සුපිරි වැඩක් ආ!! නියමයි!! ලස්සනට කතාව ඉවර කරල තියෙනවා!! මම කැමතිම එපිය තමයි අර කාර් චේස් සීන් එක. ඒ එපිය නම් සුපිරියටම තිබුනා!!! මන් ලංකාවෙ ලව් ස්ටෝරි කියවන්න කැමති නෑ. මොකද ගොඩක් ඒව සෑහෙන්න බොළද නිසා!! ඒත් මේ කතාව මට මුල ඉදල අගට ආසාවෙන් කියවන්න පුළුවන් උනා!! ඒ කියන්නෙ මේකේ මොකක් හරි වෙනසක් ඇති!!! අනාගතයට සුභ පතනව!!! ජය වේව!!





puluwannam tawa novel 1k patan ganimu,awulak na satiyata 1k gane wage dala awurudu 5k witara eka adimu
