ලංකාබෙල් කොම්පැණියට ඉස්සරහට වෙන්න යන දේ ගැන මොකක් හරි ආරංචියක් තියෙනවද?
harry's business... ubalata wadak nane bell eka tibbath wahuwath. wahana ekak na.sirawatalankabell eka duwanne dcsl salli walinharry's business... ubalata wadak nane bell eka tibbath wahuwath. wahana ekak na.
Dialog acquire kara mama hithanne. Mokada mama dawasak unge Matara branch ekata yanakota eke DIalog routers wikunannath thibba. AHuwama kiwweth e wage scene ekak.වහන එකක් නෑ නේ, ඕක වහනවනං කොච්චර කල් තිබ්බද, තාම යනවනේ, අනිත් එක ලංකාවෙ Fully Owned Telco උන් විතරයි. උන්ට තනියම කරන්න බැරි නම්, දැනට තියෙන Mobile Netowrk එකක් එක්ක Merge උනා නම් ඉවරයි.
mageth thama 1st router eka... 6 year 11 monthsමම දැනට අවුරුදු 4 කට වැඩියි රවුටර් එක
ලාබම පැකේජ් උන්ගාාව තියෙන්නෙ
godak kal idala bell arcade walin dialog broadband,SLT,airtel,hutch new connections ganna puluwan.Dialog acquire kara mama hithanne. Mokada mama dawasak unge Matara branch ekata yanakota eke DIalog routers wikunannath thibba. AHuwama kiwweth e wage scene ekak.