ලංකාවට කෙලම වෙලා යනවා දැන් නම්.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දැන් කුඩු කාරයෝ කසිප්පු කාරයෝ මංකොල්ල කාරයෝ අරගලයට බැහැල ඉන්නේ ඉල්ලනේ ලේ, අනුන්ගේ දේපල, පර පිඩික සතුට. දැන් නම් ඉවරයි ලංකාවේ අවසානය තමයි.අන්තිමට හමුදා පාලනයක් එන්නත් බැරි නෑ. 😔
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    දැන් කුඩු කාරයෝ කසිප්පු කාරයෝ මංකොල්ල කාරයෝ අරගලයට බැහැල ඉන්නේ ඉල්ලනේ ලේ, අනුන්ගේ දේපල, පර පිඩික සතුට. දැන් නම් ඉවරයි ලංකාවේ අවසානය තමයි.අන්තිමට හමුදා පාලනයක් එන්නත් බැරි නෑ. 😔
    When drug runners and Moonshiners (Kassippu makers) were running the Government.... its fine. :P
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,341
    113
    හමුදා පාලනයකට ගියා කියමු.රාජපක්ෂලාට ඇමරිකාවේ යන්න පුළුවන් වෙයිද?ගෝටගේ පුතාට.බැසිල්ගේ පවුලට ඇමරිකාවේ ඉන්න පුළුවන් වෙයිද? .ඊට පස්සේ රටට ටුවරිස්ට්ලා එයිද?වෙන රටවල් වලින් ලංකාවට ණය දෙයිද?රටේ තියෙන කම්පණි රටේ තියෙයිද..? හමුදාවට පඩි ගෙවන්නේ චීනෙන්ද ඊට පස්සේ?මිනිස්සු ගෙවල් වලම ඉදියිද?ඉන්දියාව නිකන් බලන් ඉදියිද?පුලුවන්නම් කරලා බලන්න කියපන් රාජපක්ෂලාට.. එහෙම කරොත් උන් තමා මාරම වැඩ්ඩෝ :lol: :lol: :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒකට කමක් නෑ… අර්ශාඩ් සින්හලුන්ව බේරේ බස්සල නාව්වානෙ…සතුටින් ඉන්න මචා, තම්බි තමයි දැන් එනවා
     
    • Like
    Reactions: neo7x and visalbro

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මේ මුන් කරන්නේ රාජපක්ෂලාට විරුද්දව තව එකෙක් හරි පාරට බහින එක නවත්තන්න, ආච්චිගේ රෙද්ද
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,341
    113
    ඒකට කමක් නෑ… අර්ශාඩ් සින්හලුන්ව බේරේ බස්සල නාව්වානෙ…සතුටින් ඉන්න මචා, තම්බි තමයි දැන් එනවා
    මහින්ද කියන බෞද්ධ නායකයා මැර බයියෝ ගෙනල්ලා පිරිත් දාලම සින්හලුන්ට ගහපු එක අවුලක් නැද්ද බ්‍රෝ? :rofl:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මහින්ද කියන බවුද්ද නායකයා මැර බයියෝ ගෙනල්ලා පිරිත් දාලම සින්හලුන්ට ගහපු එක අවුලක් නැද්ද බ්‍රෝ? :rofl:
    අවුලක් තියනවා …ඒකට වරදියයි කිව්වනම් දැන් වෙන ඒවටත් වැරදියි කියන්න බැරිද? දැන් වෙන දේවල් හරිද ?

    මට නම් උඹලව තේරෙන්නේ නෑ
     
    • Like
    Reactions: neo7x

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඒකට කමක් නෑ… අර්ශාඩ් සින්හලුන්ව බේරේ බස්සල නාව්වානෙ…සතුටින් ඉන්න මචා, තම්බි තමයි දැන් එනවා
    Arshad thambiyek hitiya thama ethana sinhala kolloth hitiya
     
    • Like
    Reactions: Truth Hurts

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,341
    113
    අවුලක් තියනවා …ඒකට වරදියයි කිව්වනම් දැන් වෙන ඒවටත් වැරදියි කියන්න බැරිද? දැන් වෙන දේවල් හරිද ?

    මට නම් උඹලව තේරෙන්නේ නෑ
    මොකක්ද දැන් වැරැද්ද?ඒ ගහපු ඵකද?ඉතිං බයියොනෙ අරගලේ කොල්ලොන්ට ගැහුවේ මුලින්ම.උඹට කවුරුහරි වැරැද්දක් නොකර ඵක පාරටම අැවිත් පොල්ලකින් තඩි බෑවොත් උඹ ගුටි කාලා ඉන්නකොට උෟ යනකොට උෟට බිස්කට් අල්ලල තේ ඵකක් දෙනවද?.අනික උඹ කථා කරන්නේ හරියට මුස්ලිම් උන් විතරක් ඒ බයියොන්ට ගැහුව වගේනේ..ඵතන හැම ජාතියකම උන් ඉන්නව.සිංහල උන් වැඩියි..උඹ බලන්නේ හිමීට ඒකෙනුත් ජාතිවාදය අවුස්‍සල ගන්න නේද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Arshad thambiyek hitiya thama ethana sinhala kolloth hitiya
    නෑ කියන්නේ නෑ ….උන්ව බෙරේ බස්සන්න ඕනේ…බස්සපු එක හරි…දැන් වෙන ඒවා හරිද ? කුඩ්ඩොන්ටයි තම්බින්ටයි කියල අරගලේ ගූ කරගන්නන එපා.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය මොබ් ඇටක් කරන එවුන් කරන්නේ අනුන්ගේ දෙයක් කඩා වඩා ගන්න එක ඉස්සර උනෙත් එක දැන් වෙන්නෙත් එකමයි වරදක් කරලා තියෙනවා නම් අලුත් ආණ්ඩුවකින් වැරදි කාරයන්ට දඩුවම් දෙමු. ඔය මෝඩ වැඩේ කරන්න එපා අනුබල දෙන්නත් එපා.
     
    • Like
    Reactions: neo7x

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,055
    22,119
    113
    ගම මහනුවරයි
    ඔය මොබ් ඇටක් කරන එවුන් කරන්නේ අනුන්ගේ දෙයක් කඩා වඩා ගන්න එක ඉස්සර උනෙත් එක දැන් වෙන්නෙත් එකමයි වරදක් කරලා තියෙනවා නම් අලුත් ආණ්ඩුවකින් වැරදි කාරයන්ට දඩුවම් දෙමු. ඔය මෝඩ වැඩේ කරන්න එපා අනුබල දෙන්නත් එපා.
    Gotata yanna kiyapan... aluth anduwa haduwama minissu samakami wei