ලංකාවට උල්කාපාතයක් එනවා කියන්නේ ඇත්තද?
ලංකාවට උල්කාපාතයක් එනවා කියන්නේ ඇත්තද?
ඒගැන විස්තර තියෙන තැන් වල link නැද්ද?
Thanks
ලංකාවට උල්කාපාතයක් එනවා කියන්නේ ඇත්තද?
ඒගැන විස්තර තියෙන තැන් වල link නැද්ද?
Thanks
දන්නෙ නෑ බං
කොයි එකටත් අද රෑ හෙල්මට් එකක් දාගෙන නිඩා ගනින් පුටෙ


ඔලුවබෙරගන්න බං
නැ බන්. එහෙම ලන්කාවට තියා කොහෙටවත් එක වැටෙන්නෙ නැ..meken live balanna puluwan.. SL walata watena scene ekak nam ahala na.. serious da?![]()