රෝහිත රාජපක්ෂට ආචාර්ය උපාධියක්

Identity

Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    84429671_2877585028969835_7883754840831033344_o.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,268
    113
    Gotham City
    රාජපක්ෂ කුමාරයෙක් ගණිතයට ආචාර්‍ය උපාධියක් ගත්තා කියන්නෙ අනෙ වාසනාවන් .
    නාමල් අයියාව ජනාධිපති කරන විදිය ගණන් හදලා කියයි .
    නලින් ද සිලවාට අනුව බටහිර ගණිතයෙ කඩා වටීම නිසා රොහිත බෙබිට ආචාර්‍ය උපාධියක් දුන්න එක වරදක් නෙමෙ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    කලින් වතාවක බයියෙක් කිව්ව චිචීයා A/L කරේ Arts වලින් කියල. Arts වලින් A/L කරලා ගණිතය පිළිබඳ ආචාර්ය උපාධියක් ගත්තා කියන්නෙ එසේ මෙසේ පොරක් නෙවෙයි :shocked:
     
    • Like
    Reactions: Identity

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    කලින් වතාවක බයියෙක් කිව්ව චිචීයා A/L කරේ Arts වලින් කියල. Arts වලින් A/L කරලා ගණිතය පිළිබඳ ආචාර්ය උපාධියක් ගත්තා කියන්නෙ එසේ මෙසේ පොරක් නෙවෙයි :shocked:

    උෟ කොහොමද දන්නෙ ඒක..උබත් ඉතිං ඒක මතක තියන්ම හිටිය නේද..:lol:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    උපාධියක් ඕනි නෑ.අඩුම ගානේ නිත්‍යනුකූල විදිහට කොපි කරන්නේ නැතිව ලංකාවේ මොකක් හරි කැම්පස් එකකට සෙලෙක්ට් වෙලාවත් පෙන්නපන්කො.ඒ ඇති.

    ඒකියන්නේ අයෙත් උට ඒ ලෙවල් ලියන්න වෙයිවගේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    කලින් වතාවක බයියෙක් කිව්ව චිචීයා A/L කරේ Arts වලින් කියල. Arts වලින් A/L කරලා ගණිතය පිළිබඳ ආචාර්ය උපාධියක් ගත්තා කියන්නෙ එසේ මෙසේ පොරක් නෙවෙයි :shocked:
    අයිලන්ඩ් රෑන්ක් එකක් දැම්මොත් මැත නෙවේ ඕනේ නම් ඩොකෙක් වෙන්නත් පුලුවන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    රෝහිත රාජපක්ෂට ආචාර්ය... 01-30-2020 08:17 PM nikan hukana katha kiyanna epa ponnayo. namal law college eke wedima lakunu
    රෝහිත රාජපක්ෂට ආචාර්ය... 01-30-2020 08:03 PM gon ponnaya
    රෝහිත රාජපක්ෂට ආචාර්ය... 01-30-2020 07:34 PM pala ponnaya
    රෝහිත රාජපක්ෂට ආචාර්ය... 01-30-2020 04:17 PM අනේ පල පොන්නයෝ යන්න පුක නොදී.
     
    • Like
    Reactions: Challenger SRT8

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    රෝහිත රාජපක්ෂට ආචාර්ය... 01-30-2020 08:17 PM nikan hukana katha kiyanna epa ponnayo. namal law college eke wedima lakunu
    රෝහිත රාජපක්ෂට ආචාර්ය... 01-30-2020 08:03 PM gon ponnaya
    රෝහිත රාජපක්ෂට ආචාර්ය... 01-30-2020 07:34 PM pala ponnaya
    රෝහිත රාජපක්ෂට ආචාර්ය... 01-30-2020 04:17 PM අනේ පල පොන්නයෝ යන්න පුක නොදී.

    යට සිංහලෙන් දාපු එක දාලා රෙප් කපන්නෙ එරෝසන් ගූ මුට්ටියා
    "පොන්න පැටියා පුක දෙන්න එපා බූරු පැටියා පුක නොදී පල"
    වගේ ඒවා දාන්නෙ එරෝසන් ගූ තැටියා තමයි මචං
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මුගේ ලෝකල් හරි ලන්ඩන් a./l result එහෙම කොහොමද ? bsc එහෙම කොහෙන්ද අරන් තියෙන්නේ:rolleyes::rolleyes:
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මුගේ ලෝකල් හරි ලන්ඩන් a./l result එහෙම කොහොමද ? bsc එහෙම කොහෙන්ද අරන් තියෙන්නේ:rolleyes::rolleyes:

    උබලට තියෙන පැලියාව තූහ් විතරක්. සමහර විට ඌ දක්ෂ ද දන්නෙත් නෑ.උගෙ අයියා නම් ලෝයර් උනේ හොරට. හැබැයි ඌ ගැන කියන්න දන්නෙ නෑ හරියට. උගෙ මොකද්ද ටෙස්ට් එකක් ෆේල් කරපු එකක් ඇත්ත. ඌ අසාධාරණ විදියට ගන්න ලොකු ඉඩක් තියෙනවා.එහෙමයි කියලා ඔහොම results අහනවා දැක්කාම නම් අප්පිරියාවේ බෑ. හරියට අර ඉස්සර එහා ගෙදර ගෑනි ඉරිසියාවෙ පැලි පැලි මෙහා ගෙදර එකාගෙ results හොයනවා වගේ:angry:
    විමල්ගෙ දුවත් ඒ9ක් දැම්මා , චම්පිකගෙ දුව island rank එකක් දැම්මා උන්ගෙ මහ උන් කරපු ඒවට උන් පලි ද? උන්ට ඉගනගන්න හොද නැද්ද?
    :angry:
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    උබලට තියෙන පැලියාව තූහ් විතරක්. සමහර විට ඌ දක්ෂ ද දන්නෙත් නෑ.උගෙ අයියා නම් ලෝයර් උනේ හොරට. හැබැයි ඌ ගැන කියන්න දන්නෙ නෑ හරියට.
    විමල්ගෙ දුවත් ඒ9ක් දැම්මා , චම්පිකගෙ දුව island rank එකක් දැම්මා උන්ගෙ මහ උන් කරපු ඒවට උන් පලි ද? උන්ට ඉගනගන්න හොද නැද්ද?
    :angry:

    ෆේක් නරි නාවන්නේ නැහැ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    උෟ කොහොමද දන්නෙ ඒක..උබත් ඉතිං ඒක මතක තියන්ම හිටිය නේද..:lol:

    මටත් තිබ්බ ප්‍රශ්ණෙ ඌ කොහොමද දන්නෙ කියල. ඊට පස්සෙ මට මතක් උනා රත්තරන් අස්සයො හිටියෙ නෑ කියල තව බයියෙක් කිව්ව කියල :sorry: