ලංකාවට ආවම song help

Dec 3, 2006
3,990
19
0
42
Boralesgamuwa
Guys,

මට අද උදේ ඇහුන සිංදුවක් හොයා ගන්න පොඩි උදව්වක්..

ඒකෙ තිබුන වචන ටිකක් මතකයි..

ලංකාවට ආවම..

කමු අපි කොත්තු රොටි...

යමු අපි නුවර එලි...

බලමුද කැලේ අලි....

මතක කෙනෙක් ඉන්නවා නම් සිංදුවෙ නම කියන්න..

ටිකක් අලුත් එකක් වගේ.....