රෝහිත රාජපක්ෂට ආචාර්ය උපාධියක්
D dhanuka1990 Well-known member Feb 4, 2018 2,184 1,200 113 Feb 2, 2020 #62 මුන්ගේ සියලු දක්ශතා මතුවෙන්නේ රාජපක්ශලා බලයේ ඉන්නකොට විතරයි
pulasthihansi Junior member Mar 13, 2009 319 6 18 Feb 2, 2020 #64 මචන්,දැන් නම් රොකට් එක ලෑන්ඩ් කරන්න කොච්චර කාලයක්,දුර ඔක්කොම කියයි.2013 ඉදන්ම කව්රුත් ඔය ගණන් වත් කිව්වේ නැනේ.
මචන්,දැන් නම් රොකට් එක ලෑන්ඩ් කරන්න කොච්චර කාලයක්,දුර ඔක්කොම කියයි.2013 ඉදන්ම කව්රුත් ඔය ගණන් වත් කිව්වේ නැනේ.