හැදුවේ නැති උනාට කමක් නෑ ගෙන්නන ටිකවත් හරියට පාවිච්චි කරනවනම්..
සීට් එකේ කුෂන් ඉරනවා, නූලක් දෙකක් ඇදිලා තිබුණොත් ඒක දිගටම ඒක ඇදලා ඇදලා ඉරලාම දානවා අපේ අය..
වතුර බීලා හිස් බෝතලේ බිමට දානවා දබක් ගාලා, රටකජු කාලා පොතු ටික හතර අතේ විසුරුවලා යනවා, ඉස්කෝලේ යන උන් නම් ලියනවා, කාපු බීපුවා ඉතුරු උණාම සීට් එක උඩ තියලා යනවා..
ඊලඟට එන කෙනා ගැන නොහිතා තමන් ගැනම විතරක් හිතනකන් කොච්චර අලුතෙන් මොන දේ ගෙනාවත් වැඩක් නෑ..
මිනිස්සුත් හැදිලා ඉන්න ඕනේ...
ප්ලාස්ටික් සීට් දාන්න තියෙන්නෙ
ඉරන්න කරන්න බෑනෙ 



නවත්තල තියෙන ඒවගෙ ඉඳගෙන ඉඳල තියෙනව එච්චරමයි



