![]()


බඩියා බීලාලාලාලාලාලා




andenawaමා පතා උන්නෙ පෙර සසරෙත්
ඇය කියා සිතේ මට සැනෙකින්
නෙතු පියන් වැසී යන දවසෙත්
ඇය පමණි සරන මතු සසරෙත්
මා පතා උන්නෙ පෙර සසරෙත්
ඇය කියා සිතේ මට සැනෙකින්
නෙතු පියන් වැසී යන දවසෙත්
ඇය පමණි සරන මතු සසරෙත්