රෝස කටු - නවකතාව

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
"සමීර"

ඇය ඔහුට කතා කලාය, ඔහු ඇය දෙස බැලුවේය..
සෑහෙන වෙලාවකට පසුව ඇගේ මුහුනේ යන්තමින් සිනා රැල්ලක් ඇඳෙනු ඔහුට පෙනුනි..

"මං තරහා නෑ"

කතාවෙ මෙතෙක් කියවපු හරියෙ තිබුන, කියවද්දි හිත ගල් ගැහිලම යන කොටස..:love:

මං තාම 10 වෙනි පිටුවෙ බං
;)
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
"සමීර"

ඇය ඔහුට කතා කලාය, ඔහු ඇය දෙස බැලුවේය..
සෑහෙන වෙලාවකට පසුව ඇගේ මුහුනේ යන්තමින් සිනා රැල්ලක් ඇඳෙනු ඔහුට පෙනුනි..

"මං තරහා නෑ"

කතාවෙ මෙතෙක් කියවපු හරියෙ තිබුන, කියවද්දි හිත ගල් ගැහිලම යන කොටස..:love:

මං තාම 10 වෙනි කොටසෙ බං
;)
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    "සමීර"

    ඇය ඔහුට කතා කලාය, ඔහු ඇය දෙස බැලුවේය..
    සෑහෙන වෙලාවකට පසුව ඇගේ මුහුනේ යන්තමින් සිනා රැල්ලක් ඇඳෙනු ඔහුට පෙනුනි..

    "මං තරහා නෑ"

    කතාවෙ මෙතෙක් කියවපු හරියෙ තිබුන, කියවද්දි හිත ගල් ගැහිලම යන කොටස..:love:

    මං තාම 10 වෙනි කොටසෙ බං
    ;)
    හෙමින් වරෙං මචං... හදිස්සියක් නෑ :rolleyes::yes::love::love::D
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :lol::lol: මං කථාව කෑලි තුනකට දැම්මම ටික්ක වැඩිපුර දාලා කියන.. කෑලි දෙකට දැම්මම පොඩ්ඩක් දාලා කියන උං දන්නෑ නේ දෙයියනේ මං කොහොමත් ලියන්නේ වචන1250 යි කියලා :lol::lol:
    කෝ යකූ අද කතාව :angry::angry: අදවත් පිටු 3ක් දාපන්කෝ :P:D:D
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    cake ai iye dunne :oo:
    lokuma kella kewe oya nea ;) mathaka nedda :cool::)
    avatar373521_18.gif
    avatar373521_18.gif
    avatar373521_18.gif
     

    hasawan

    Junior member
  • Jan 28, 2010
    107
    8
    18
    Thank you...

    මට 71,72 කොටස් දෙකම කියවන්න පුලුවන් උනේ අද...:D කතාව ඉක්මනට ඉවර කරන්නද යන්නෙ?:no::no::no:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නිල් අහසත් රළු පොළවත්
    එක් වේවිද කවදාවත්
    පන් පැදුරත් සත් මහළත්
    මුහු වේවිද කවදාවත්
    මුහු වේවිද කවදාවත්

    උදාගිරේ තනි තරුවයි ඔබ මට
    වැළපෙන බිම් මල මාදෝ
    කහවනු පවුරින් වටවුණු සිරගේ
    පතනා කෙම් බිම වේදෝ
    පතනා කෙම් බිම වේදෝ

    ක්සිතිජ ඉරක් වී නෙතු රවටනු ඇයි
    නැති ලෙස සිතක් කයක්
    අහසින් පොළවට බැස ආවොත් ඔබ
    නෑ නොව හිතට දුකක්
    නෑ නොව හිතට දුකක්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නිල් අහසත් රළු පොළවත්
    එක් වේවිද කවදාවත්
    පන් පැදුරත් සත් මහළත්
    මුහු වේවිද කවදාවත්
    මුහු වේවිද කවදාවත්

    උදාගිරේ තනි තරුවයි ඔබ මට
    වැළපෙන බිම් මල මාදෝ
    කහවනු පවුරින් වටවුණු සිරගේ
    පතනා කෙම් බිම වේදෝ
    පතනා කෙම් බිම වේදෝ

    ක්සිතිජ ඉරක් වී නෙතු රවටනු ඇයි
    නැති ලෙස සිතක් කයක්
    අහසින් පොළවට බැස ආවොත් ඔබ
    නෑ නොව හිතට දුකක්
    නෑ නොව හිතට දුකක්
    :sorry:
     
    • Like
    Reactions: RIDER89

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol:
    06-29-2013 - 06-29-2015
    හරියට ඒ කාලෙ සිරසෙ ගියපු ඉන්දියන් මෙගා ටෙලියක් වගේ..
    අඛන්ඩව
    4.gif
    (කහ්හ කහ්හ කහ්හ ) වසර තුනක් පුරා පාඨකයාගේ හද නොරිදූ රන් නාමය :)
    4.gif