ලංකාවට කුඩු එන එක ක්ෂණිකව නවත්තන්න අමාරුයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ලංකාවට කුඩු එන එක ක්ෂණිකව නවත්තන්න අමාරුයි’ – පොලිස් ඇමති

    unnamed.jpg

    මෙරටට ගුවනින් හා මුහුදින් එන මත්ද්‍රව්‍ය නැවැත්වීමට සැලසුම් සකස් කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කරයි
    මත්ද්‍රව්‍ය මෙරට පැමිණෙන එක ක්ෂණිකව නැවැත්වීම අමාරු බවත් හෙතෙම කියා සිටියි.

    ජාතික පුවත්පතක් සමග සාකච්ඡාවට එමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.

    “අපි ඒක නවත්තන්න සැලසුම් සකස් කරලා තියෙනවා. එස්.ටී.එෆ්. මේකට යොදා තිබෙනවා. දැනටත් කුඩු අහුවෙනවා කෝටි ගණන් වටින. පහුගිය මාස කිහිපයකට කුඩු කිලෝ විශාල ප්‍රමාණයක් අහුවුණා. සංඛ්‍යාලේඛනත් තිබෙනවා.

    ලංකාවට කුඩු එන එක ක්ෂණිකව නවත්තන්න අමාරුයි. ඒ තරම් මේ කුඩු ජාවාරම රටේ ප්‍රබලව ව්‍යාප්ත කරලා පහුගිය කාලෙ.

    අපි පාතාලෙට බය නෑ. බය නෑ කිව්වේ සැලසුමක් නැතුව මේක මඬින්න බහිනවා කියන එක නෙවේ. අපි මේ සම්බන්ධ අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා. ඒවා පියවරෙන් පියවර යනවා.

    ඉස්සර කයිවාරු ගහපු හැටි

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,402
    1
    62,035
    113
    Mother Earth
    ඔව් ඉතින් චෙක් කරන්නෙ නැතුව රේගුවෙන් container release කරද්දි කොහොමද කුඩු එන එක නවත්තන්නෙ. කවුද දන්නෙ ඔය container 232 ම කුඩු තිබ්බද කියල. 🤷‍♂️
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,402
    1
    62,035
    113
    Mother Earth
    🤷‍♂️

    කුඩු කාරයො මම හිතන්නෙ පිනුම් ගහනවා මාලිමා රජයෙ උපකාර ඇතුව. මතකනේ කුඩු සළිඳු රටින් පැන්නා මාලිමාව උට යන්න දුන්නා. :-)
     
    • Like
    Reactions: Asmodeus

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    හෙරොයින් එන එක නවත්ත නම් මියන්මාර්/ ඇෆ්ගන්/ ඉන්දියා ගිහිං පොපි ක්‍රොප්ස් ගිණි තියන්න වෙයි! මොනව උනත් ලංකාවට හෙරොයින් ට්‍රැෆිකින් කරන උන්ට මගෙ උත්තමාචාරය. China ඔච්චර ළඟ තිබිලත් තාම Fentynal කලවන් කරල බඩු දෙන්නෙ නැහැ.
     
    • Like
    Reactions: Gingy

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    🤷‍♂️

    කුඩු කාරයො මම හිතන්නෙ පිනුම් ගහනවා මාලිමා රජයෙ උපකාර ඇතුව. මතකනේ කුඩු සළිඳු රටින් පැන්නා මාලිමාව උට යන්න දුන්නා. :-)

    ඔව් ඌ විතරක් නෙවෙයි ඊට කලින් එකකකුත් ඇප අරගෙන පැන්න රටෙන්
     
    • Wow
    Reactions: Candid-B

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    හෙරොයින් එන එක නවත්ත නම් මියන්මාර්/ ඇෆ්ගන්/ ඉන්දියා ගිහිං පොපි ක්‍රොප්ස් ගිණි තියන්න වෙයි! මොනව උනත් ලංකාවට හෙරොයින් ට්‍රැෆිකින් කරන උන්ට මගෙ උත්තමාචාරය. China ඔච්චර ළඟ තිබිලත් තාම Fentynal කලවන් කරල බඩු දෙන්නෙ නැහැ.
    වසක් විසක් නැතුව බොන්න තියෙන්නෙ එහෙනම් කුඩු තමයි..

    වාහන මගුල පැත්තක තියලා මේ රටෙන් එලියට යන සල්ලි නවත්තගන්න බෑද?

    කුඩු ගොවියා නගා සිටවමු. එක ගමකට එක ලැබ් එකක්.. ලගම ඩීලර් හොදම ඩීලර් වගේ ව්යාපෘති ගෙනත් ඕක රටේම හැදුව නම්. නාඩු හාල් වගේ කොල්ලො පෝලිමේ ඉදල අරන් යාවි.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    ඇයි රනිල් කුඩු නතර කෙරේ නැත්තෙ අවුරුඩු ගානක් ඉදලත්
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    ලංකාවට කුඩු එන එක ක්ෂණිකව නවත්තන්න අමාරුයි’ – පොලිස් ඇමති

    unnamed.jpg

    මෙරටට ගුවනින් හා මුහුදින් එන මත්ද්‍රව්‍ය නැවැත්වීමට සැලසුම් සකස් කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කරයි
    මත්ද්‍රව්‍ය මෙරට පැමිණෙන එක ක්ෂණිකව නැවැත්වීම අමාරු බවත් හෙතෙම කියා සිටියි.

    ජාතික පුවත්පතක් සමග සාකච්ඡාවට එමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.

    “අපි ඒක නවත්තන්න සැලසුම් සකස් කරලා තියෙනවා. එස්.ටී.එෆ්. මේකට යොදා තිබෙනවා. දැනටත් කුඩු අහුවෙනවා කෝටි ගණන් වටින. පහුගිය මාස කිහිපයකට කුඩු කිලෝ විශාල ප්‍රමාණයක් අහුවුණා. සංඛ්‍යාලේඛනත් තිබෙනවා.

    ලංකාවට කුඩු එන එක ක්ෂණිකව නවත්තන්න අමාරුයි. ඒ තරම් මේ කුඩු ජාවාරම රටේ ප්‍රබලව ව්‍යාප්ත කරලා පහුගිය කාලෙ.

    අපි පාතාලෙට බය නෑ. බය නෑ කිව්වේ සැලසුමක් නැතුව මේක මඬින්න බහිනවා කියන එක නෙවේ. අපි මේ සම්බන්ධ අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා. ඒවා පියවරෙන් පියවර යනවා.

    ඉස්සර කයිවාරු ගහපු හැටි

    ඒ අල්ලන කුඩු අයේම වටයක් එනව වෙන්න බැරිද. කිසිම දාක ඔය කුඩු ටික විනාශ කලේ නෑ. අදාහනාගාරයක දාල පුච්චල දාන්න බැරි ඇයි ප්‍රසිද්දියේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ඒ අල්ලන කුඩු අයේම වටයක් එනව වෙන්න බැරිද. කිසිම දාක ඔය කුඩු ටික විනාශ කලේ නෑ. අදාහනාගාරයක දාල පුච්චල දාන්න බැරි ඇයි ප්‍රසිද්දියේ.
    අල්ලන කුඩු කාරයොත් ඇප අරන් පැනලා යන රටේ ඔවා වෙයි ද බං😬😬
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    කුඩු එන එක සනිකව නෙවෙයි බන්. කොහොමත් නවත්තන්න බැ. කරන්න පුළුවන් එකම දේ තමයි එන ප්‍රමාණය පොඩ්ඩක් අඩු කරගන්න එක. ඕව සම්පුර්ණයෙන් නවත්තන්න බෑ ලොවෙත්
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    ඇයි රනිල් කුඩු නතර කෙරේ නැත්තෙ අවුරුඩු ගානක් ඉදලත්
    ranil wa elewwe ekane minissu karanwa kiyapu ekata bale dunnama ai ranilek gahanawa kediri ganne nathuwa wade karanna puluwan ne kiwwa widiyata horu ekekwath daganna bari unane thama wadak na oi talks witharaine
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    ඵහෙමද..චන්දේ දිනන්න කලින්නම් කිව්වේ වෙන වෙන කථා..😁😁😁

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    ranil wa elewwe ekane minissu karanwa kiyapu ekata bale dunnama ai ranilek gahanawa kediri ganne nathuwa wade karanna puluwan ne kiwwa widiyata horu ekekwath daganna bari unane thama wadak na oi talks witharaine
    රටක ප්‍රශ්න ඔක්කොම මාස දෙකෙන් විසදන්න පුලුවන්ද මොඩ හුකන්නො,