ලංකාවට ඩොලර් උපයන්න ක්‍රම. මේ මෝඩ ආණ්ඩුව හදන්න බැහැ .

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔය blue permit එක නැවැත්තුවා නේද මයිනා.

    https://gic.gov.lk/gic/index.php/en/component/info/?id=415&catid=65&task=info
    ඔය blue permit එකේ ලින්ක් එක නෙමේද කොහෙද බන්. මම පාවිච්චි කරේ blue permit එක ඒක දැන් නැහැ. වාහනේ ගෙන්නන කෙනා ජොබ් එකට බායි කියලා ලංකාවෙ පදිංචියට එන්න ඕන කියලා ලින්ක් එකේ තියනවා නේ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    ඒකට අර පණතක් තියෙන්නෙ රජයට 3% ගෙවලා බ්ලැක් මනී ගේන්න .

    ඒක තිබුණට black money ගේන උන් එහෙම පේන්න ගේන්නෙ නෑනෙ වෙන විදි තියෙද්දි. ඒ පනත තිබුණා කියලා උන්ඩියල් නැති උනේ නෑනෙ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,815
    13,004
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඒක තිබුණට black money ගේන උන් එහෙම පේන්න ගේන්නෙ නෑනෙ වෙන විදි තියෙද්දි. ඒ පනත තිබුණා කියලා උන්ඩියල් නැති උනේ නෑනෙ.
    ඔයිට ලේසි නැද්ද නිරුපමාගේ සල්ලි ටික අද්දා නම් මෙහෙට. PFA එකකට එයාගේ නමින් දැම්මා නම් ඇති.
    සල්ලි රජයට පවරා ගන්න ඔනාත් නැහැ. ලොකු ගේමක් ගහන්න පුළුවන.

    වැඩේ තියෙන්නේ අදත් පාරවල් , ජෝගින් ට්‍රැක් නේ හදන්න හදන්නේ. ඒ සල්ලි වලින් ගාමන්ට් වලට මොනා හරි / තේ රබර වලට මොනා හරි කළා නම් කීයක් හරි රිටන් එකක් එනවා. වල දන්නේ නැතිව.
     
    • Like
    Reactions: Srilankan1

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    1CqumRQ.jpg
     
    • Haha
    Reactions: wqe123

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    ඔයිට ලේසි නැද්ද නිරුපමාගේ සල්ලි ටික අද්දා නම් මෙහෙට. PFA එකකට එයාගේ නමින් දැම්මා නම් ඇති.
    සල්ලි රජයට පවරා ගන්න ඔනාත් නැහැ. ලොකු ගේමක් ගහන්න පුළුවන.

    වැඩේ තියෙන්නේ අදත් පාරවල් , ජෝගින් ට්‍රැක් නේ හදන්න හදන්නේ. ඒ සල්ලි වලින් ගාමන්ට් වලට මොනා හරි / තේ රබර වලට මොනා හරි කළා නම් කීයක් හරි රිටන් එකක් එනවා. වල දන්නේ නැතිව.

    ඒව ඉතින් අපිට මෙහෙම කියන්න පුලුවන් උනාට කොයි කාලෙකවත් වෙන දේවල් නෙවෙයිනෙ. :(
     
    • Sad
    Reactions: wqe123

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ochchara oni naha ban
    1. rupiyala float wenna dila dollar ekata hari value eka denawa
    2. yata comment eke wage supiri interest ekak denawa, habai metana interest eka dollar dennat puluwan nattam LKR walin hithaganna bari poliyak denawa
    3. wena ratawal walin legitimate widiyata forex gena ayata loan and other benefits denawa

    ඔය මුකුත් ඕනේ නැ ලංකාවේ USD account උන්ට් වල මාස 3 හෝ ඊට වැඩි FD තියන කට්ටියට 20% පොලියක් රුපියල් වලින් දෙනවා කීවානම් හරි.
     
    • Like
    Reactions: shenat and wqe123

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    මේ වෙලාවේ ලංකාවට ඩොලර් නැහැ. රුපියල් නම් ඕනේ තරම් අච්චු ගහනවා, එත් ලංකාවේ අපි පාවිච්ච කරන 90% ක් ම අපි පිටින් ගේන එව්වා . තෙල් , විදුලිබලය හිටන් අපිට නැතිවෙනවා ඩොලර් නැතුව.

    මගේ යෝජනා .

    1)ලංකාවෙන් පිට සෑහෙන පිරිසක් පිට රටවල ඉන්නවා. ශ්‍රී ලාංකීය පුරවැසියන්. ඔවුන් ට ලංකාවට වාහන යවන්න අවසර දෙන්න.

    උදාහරනෙකට ඇමෙරිකාවේ කෙනෙක් ඩොලර් 8000 කට අවරුදු 3ක් වගේ පරණ වාහනයක් ගන්නවා කියමු , එය ඒ වහෙනේ ගන්නේ USD වලින් ජපානෙන් හෝ වෙන රටකින් . ඒක ලංකාවට යවනවා. එකට බද්දක් ගන්නවා ලංකාවේ ආණ්ඩුවෙන් තව ඩොලර් 8000ක්

    ඔක්කොම වියදම 16000 තව 2000ක් shipping ගියත් මුලුවියදම 18000 USD . මිනිහා එක්කෝ ඒ වාහනේ විකුකුනවා ලාබයක් තියන්. නැත්නම් ලංකාවේ පවුලේ අයගේ පාවිච්චියට දෙනවා.

    රට එකෙක්ට ඩොලර් 20000ක් කියන්නේ මහා ලොකු ගානක් නෙවෙයි.

    නැත්නම් ලංකාවේ car sale කාරයෝ වාහන ගේනකොට උනේ ලංකාවේ ඩොලර් වලින් ගෙවන්නේ, මගේ ක්‍රමයෙන් ලංකාවට ඩොලර් පිටින් එනවා, මේක අනෙක් දවල් TV , COMPUTAR , අනෙක් රටින් ගෙනෙන දේවල් වලට උනත් කරන්න පුළුවන්.

    උදාහරනෙකට අබාන්ස් එකෙන් පිට රට electric බදු ගෙන්න පාවිච්චි කරන්නේ අපේ ලංකාවේ ඩොලර් . ඩොලර් පිට යනවා විතරයි.

    අපහු ඒ බඩු ලංකාවේ ලාබ තියන් හොයන්නේ රුපියල්. නිකන් ලංකාවේ ඩොලර් සංචිත අඩුවෙනවා විතරයි. ,මගේ ක්‍රමෙන් ලංකාවට ඩොලර් එනවා . ලංකාවට අවශ්‍ය බඩුත් එනවා.

    මෙහෙම නිකන් රට ඉන්න මිනිස්සු ඩොලර් වියදම් කරලා බඩු එවන එකක් නැහැ. හැබැයි පොඩි සාධාරණ ලාබයක් ගන්න පුළුවන් විදිහේ වටපිටාවක් සෙට් කරොත් ආණ්ඩුව මේක හොඳ ක්‍රමයක්.

    වාහන විතරක් නෙවෙයි, අනෙක් දේවල් උනත් මේ විදිහට පිට රට ඉන්න ලංකාවේ යට කියල ගෙන්න ගන්න පුළුවන්.

    මොකද හිතන්නේ කට්ටිය ?

    That is not practical.

    What happens now = Dollars comes to SL from foreign employees , then those dollars goes out again as we import cars/ other items. = FInal results is no dollars, just Cars/other imports.

    What you propose = as they send cars instaed of dollars, no dollars again , Just Cars/other imports. same results but we may also get extra stock of cars and electrical items instead of essential medicine and foods.

    Floating the exchange rate is not the only solution. Those who like the floating exchange rate also doesn't like the further price increase of fuel , gas , cars and electrical items. if exchange rate goes to 250, be ready to buy 92 petrol for Rs. 196/=

    What I feel is, yes we need to float the exchange rate to some extent. may be to 220 -230. and Those employees should be given special benifits to encourage the remittance. (like special 2% bank loans for ones who remitt this much of money, 15% interest saving accounts etc)

    But, one and only solution is to increase exports and reduce unnecessary imports.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    What you propose = as they send cars instaed of dollars, no dollars again , Just Cars/other imports. same results but we may also get extra stock of cars and electrical items instead of essential medicine and foods.
    When they send cars to Sri Lanka, Sri Lankan Gov makes money through Taxes ( Dollars in this case)

    "උදාහරනෙකට ඇමෙරිකාවේ කෙනෙක් ඩොලර් 8000 කට අවරුදු 3ක් වගේ පරණ වාහනයක් ගන්නවා කියමු , එය ඒ වහෙනේ ගන්නේ USD වලින් ජපානෙන් හෝ වෙන රටකින් . ඒක ලංකාවට යවනවා. එකට බද්දක් ගන්නවා ලංකාවේ ආණ්ඩුවෙන් තව ඩොලර් 8000ක්"
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,198
    54,977
    113
    Colombo
    ඩොලර් ගේන්න තියන පහසුම ක්‍රමය ලංකාවෙ මැණික් සංස්ථාවෙ සංචිත විදියට තියෙන ඩොලර් බිලියන ගානක් වටින මැණික් පිටරට වෙන්දේසි, එක්සිබිෂන් වලට දමල විකුණන්න ඕන. මාසෙන් ප්‍රශ්නය ඉවරයි

    කංගැට්ට හොයාගෙන කටුගෙයින් උස්සපු කඩුව වෙන්දේසි කලොත් බැරිවෙයිද ?
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,413
    6,550
    113
    තෙල් ගහපු උන්ට ඕවා තේරෙන්නෙ නෑ බන්. 😂
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    When they send cars to Sri Lanka, Sri Lankan Gov makes money through Taxes ( Dollars in this case)

    "උදාහරනෙකට ඇමෙරිකාවේ කෙනෙක් ඩොලර් 8000 කට අවරුදු 3ක් වගේ පරණ වාහනයක් ගන්නවා කියමු , එය ඒ වහෙනේ ගන්නේ USD වලින් ජපානෙන් හෝ වෙන රටකින් . ඒක ලංකාවට යවනවා. එකට බද්දක් ගන්නවා ලංකාවේ ආණ්ඩුවෙන් තව ඩොලර් 8000ක්"

    what you don't understand is this. Government of SL and SL as a country are not 2 separate things. They are the same. Our country as a whole doesn't have USD.

    Assume according to the usual method, he sends 32,000 USD per year to SL, to his parents in SL. Then their parents exchange that 32,000 USD into SLR. SL now has 32,000 USD. Then someone else in SL buys 8,000 USD car from JAPAN (8,000 USD goes out again) and pay TAX in SLR >>>> SL now has 32,000 - 8,000 USD = 24,000 USD net within the country

    In your scenario, He buys a car worth 8,000 USD from Japan and pay 8,000 USD to SL Gov as Tax , then send the remaining amount which is 16,000 USD to his parents in cash as usual >>> SL now has 8,000 +16,000 = 24,000 USD net

    Same Effect........... But

    But with time he and his parents will realize that they profit more from buying cars and selling with a margin in SL than just sending money. So, he will send more and more cars here instead of USD.

    So for his personal gain, he will now buy 2 cars worth 8,000 USD each by paying 16,000 USD . Then he will send it here in SL by paying a Tax of 16,000 USD. (By now he has utilized all his USD, which he usually sends as cash to SL.) He sells the car with 15% profit in SL. >>>> SL now has 16,000 USD net within the country (got as TAX revenue)

    24,000 USD vs 16,000 USD
     
    Last edited:

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    what you don't understand is this. Government of SL and SL as a country are not 2 separate things. They are the same. Our country as a whole doesn't have USD.
    I'm aware that Sri Lanka and the Sri Lankan Government are not two separate entities. Also know that SL is in a dollar crisis.

    Assume according to the usual method, he sends 32,000 USD per year to SL, to his parents in SL. Then their parents exchange that 32,000 USD into SLR. SL now has 32,000 USD. Then someone else in SL buys 8,000 USD car from JAPAN (8,000 USD goes out again) and pay TAX in SLR >>>> SL now has 32,000 - 8,000 USD = 24,000 USD net within the country
    මෙතන ප්‍රශ්නේ ලංකාවේ ගොන් ආණ්ඩුව කෘතිමව ඩොලර් එක 203 සිමාවේ තියන් ඉන්න හදනවා.එත් ඇත්ත මිල 250-260 අතර . ඉතින් ඔය කියන විදිහට කිසිම එකෙක්
    ලංකාවට ඩොලර් එවන්නේ නැහැ. පිට රට ඉන්න ලංකාවට ඩොලර් එවපු මිනිස්සු දැන් කරන්නේ තමන් ඉන්න රටේ බැංකුවල සල්ලි තියන් ඉන්න එක.

    අනෙක කව්ද බන් ලංකාවට අවරුද්දකට ඩොලර් 32000ක් එවන්නේ? සාමාන්යෙන් මිනිහෙල් හොයන්නෙත් ඩොලර් 40000-60000ක් අතර මුදලක් (ඇමෙරිකාවේ යුරෝපයේ ) එකෙන් බාගයක් කව්ද ලංකාවට එවන්නේ. මිනිස්සු එවන්නේ තමන්ගේ අම්මා තාත්තට වියදමට , නැතිනම් වයිෆ්ට ලංකාවේ වියදමට යන ප්‍රමාණය.

    ඒ කියන්නේ මාසෙකට රුපියල් 40000ක් ලක්ෂයක් අතර ප්‍රමාණයක්. ඒ කියන්නේ අව්රුද්දට ම රුපියල් ලක්ෂ 5-12ක් අතර ප්‍රමාණයක්. ඒ කියන්නේ ඩොලර් වලින් නම්
    ඩොලර් 2300ක් -ඩොලර් 6000ක් වගේ ප්‍රමාණයක්.

    මගේ කරමෙන් වෙන්නේ මින්ස්සුන්ට සල්ලි යවලා පොඩි ලාබයක් ගන්න opportunity එකක් සෙට් කරනවා. ලංකාවේ රුපියල් ප්‍රශ්නයක් නැහැ. සහ ලංකාවේ හොඳ ඉල්ලුමක් තියෙනවා වාහන වලට.

    එක වාහනයට ඩොලර් 8000ක් ආවත් හොඳ ගානක් එනවා.

    වාහන වගේම තම තමන්ගේ ප්‍රයෝජනයට , computers, TV , electronics , වගේ ඒවත් යවන්න පුළුවන්. මේකෙනුත් රජයට යම් මුදලක් ඩොලර් වශයෙන් එනවා.,

    මේකෙන් වෙන්නේ අපිට ලන්කට වාහන. සහ බඩු ගේන්නේ ලංකාවේ ඩොලර් සංචිත හිස් කරලා නෙවෙයි. ඔක්කොම පිට මුදල් එන්නේ.

    වැදගත්ම දේ. මේ වගේ කරමයක් තිබ්බේ නැත්නම් ලංකාවට නොයෙන ඩොලර් තමයි අපි මේ ගෙන්න ගන්නේ.

    මිට අමතරව ලංකාව හොදට සංචාරක කර්මාන්තය වගේ දෙවල් දියුණු කරන්න ඕනේ.

    In your scenario, He buys a car worth 8,000 USD from Japan and pay 8,000 USD to SL Gov as Tax , then send the remaining amount which is 16,000 USD to his parents in cash as usual >>> SL now has 8,000 +16,000 = 24,000 USD net

    Same Effect........... But

    But with time he and his parents will realize that they profit more from buying cars and selling with a margin in SL than just sending money. So, he will send more and more cars here instead of USD.

    So for his personal gain, he will now buy 2 cars worth 8,000 USD each by paying 16,000 USD . Then he will send it here in SL by paying a Tax of 16,000 USD. (By now he has utilized all his USD, which he usually sends as cash to SL.) He sells the car with 15% profit in SL. >>>> SL now has 16,000 USD net within the country (got as TAX revenue)

    24,000 USD vs 16,000 USD
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    මෙතන ප්‍රශ්නේ ලංකාවේ ගොන් ආණ්ඩුව කෘතිමව ඩොලර් එක 203 සිමාවේ තියන් ඉන්න හදනවා.එත් ඇත්ත මිල 250-260 අතර . ඉතින් ඔය කියන විදිහට කිසිම එකෙක්
    ලංකාවට ඩොලර් එවන්නේ නැහැ. පිට රට ඉන්න ලංකාවට ඩොලර් එවපු මිනිස්සු දැන් කරන්නේ තමන් ඉන්න රටේ බැංකුවල සල්ලි තියන් ඉන්න එක.

    අනෙක කව්ද බන් ලංකාවට අවරුද්දකට ඩොලර් 32000ක් එවන්නේ? සාමාන්යෙන් මිනිහෙල් හොයන්නෙත් ඩොලර් 40000-60000ක් අතර මුදලක් (ඇමෙරිකාවේ යුරෝපයේ ) එකෙන් බාගයක් කව්ද ලංකාවට එවන්නේ. මිනිස්සු එවන්නේ තමන්ගේ අම්මා තාත්තට වියදමට , නැතිනම් වයිෆ්ට ලංකාවේ වියදමට යන ප්‍රමාණය.

    ඒ කියන්නේ මාසෙකට රුපියල් 40000ක් ලක්ෂයක් අතර ප්‍රමාණයක්. ඒ කියන්නේ අව්රුද්දට ම රුපියල් ලක්ෂ 5-12ක් අතර ප්‍රමාණයක්. ඒ කියන්නේ ඩොලර් වලින් නම්
    ඩොලර් 2300ක් -ඩොලර් 6000ක් වගේ ප්‍රමාණයක්.

    මගේ කරමෙන් වෙන්නේ මින්ස්සුන්ට සල්ලි යවලා පොඩි ලාබයක් ගන්න opportunity එකක් සෙට් කරනවා. ලංකාවේ රුපියල් ප්‍රශ්නයක් නැහැ. සහ ලංකාවේ හොඳ ඉල්ලුමක් තියෙනවා වාහන වලට.

    එක වාහනයට ඩොලර් 8000ක් ආවත් හොඳ ගානක් එනවා.

    වාහන වගේම තම තමන්ගේ ප්‍රයෝජනයට , computers, TV , electronics , වගේ ඒවත් යවන්න පුළුවන්. මේකෙනුත් රජයට යම් මුදලක් ඩොලර් වශයෙන් එනවා.,

    මේකෙන් වෙන්නේ අපිට ලන්කට වාහන. සහ බඩු ගේන්නේ ලංකාවේ ඩොලර් සංචිත හිස් කරලා නෙවෙයි. ඔක්කොම පිට මුදල් එන්නේ.

    වැදගත්ම දේ. මේ වගේ කරමයක් තිබ්බේ නැත්නම් ලංකාවට නොයෙන ඩොලර් තමයි අපි මේ ගෙන්න ගන්නේ.

    මිට අමතරව ලංකාව හොදට සංචාරක කර්මාන්තය වගේ දෙවල් දියුණු කරන්න ඕනේ.
    You need to learn economy 1st :D

    අනෙක කව්ද බන් ලංකාවට අවරුද්දකට ඩොලර් 32000ක් එවන්නේ? සාමාන්යෙන් මිනිහෙල් හොයන්නෙත් ඩොලර් 40000-60000ක් අතර මුදලක් (ඇමෙරිකාවේ යුරෝපයේ ) එකෙන් බාගයක් කව්ද ලංකාවට එවන්නේ. මිනිස්සු එවන්නේ තමන්ගේ අම්මා තාත්තට වියදමට , නැතිනම් වයිෆ්ට ලංකාවේ වියදමට යන ප්‍රමාණය.

    Its just an example. don't think too much about the amount.. think about the logic.

    මගේ කරමෙන් වෙන්නේ මින්ස්සුන්ට සල්ලි යවලා පොඩි ලාබයක් ගන්න opportunity එකක් සෙට් කරනවා. ලංකාවේ රුපියල් ප්‍රශ්නයක් නැහැ. සහ ලංකාවේ හොඳ ඉල්ලුමක් තියෙනවා වාහන වලට.

    There are many other ways to give incentives to increase the remittance and believe me this is not among them. :D

    වාහන වගේම තම තමන්ගේ ප්‍රයෝජනයට , computers, TV , electronics , වගේ ඒවත් යවන්න පුළුවන්. මේකෙනුත් රජයට යම් මුදලක් ඩොලර් වශයෙන් එනවා.,

    How do you define this is for personal use, this is not? Not practical, many will abuse the system ( as we Sri Lankan usually do) and we will lose USD in the medium to long run.

    මේකෙන් වෙන්නේ අපිට ලන්කට වාහන. සහ බඩු ගේන්නේ ලංකාවේ ඩොලර් සංචිත හිස් කරලා නෙවෙයි. ඔක්කොම පිට මුදල් එන්නේ.

    Instead of 100 USD like before, now they send 50 USD as a car and only 50 USD as cash for USD tax
    50 USD vs 100 USD

    මෙතන ප්‍රශ්නේ ලංකාවේ ගොන් ආණ්ඩුව කෘතිමව ඩොලර් එක 203 සිමාවේ තියන් ඉන්න හදනවා.එත් ඇත්ත මිල 250-260 අතර . ඉතින් ඔය කියන විදිහට කිසිම එකෙක්
    ලංකාවට ඩොලර් එවන්නේ නැහැ. පිට රට ඉන්න ලංකාවට ඩොලර් එවපු මිනිස්සු දැන් කරන්නේ තමන් ඉන්න රටේ බැංකුවල සල්ලි තියන් ඉන්න එක.

    Yes. That's correct. we should allow USD to float to some extent. Its better than the vehicle import idea. Then they will get motivated to send more USD.

    මිට අමතරව ලංකාව හොදට සංචාරක කර්මාන්තය වගේ දෙවල් දියුණු කරන්න ඕනේ.

    Yes. Also need to increase exports substantially.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේකෙන් වෙන්නේ අපිට ලන්කට වාහන. සහ බඩු ගේන්නේ ලංකාවේ ඩොලර් සංචිත හිස් කරලා නෙවෙයි. ඔක්කොම පිට මුදල් එන්නේ.

    Instead of 100 USD like before, now they send 50 USD as a car and only 50 USD as cash for USD tax
    50 USD vs 100 USD
    Then SL will own a $50 worth property and extra $50 in hand to spend. Now theres nothing nada $0!
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    Then SL will own a $50 worth property and extra $50 in hand to spend. Now theres nothing nada $0!
    At present remittance is low. I agree... because of the current deficiency in USD reserves in SL banks and the hope that central bank will be forced to depreciate it near future..

    only short term solutions (not long term) for the remittance issue are
    to allow USD to float a bit and give other benefits (such as low interest loans) to those who send money.
    or get a substantial USD loan with low interest / long term repayment schedule .
    or both. ( I don't think lenders will allow debt restructuring to SL, so its not a viable option)

    Not the car/electrical item import solution.

    For the long term, we have to increase exports somehow or go bankrupt. Can't continue this economic structure anymore.
     
    Last edited: