මාස 6න් 6ට එන්නත් පොඩි අයිඩියා එකක් තියනවා සති දෙකකට වගේmama nam masa 3n 3ta enawa
nawatinna ba ban
linde watuna wage
laksha 5k ok
School case eka තමයි wife kiyawanneth...mulin kiyala thiyana ekath hari..lankawata niwaduwata giyama sathi deka yaddi epa wenawaa.ai kiyanna therenne na..eth mehe iddi yannamai hithenneLankawata yanna aththama hethuwa mokadda?
1. Uda kiyala thiyanawa wage niwaduwakata gihin waren. Nithara lankawe yana kenek newe nam nikan shock una wage wei.
2. School, competition wage dewal marama hisaradayak.
ඕකත් හිතෙනවා...කලින් ඉන්නම ගිය අය 2021 - 2023 අතර සෑහෙන පිරිසක් ආයේත් ආව..ඒත් පෙරහැර ගිහින් ඉවරයි..ලමයිත් අනාතයි..කවදාහරි දවසක උගේ පාස්පෝට් එක බලල අපිට දෙස් තියයිද කියලත් බයයි ඇයි ලංකාවට එක්කන් ආවේ අහලමම නං ඉන්නම ආව.. දැං මේ යන්න බැරි නිසා ඉන්නව
ආයෙ කවද හරි ප්‍රශ්න ටිකක් විසඳුන දවසක අනිව යනව.. මෙහෙ වයිබ් එක සෙට් නෑ බං .. වැකේශන් ඇවිල්ල පලයන්.. ලමයින්වත් මේකෙ අනාත කරන එක එච්චර හොඳ නෑ.. උන්ට ෆොරින් පාස්පෝර්ට් එක තියෙනව නං ඒකෙන් හරි ගේමක් ගහ ගනී
අපි තුන්දෙනා ඔස්ට්‍රියන් සිටිසන්. මට ජොබ් එකේ ප්‍රශ්නයකුත් නැහැ..එකමහේතුව දෙමව්පියන් ලග නැතිකම..අපේ කියන හැගීම නැහැ..පිටරටක ඉද්දී..මචං උබට ලොකු කේස් එකක් නැතිව විසා අරගන්න හරි, PR තියනවා නම් හරි ඔහොම හිටපන්... මෙහෙ ලක්ශ 5න් ඉන්න පුලුවන් වෙයි ටික කාලයක්, ඉස්සරහට මාසෙට ලක්ශ 5ත් ලොකු ගානක් වෙන්නේ නැති වෙයි... අනාගතේ කොහොම වෙයිද ශුවර් නෑ... 2028 ණය ගෙවන්න ගත්තාම මේ තියන තත්වේ කොහොම වෙනස් වෙයිද දන්නෙ නෑ නේ... අනිත් එක තමයි ළමයා ප්‍රයිවට් ඉස්කොලෙකට එහෙම දානවා නම් ලක්ශ 4ක් 5ක් ලොකු ගානක් නොවෙන්න පුලුවන්... උබ ඔහේ ඉන්න තත්වෙ එක්ක තම්‍යි ඉතින් තීරනය කරන්න වෙන්නේ...
ඇත්තටම ඔහොම හිතෙන එක සාධාරණයි. හැබැයි බන් ලන්කාවෙ සමහර මෙහෙ හොද ස්ටේබල් උන් ඉන්නව උන්ට වෙන රටකට යන්න නතින්. හැබැයි මේ තියෙන අවපාතය උඩට තව අවපාතයක් ආවත් උන් මේක දාල යන්නෙ නෑමම නං ඉන්නම ආව.. දැං මේ යන්න බැරි නිසා ඉන්නව
ආයෙ කවද හරි ප්‍රශ්න ටිකක් විසඳුන දවසක අනිව යනව.. මෙහෙ වයිබ් එක සෙට් නෑ බං .. වැකේශන් ඇවිල්ල පලයන්.. ලමයින්වත් මේකෙ අනාත කරන එක එච්චර හොඳ නෑ.. උන්ට ෆොරින් පාස්පෝර්ට් එක තියෙනව නං ඒකෙන් හරි ගේමක් ගහ ගනී
ඔව් බන්, නුවරඑළියේ jagro එකෙන් 60,70 දාහක stobery කන එවුන් ඉන්නවා පවුල් පිටින්, දැකලා තියෙනවා.ඇත්තටම ඔහොම හිතෙන එක සාධාරණයි. හැබැයි බන් ලන්කාවෙ සමහර මෙහෙ හොද ස්ටේබල් උන් ඉන්නව උන්ට වෙන රටකට යන්න නතින්. හැබැයි මේ තියෙන අවපාතය උඩට තව අවපාතයක් ආවත් උන් මේක දාල යන්නෙ නෑ
නිකන් හිතන්නකො අවුරුද්ද පුරාම වතුර තියෙන ළිදක් තියේනම් මෝටරයක් ගහල වතුර ගන්න පුලුවන්. එතකොට වතුර බිල් නෑ. සෝල ගහගත්ත නම් කරන්ට් බිලත් නෑ. ඉලෙක්ට්‍රික් කාර් එකක් තියේනම් තෙල් වියදමත් නෑ. මම දන්න එකෙක් 40kw සෝල එකක් ගහනව මේ දවස් වල. දැන් ගානත් අඩු වෙලා කලින්ට වැඩිය. පොඩි වත්තක් තියේනම් පොල් අනම් මනම් ටිකත් කඩෙන් සල්ලි වලට ගන්න ඕනෙත් නෑනෙ.
කොච්චර මොන අවපාතෙ ආව කිව්වත් හැම තැනම අලුතෙන් පටන් ගන්න Apartment projects ගොඩ බලන්නකො. මොක්කු ගන්නවද මන්ද ඔය තරමට. ගන්න උන් ඉන්න නිසානෙ හදන්නෙ.
FD is not a good investmentlaksha 3-4k enna nam FD danna wenawa koti 5-6kwath

අඩුම රිමෝට් වර්ක් කරන්න හදාගෙන හරි වරෙන්... රට්වල් දෙකේ දියුනුවේ වෙනස මැට්ච් කරන්න මෙහෙ ටිකක් වියදම් කරන්න වෙනවා... එතකොට කොච්චර සල්ලි තිබ්බත් මදි කියල හිතෙයි...අපි තුන්දෙනා ඔස්ට්‍රියන් සිටිසන්. මට ජොබ් එකේ ප්‍රශ්නයකුත් නැහැ..එකමහේතුව දෙමව්පියන් ලග නැතිකම..අපේ කියන හැගීම නැහැ..පිටරටක ඉද්දී..
------ Post added on Dec 17, 2024 at 9:39 PM
ඒකනෙ බන්. එක වෙලාවකට මිනිස්සු කරන වියදම් දැක්කම හිතෙනව මේක මේ මෙච්චර ප්‍රශ්න තියෙනවයි කියන ලන්කාවද කියල. සෙන්ටර් කළම්බු පැත්තකින් තියන්නකො. නිකන් Colombo suburbs, ගම්පහ district major cities and suburbs, 6න් පස්සෙ තියෙන කෑම කඩවලට ගිහිල්ල බලන්නකො ඉන්න සෙනග ඒවයෙ. සින්හලු කන්නෙම කඩෙන්ද කියල හිතෙනව.ඔව් බන්, නුවරඑළියේ jagro එකෙන් 60,70 දාහක stobery කන එවුන් ඉන්නවා පවුල් පිටින්, දැකලා තියෙනවා.
උන් නම් ලොවෙත් ලංකාව දාල යන්නේ නෑ.
සල්ලි තියනවා බන් පොදි ගහන්න තිබ්බ ටික අඩු උන එකයි ඔය අවුලට ගියේ අපේ අයට . ලංකාවේ අස්වැසුම ගන්න එකාත් කාල ඇදලා නොමැරි ඉන්නවා . එහෙමත් අපාගත සෙට් එකක් තමා ඔය නෑ නෑ සීන් එකේ ඉන්නේ . කෝ ලංකාවේ මිනිස්සූ කන්න නැතුව මැරෙනවද නෑනේ .ඒකනෙ බන්. එක වෙලාවකට මිනිස්සු කරන වියදම් දැක්කම හිතෙනව මේක මේ මෙච්චර ප්‍රශ්න තියෙනවයි කියන ලන්කාවද කියල. සෙන්ටර් කළම්බු පැත්තකින් තියන්නකො. නිකන් Colombo suburbs, ගම්පහ district major cities and suburbs, 6න් පස්සෙ තියෙන කෑම කඩවලට ගිහිල්ල බලන්නකො ඉන්න සෙනග ඒවයෙ. සින්හලු කන්නෙම කඩෙන්ද කියල හිතෙනව.
මම දන්න සමහර සෙට් ඉන්නව උන් බැලුවොත් ට්‍රිප් යනව, නැත්නම් වන්දනාවෙ හරි යනව. නිකන් හොයල බලන්නකො ඔය පිටරට ගෙනියන leading tour කම්පනීස් වල tour arrangements . ලබන අවුරුද්දෙ යන ඒවටත් සින්හලු පවුල් පිටින් බුකින් දාල තියෙන්නෙ. මම දන්න කම්පනි එකක් ලබන අවුරුද්දෙ end Japan ටුවර් එකක් එක්කන් යනව 25ක group එකක්. දැනටම බුක්. එක්කෙනෙක්ට ලක්ශ 14ක් හොටෙල් බුකින්ස් ඔක්කොම එක්ක ෆුල් ටුවර් එකට.