රෝස පාට එකආවෝ

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    ඔන්න වැඩේ කෙල වුනා.:confused::confused::confused: මටත් අද සුදු පාටයි, රෝස පාටයි කොල දෙක ආවා.
    දැන් ඉතින් ගාටපන්කෝ පෝසිට් ඔපිස් එකට.:no::no:

    මචන්ලා මම ඒ ෆෝම් ෆිල් කරන් යන්න ඔනද ?
    මට යන්න වෙලා තියෙන්නේ .
    Colombo Foreign Parcel Office
    D.R . Wijewardana mawatha
    colombo 10

    මේ තැන කොහෙද තියෙන්නේ ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේකයි බං කේස් එක මම වැඩිය ඔය පැත්ත ගැන දන්නේ නෑ. ලේක්හවුස් එක ගාවට යන්න නම් දන්නවා. එතනින් එහාට තමයි කෙල වෙන්නේ.:sorry::sorry:
    Lakehouse එක පහු කරගෙන ඒපාරෙම තව ටිකක් පහලට යන්න. ඕක මිස් වෙන්නෙ නෑ.
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    Lakehouse එක පහු කරගෙන ඒපාරෙම තව ටිකක් පහලට යන්න. ඕක මිස් වෙන්නෙ නෑ.

    එතකොට එතනින් ආයිත් නාරහේන්පිට ට යන්න ඕන නේද ? එතනට යන්නේ කොහොමද ? මම ගුගල් මැප් වල බැලුවා. හෆ්ෆා පාරවල් ටික දැකලා තාම කැරකිල්ල වගේ.....

    :confused::confused::confused::confused:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එතකොට එතනින් ආයිත් නාරහේන්පිට ට යන්න ඕන නේද ? එතනට යන්නේ කොහොමද ? මම ගුගල් මැප් වල බැලුවා. හෆ්ෆා පාරවල් ටික දැකලා තාම කැරකිල්ල වගේ.....

    :confused::confused::confused::confused:
    බස් එකේ නං යන්නෙ,ආයෙත් කොටුවට ඇවිත් නාරහෙන්පිටට බස් එකක් ගන්න. බස් එකේ නෙමෙයි නං යන්නෙ ඒ පාරෙ පහලටම ගිහින් හම්බෙන හන්දියෙන් දකුනට දාලා සලාකා - ලිප්ටන් වට රවුම - ඇස්වාට්ටුව - බොරැල්ල - නාරහෙන්පිට යන්න පුලුවං.
    හන්දියෙන් වමට දාලා පංචිකාවත්ත - දෙමටගොඩට - වැලිකඩ - බොරැල්ල - නාරහෙන්පිට යන්න පුලුවං.
    දෙපැත්තෙම එක වගේ traffic තියෙනවා.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    menna :P

    9lkd1d.png
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    බස් එකේ නං යන්නෙ,ආයෙත් කොටුවට ඇවිත් නාරහෙන්පිටට බස් එකක් ගන්න. බස් එකේ නෙමෙයි නං යන්නෙ ඒ පාරෙ පහලටම ගිහින් හම්බෙන හන්දියෙන් දකුනට දාලා සලාකා - ලිප්ටන් වට රවුම - ඇස්වාට්ටුව - බොරැල්ල - නාරහෙන්පිට යන්න පුලුවං.
    හන්දියෙන් වමට දාලා පංචිකාවත්ත - දෙමටගොඩට - වැලිකඩ - බොරැල්ල - නාරහෙන්පිට යන්න පුලුවං.
    දෙපැත්තෙම එක වගේ traffic තියෙනවා.

    මචන් උඹනම් දෙයියෙක්...

    එතනින් W.T.C එකට යන්නේ කොහොමද ?
     
    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    මේකයි බං කේස් එක මම වැඩිය ඔය පැත්ත ගැන දන්නේ නෑ. ලේක්හවුස් එක ගාවට යන්න නම් දන්නවා. එතනින් එහාට තමයි කෙල වෙන්නේ.:sorry::sorry:

    අවුලක් නෑ, ලේක් හවුස් එක ගාවින් පොඩ්ඩක් ඉස්සරහට ගියාම, SLECC එක හම්බ වෙනවා. එතන ඉඳන් හූවයි බල්ටියේ දුර.........