රෝස පාට එකආවෝ

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    menna :P

    9lkd1d.png

    එල එල සහෝ
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් සහෝ.
    ලිප්ටන් වටරවුම ගාවද W.T.C. එක තියෙන්නේ ?
    WTC එක තියෙන්නෙ කොටුවෙ මයි. නාරහෙන්පිට ඉදන් ගස් එකේ එනවා නං කොටුවෙ කෝච්චි ස්ටේෂන් එක ගාවින් බැහැලා පයින් යන්න තියෙන්නෙ.
    වාහනේක යනවා නං නාරහෙන්පිට ඉදන් බොරැල්ල කනත්ත වට රවුම - බෞද්ධාලෝක මාවත - තුම්මුල්ල - බම්බලපිටිය (ගාලු පාර) - කොල්ලුපිටිය - ගාලු මුවදොර - wtc තමයි ලේසිම විදිය.
     

    greatalk

    Member
    Jun 5, 2007
    394
    13
    0
    ඔන්න වැඩේ කෙල වුනා.:confused::confused::confused: මටත් අද සුදු පාටයි, රෝස පාටයි කොල දෙක ආවා.
    දැන් ඉතින් ගාටපන්කෝ පෝසිට් ඔපිස් එකට.:no::no:

    මචන්ලා මම ඒ ෆෝම් ෆිල් කරන් යන්න ඔනද ?
    මට යන්න වෙලා තියෙන්නේ .
    Colombo Foreign Parcel Office
    D.R . Wijewardana mawatha
    colombo 10

    මේ තැන කොහෙද තියෙන්නේ ?

    machan mamath giya othanata
    Lakehouse eka pare gihin Air Force camp 1 ta allapu wate thiyenne, eke inna okkoma kakko, salli gannamai balanne
    Salli aduwen deepan
    Rs. 50 kola tikak laasthi keran yaman ok
    5o ta wada denna epa ekekuta

    k