රෝස කටු - නවකතාව

skcolombage

Active member
  • Aug 11, 2007
    1,238
    15
    38
    In your heearts
    සුපිරි වැඩක් ආ!! නියමයි!! ලස්සනට කතාව ඉවර කරල තියෙනවා!! මම කැමතිම එපිය තමයි අර කාර් චේස් සීන් එක. ඒ එපිය නම් සුපිරියටම තිබුනා!!! මන් ලංකාවෙ ලව් ස්ටෝරි කියවන්න කැමති නෑ. මොකද ගොඩක් ඒව සෑහෙන්න බොළද නිසා!! ඒත් මේ කතාව මට මුල ඉදල අගට ආසාවෙන් කියවන්න පුළුවන් උනා!! ඒ කියන්නෙ මේකේ මොකක් හරි වෙනසක් ඇති!!! අනාගතයට සුභ පතනව!!! ජය වේව!!
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    කටු ඇණුනත් ළන් වෙන විට රෝස මල නුඹයි
    හිත රිඳුනත් වෙන් වෙනකොට ආදරෙත් නුඹයි

    ජය වේවා​

    අලුත් එකක් ලියමු බං.. සිරාවටම කියන්නෙ..:P:P
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මැරුම් නොකා අලුත් එකක් ලියපන්.....:sorry:;):)
    මේක පීඩීෆ් කරලා දාපන්කො පුලුව්න්නම්...:)
    ආයිත් එක දිගට කියවන් යන්න ඕනේ:)
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    අවුරුදු ගනක මහන්සිය අපතෙ ගියේ නැහැ. ළස්සන කතාව.

    pdf කරලා දාන්නකො මිල ඉදලා අයෙත් කියන්වන්න...

    ස්තුතියි යාලුවා....
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එළ එළ කංසේ.... මම මුලදි කියෙව්වට අන්තිමට කියවන එක නතර කලා ඔක්කොම එකපාරම කියවන්න... කොහොමහරි උඹ මේක ඉවර කලා.... සුපිරි බන්... උඹෙ හැකියාව ගැනනම් ඉතින් කියන්න ඕනෙ නැහැ....


    මේක පොතක් විදිහට ගහල ප්‍රින්ට් කරපන්... උබට ජය වේවා...

    මුල පිටු ටික නැති වෙලා පිඩිෆ් එකක් දාපන් සේරම කොටස් එක්ක...
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Bohoma sthuti machoo mewage katawak liwata:):),man elakiriyata awa kale mulinma patan gatta wade tama ube novel 1 kiyawana 1.eke episode 59 etakota uba dala tibbe.
    kohoma hari uba lassanata katawa iwara kala:)eth me katawa iwara una eka gananam dukai:(:(puluwannam meka pdf 1k widiyata hadala dipan machoo!!!apahu eka digata kiyawan yanna asai:baffled:puluwannam tawa novel 1k patan ganimu,awulak na satiyata 1k gane wage dala awurudu 5k witara eka adimu:lol::lol:etakota aapahu ubata bainnath puluwanne:lol:elakiri eke man dala post 312n 250kata wada dala tiyenne me thread ekata
    :P
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සංකපාලයෝ අනේ බන් මේකේ ඔක්කොම ටික PDF කරලා තියේනම් දාපන්කෝ
    ෆ්‍රී වෙලාවට පාඩුවේ කියවන්න පුළුවන් එතකොට :)

    උඹේ හැකියාවනම් පට්ටයි මචන්
     
    Last edited:

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පට්ටයි ඇ කියන්න වචන නැ
    තව එකක් ලියමු අපි ඉන්නවා උබත් එක්ක :D:D
     

    Lucifer Dhanasinghe

    Active member
  • Jun 24, 2011
    397
    49
    28
    Kurunegala
    kiyanna wachana na machan. End 1pattatama Aran thiyenawa.mula idanma aasawen kiyawapu kenek. Madadi nawaththanne nathuwA kale aran hari iwara karapu 1ta gdak sththoothi. Liyana 1 nawawththanna epa machan. Kathaawa Apiwa washee kala. Jaya machan!!!
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,165
    24,803
    113
    tracing Geo-location.. ... ...
    දවස් දෙකක් තුනක් මේ පැත්තේ එන්න උනේ නෑ.. අද බලද්දී කතාව ඉවර වෙලා නේද බන්.. පට්ටම ලස්සනයි ඉවර කරපු විදිය.. ඔක්කොම නියමෙටම ගලපලා තියනවා.. මම ත්‍රෙඩ් එකේ comment දානකොට උබට මොනවහරි අවුල් යන දෙයක් කියල තියනවා නම් sorry වෙන්න ඕනි මචන්.. මුල ඉදන්ම මේක කියෙව්වා.. පුළුවන් වෙලාවට බම්ප් එකක් දැම්ම.. තව කතාවක් ලියමු හෙමින්.. fury ලියනවා කීවට ලිවෙත් නෑනේ.. කතාවක් කියවන්න නැතුව හැමදාම එළකිරි එන්න හේතුවක් නෑ බන්.. ගොඩක් යන්නේ බයිලා ත්‍රෙඩ් නේ දැන්.. තව එකක් ලියමු බන් තරහ නැතුව.. :sorry::sorry:
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    Elakiriye machan.. Mamath me awrudu 3 ma me thread eke hitiya ban.. Hamadema usercp gihin balanawa uba kthawa daalada kyala.. Supiri kathawa.. Hithata wadenna hama epiyakma uba liyala thiyanawa.. Thanks machan;);)
     

    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    sankaya kathawa iwarakarala.api dan wadadenne katada ban.thawa ekak liyamu ban.ubata kalathurakin pihitana deyak pihitala thiyana eke eken prayojanayak gamu.hamotama ubata wage liyannanam baha macho.awasanaya lassanai.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    හරි දුකයි මචං. උඹට බැන බැන එපියක් එනකල් හිටපු කාලෙ ඉවරයි නේ... මම කියවපු ෆට්ටම ලස්සන ස්ටෝරිය. ආයෙ වචන නෑ බං... උඹට ලොකු ගමනක් යන්න පුළුවන්. ජය වේවා...