ලංකාබෙල් එක ගැන අළුත් ආරංචි නැද්ද?

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,583
    1
    3,605
    113
    Earth
    වහන එකක් නෑ නේ, ඕක වහනවනං කොච්චර කල් තිබ්බද, තාම යනවනේ, අනිත් එක ලංකාවෙ Fully Owned Telco උන් විතරයි. උන්ට තනියම කරන්න බැරි නම්, දැනට තියෙන Mobile Netowrk එකක් එක්ක Merge උනා නම් ඉවරයි.
     
  • Jul 6, 2012
    10,698
    2,925
    113
    වහන එකක් නෑ නේ, ඕක වහනවනං කොච්චර කල් තිබ්බද, තාම යනවනේ, අනිත් එක ලංකාවෙ Fully Owned Telco උන් විතරයි. උන්ට තනියම කරන්න බැරි නම්, දැනට තියෙන Mobile Netowrk එකක් එක්ක Merge උනා නම් ඉවරයි.
    Dialog acquire kara mama hithanne. Mokada mama dawasak unge Matara branch ekata yanakota eke DIalog routers wikunannath thibba. AHuwama kiwweth e wage scene ekak.
     
    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    1675394715793.png

    මම දැනට අවුරුදු 4 කට වැඩියි රවුටර් එක
    ලාබම පැකේජ් උන්ගාාව තියෙන්නෙ
    mageth thama 1st router eka... 6 year 11 months
     
    • Wow
    Reactions: Nika_95 and Lionzzz

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Dialog acquire kara mama hithanne. Mokada mama dawasak unge Matara branch ekata yanakota eke DIalog routers wikunannath thibba. AHuwama kiwweth e wage scene ekak.
    godak kal idala bell arcade walin dialog broadband,SLT,airtel,hutch new connections ganna puluwan.

    kohomath dialog eken bell eka ganna loku chance ekak thiyenawa.

    https://elakiri.com/threads/rip-lanka-bell-ලංකා-බෙල්-එක-slt-එකට-විකුණයි.2026301/page-7
    ------ Post added on Feb 3, 2023 at 9:02 AM