වැඩක් නැති විකාර




වැඩක් නැති විකාර
මෙහ්.. ලියනවා බං.. මං ට්‍රේනිං වැටිලා නිසා ගෙදර එන්න රෑ වෙනවා දැං.. හෙටයි අනිද්දායි මහන්සි වෙලා කොටස් 4ක් ලියා ගන්න තමා හිතං ඉන්නෙ..
මැච් එකත් බලන අතරෙ..
මං දාන්නං.. අනිවා.. පොරොන්දු වෙමි![]()

අඩේ මචං ඕක ඉක්මනට ලියල ඉවර කරපං. හදිස්සියේවත් මම ඕක කියවල ඉවර කරන ආසාවෙන් මළොත් මම එනව උඹේ බෙල්ල මිරිකන්න![]()


