ලංකාවට එන අලුත්ම දුම්රිය..

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    හැදුවේ නැති උනාට කමක් නෑ ගෙන්නන ටිකවත් හරියට පාවිච්චි කරනවනම්..:yes:

    සීට් එකේ කුෂන් ඉරනවා, නූලක් දෙකක් ඇදිලා තිබුණොත් ඒක දිගටම ඒක ඇදලා ඇදලා ඉරලාම දානවා අපේ අය..
    වතුර බීලා හිස් බෝතලේ බිමට දානවා දබක් ගාලා, රටකජු කාලා පොතු ටික හතර අතේ විසුරුවලා යනවා, ඉස්කෝලේ යන උන් නම් ලියනවා, කාපු බීපුවා ඉතුරු උණාම සීට් එක උඩ තියලා යනවා..

    ඊලඟට එන කෙනා ගැන නොහිතා තමන් ගැනම විතරක් හිතනකන් කොච්චර අලුතෙන් මොන දේ ගෙනාවත් වැඩක් නෑ..:dull:
    මිනිස්සුත් හැදිලා ඉන්න ඕනේ...:yes:

    ප්ලාස්ටික් සීට් දාන්න තියෙන්නෙ :yes: ඉරන්න කරන්න බෑනෙ :yes:
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ප්ලාස්ටික් සීට් දාන්න තියෙන්නෙ :yes: ඉරන්න කරන්න බෑනෙ :yes:

    ගම්පහ යන ගොඩක් ඒවගේ Plastic ඒව තියෙන්නේ බන් :angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගම්පහ යන ගොඩක් ඒවගේ Plastic ඒව තියෙන්නේ බන් :angry:

    ඒක තමා කිව්වෙ ප්ලාස්ටික් සීට් දාන්න තියෙන්නෙ කියල :angry: තොට නං මොකද බෙල්ල තියන්න සීට් වැඩක් තියෙනවයැ :angry: සිරාවට මට බලන්න එන්න ස්ටේසමයි වෙලාවයි කියල බෙල්ල තියපංකො :love:
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ඒක තමා කිව්වෙ ප්ලාස්ටික් සීට් දාන්න තියෙන්නෙ කියල :angry: තොට නං මොකද බෙල්ල තියන්න සීට් වැඩක් තියෙනවයැ :angry: සිරාවට මට බලන්න එන්න ස්ටේසමයි වෙලාවයි කියල බෙල්ල තියපංකො :love:

    එපා වෙනවා බන් ඒ ජරාවල් වල යන්න
    තෝ තියපන්කෝ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එපා වෙනවා බන් ඒ ජරාවල් වල යන්න
    තෝ තියපන්කෝ

    හිටගෙන පලයං :angry: මං නං කෝච්චියක ඉඳගෙන ගිහිල්ලම නැද්ද කොහෙද බං :sorry: නවත්තල තියෙන ඒවගෙ ඉඳගෙන ඉඳල තියෙනව එච්චරමයි :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හිටගෙන පලයං :angry: මං නං කෝච්චියක ඉඳගෙන ගිහිල්ලම නැද්ද කොහෙද බං :sorry: නවත්තල තියෙන ඒවගෙ ඉඳගෙන ඉඳල තියෙනව එච්චරමයි :lol:
    hitan yanakota athal wedi
    anika wadi unama senaga pirila un age yanna enawa ne
    dadiya nagena yanawata wada dora gawa sepai
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    හිටගෙන පලයං :angry: මං නං කෝච්චියක ඉඳගෙන ගිහිල්ලම නැද්ද කොහෙද බං :sorry: නවත්තල තියෙන ඒවගෙ ඉඳගෙන ඉඳල තියෙනව එච්චරමයි :lol:

    ගම්පහ හුත්තොන්ට මොකට ද බන් වාඩි වෙලා යන්න
    ගොන් හුත්තොන් ට express පේන්න බෑ
    මුලිම්ම දුවන් ගිහින් දොර හිර කරන් ඉන්නවා අඩු කුලේ පර හැත්ත
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    hitan yanakota athal wedi
    anika wadi unama senaga pirila un age yanna enawa ne
    dadiya nagena yanawata wada dora gawa sepai

    :D

    ගම්පහ හුත්තොන්ට මොකට ද බන් වාඩි වෙලා යන්න
    ගොන් හුත්තොන් ට express පේන්න බෑ
    මුලිම්ම දුවන් ගිහින් දොර හිර කරන් ඉන්නවා අඩු කුලේ පර හැත්ත

    තෝ කොහෙටද යන්නෙ ?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,011
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හොඳට හදල තියෙනව වගේ,යුරෝප් වගේ ඒව මෙහෙට ගෙන්නුවොත් ඒ සල්ලි කවර් කරගන්ඩ අමාරු ඇති,කෝච්චි දුවන්නෙත් පාඩුවටනෙ.