ලංකාවට ඩොලර් උපයන්න ක්‍රම. මේ මෝඩ ආණ්ඩුව හදන්න බැහැ .

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    එතකොට කොහ්මද වොරන්ටි? ලංකාවෙ ඒජන්ට් කවුද?
    හරි ඔය කියන කතාව ඇත්ත.

    අපි හිතමු ලංකාවේ ඩොලර් නැති නිසා අබාන්ස් එකට හරි CAR sale කාරයන්ට හරි ඩොලර් නැහැ කියලා බදු ගෙන්න.

    එතකොට ලංකාවේ බැංකු වල ක්‍රමයක් ගේනවා. විශේහ ගිණුමක්. පිට රට යට ඩොලර් තැම්පත් කරන්න. මිනිස්සු ඩොලර් දානවා ඒ ගිණුමට ආයෝජනයක් වගේ. හැබැයි ලොකු පොලියක් ලැබෙන්න ඕනේ.. නැත්නම් මිනිස්සු නිකන් සල්ලි දාන්නේ නැහැ නේ

    එතකොට කොහ්මද වොරන්ටි? ලංකාවෙ ඒජන්ට් කවුද?
    කොහොමත් car sale වලින් ගන්න වාහන වලට වොරන්ටි නැහැනේ
    ------ Post added on Dec 14, 2021 at 9:14 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    සචාරක කර්මාන්තෙන් ඇගලුම්වලින් විදේශ් රැකියා අනිත් අපනයන විදේශ ණය ඔය කෝකෙනුත් හම්බෙනව
    ehenam ey den $ hingayak thiyenne?
     
    • Haha
    Reactions: Gajaman007

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    වාහන වෙළෙඳපොල වගේ එකකට ලොකු අවුළක් නෑ. නමුත් මේක ඇබියුස් කරනවා අපේ උන්. සාමාන්‍ය මිනිස්සු වාහනයක් ගේනකොට සේල්ස් කරන එවුන් මිනිස්සු දාල වාහන 100ක් එවන්න ගන්නවා. ඒවා වල සල්ලි උන්ඩියල් ක්‍රමයට ගෙවන්න පටන් ගන්නවා.
     
    • Like
    Reactions: erozan

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,568
    1,264
    113
    මෙන්න මෙතන
    මෙන්න උදාහරණයක්

    ලංකාවේ 2018 Toyota VITZ එකක මිල ලක්ෂ 80ක් වගේ
    View attachment 154021

    ජපානේ මිල වෙන්නේ USD 14000 ක් වගේ

    View attachment 154022

    අපි උදාහරනෙකට ඇමෙරිකාවේ ඉන්න ලංකාවේ කෙනෙක්ට කියනවා මේ වාහනේ අරන් ලංකාවට යවන්න කියලා .
    shipping /insurance USD 2000ක් ගියත් ලංකාවේ ගොඩ බාන මිල USD 16000ක් වගේ

    ඒ කියන්නේ. USD එක 240 උනත් ලක්ෂ 39ක් වගේ මිල වෙන්නේ . ආණ්ඩුව මෙහාට TAX ගහනවා ඩොලර් තව 8000ක් එත් මුළු මිල වෙන්නේ රුපියල් ලක්ෂ58ක් වගේ . අර ඇමෙරිකාවේ මිනිහටත් ලාබයක් තියෙන්නේ එපැයි .අපි තව USD 5000 ක් ලැබේ විදිහට කරත් ලංකාවේ මිල මිල වෙන්නේ ලක්ෂ 70ක් වගේ,.

    මේකෙන් ලංකවට වෙන වාසි බලමු.

    1) ලක්ෂ 80ක් දීල ගන්න අපේ ඩොලර් පිටට යවලා ගන්න වාහනේම ටිකක් අඩුවට ලංකාවට එනවා.

    2) මේකෙන් ලංකාවේ ඩොලර් ඉතුරුවෙනවා.

    3) ලංකාවට ඩොලර් පිටින් එනවා

    4) පරණ වාහන පාරෙන් අයින් වෙනවා . මොකද අලුත් වාහන පාරට එනනිසා. පරිසර දුෂ්‍යන අවම වෙනවා.(electric /hybrid ) වගේ අවොත් තවත් හොඳයි.

    මේ ක්‍රමයේ තියෙන අඩුපාඩු මොනවද? උබලට හිතෙන විදිහට.
    අඩුපාඩුව තමා අපි ටිකක් දියුණු වෙන එක. ඒක දේශපාලණය කරන උන්ට පාඩුයි
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ඇයි හිග කියල දන්නෙම නැද්ද නිකන් ගොන් ප්‍රශ්න අහන්ඩ එපා බන්
    Gon prashnayak wenne kohomada gono, den $ hingayak thiyenne ey? apita wada duppath wela hitapu ratawal walata nethi $ hingayak apita ethi une ey? den umba kiyana hetiyata oya kiyana widi walin $ enawa neda?
     
    • Like
    Reactions: lilman

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මේ වෙලාවේ ලංකාවට ඩොලර් නැහැ. රුපියල් නම් ඕනේ තරම් අච්චු ගහනවා, එත් ලංකාවේ අපි පාවිච්ච කරන 90% ක් ම අපි පිටින් ගේන එව්වා . තෙල් , විදුලිබලය හිටන් අපිට නැතිවෙනවා ඩොලර් නැතුව.

    මගේ යෝජනා .

    1)ලංකාවෙන් පිට සෑහෙන පිරිසක් පිට රටවල ඉන්නවා. ශ්‍රී ලාංකීය පුරවැසියන්. ඔවුන් ට ලංකාවට වාහන යවන්න අවසර දෙන්න.

    උදාහරනෙකට ඇමෙරිකාවේ කෙනෙක් ඩොලර් 8000 කට අවරුදු 3ක් වගේ පරණ වාහනයක් ගන්නවා කියමු , එය ඒ වහෙනේ ගන්නේ USD වලින් ජපානෙන් හෝ වෙන රටකින් . ඒක ලංකාවට යවනවා. එකට බද්දක් ගන්නවා ලංකාවේ ආණ්ඩුවෙන් තව ඩොලර් 8000ක්

    ඔක්කොම වියදම 16000 තව 2000ක් shipping ගියත් මුලුවියදම 18000 USD . මිනිහා එක්කෝ ඒ වාහනේ විකුකුනවා ලාබයක් තියන්. නැත්නම් ලංකාවේ පවුලේ අයගේ පාවිච්චියට දෙනවා.

    රට එකෙක්ට ඩොලර් 20000ක් කියන්නේ මහා ලොකු ගානක් නෙවෙයි.

    නැත්නම් ලංකාවේ car sale කාරයෝ වාහන ගේනකොට උනේ ලංකාවේ ඩොලර් වලින් ගෙවන්නේ, මගේ ක්‍රමයෙන් ලංකාවට ඩොලර් පිටින් එනවා, මේක අනෙක් දවල් TV , COMPUTAR , අනෙක් රටින් ගෙනෙන දේවල් වලට උනත් කරන්න පුළුවන්.

    උදාහරනෙකට අබාන්ස් එකෙන් පිට රට electric බදු ගෙන්න පාවිච්චි කරන්නේ අපේ ලංකාවේ ඩොලර් . ඩොලර් පිට යනවා විතරයි.

    අපහු ඒ බඩු ලංකාවේ ලාබ තියන් හොයන්නේ රුපියල්. නිකන් ලංකාවේ ඩොලර් සංචිත අඩුවෙනවා විතරයි. ,මගේ ක්‍රමෙන් ලංකාවට ඩොලර් එනවා . ලංකාවට අවශ්‍ය බඩුත් එනවා.

    මෙහෙම නිකන් රට ඉන්න මිනිස්සු ඩොලර් වියදම් කරලා බඩු එවන එකක් නැහැ. හැබැයි පොඩි සාධාරණ ලාබයක් ගන්න පුළුවන් විදිහේ වටපිටාවක් සෙට් කරොත් ආණ්ඩුව මේක හොඳ ක්‍රමයක්.

    වාහන විතරක් නෙවෙයි, අනෙක් දේවල් උනත් මේ විදිහට පිට රට ඉන්න ලංකාවේ යට කියල ගෙන්න ගන්න පුළුවන්.

    මොකද හිතන්නේ කට්ටිය ?
    යකෝ tax එක ගහන්නේ විකුණන එකාටද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Gon prashnayak wenne kohomada gono, den $ hingayak thiyenne ey? apita wada duppath wela hitapu ratawal walata nethi $ hingayak apita ethi une ey? den umba kiyana hetiyata oya kiyana widi walin $ enawa neda?
    අපිට වඩා දුප්පත් වෙලා උන්න රටවල උන් පිනට කෑවෙ නැනෙ..තොපි බලන් ඉන්නෙම පිනට ගිලින්ඩනෙ වැඩක් පලක් නොකර..එහෙම එවුන් ඉන්න රටක $ උනන් නැ,

    මේ තෙර්ඩ් එක උනත් පිනට ගිලින්ඩ බලන් ඉන්න පොන්න තෙර්ඩ් එකක්නෙ, මොකක් හරි බෝලයක් බස්සල තමන්ගෙ වැඩේ කර ගන්ඩ මිසක් රටක් ව්දිහට බලල අපනයනය දියුනු කර ගන්ඩ නෙමේනෙ උවමනාව, මෙහෙවු කලකන්නි ඉන්න රටක් දුයුනු වෙයිද ඉතින්
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    අපිට වඩා දුප්පත් වෙලා උන්න රටවල උන් පිනට කෑවෙ නැනෙ..තොපි බලන් ඉන්නෙම පිනට ගිලින්ඩනෙ වැඩක් පලක් නොකර..එහෙම එවුන් ඉන්න රටක $ උනන් නැ,

    මේ තෙර්ඩ් එක උනත් පිනට ගිලින්ඩ බලන් ඉන්න පොන්න තෙර්ඩ් එකක්නෙ, මොකක් හරි බෝලයක් බස්සල තමන්ගෙ වැඩේ කර ගන්ඩ මිසක් රටක් ව්දිහට බලල අපනයනය දියුනු කර ගන්ඩ නෙමේනෙ උවමනාව, මෙහෙවු කලකන්නි ඉන්න රටක් දුයුනු වෙයිද ඉතින්
    ethakota ey GST wage anduwata adayam enna thibba eewa 8% kare?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ වෙලාවේ ලංකාවට ඩොලර් නැහැ. රුපියල් නම් ඕනේ තරම් අච්චු ගහනවා, එත් ලංකාවේ අපි පාවිච්ච කරන 90% ක් ම අපි පිටින් ගේන එව්වා . තෙල් , විදුලිබලය හිටන් අපිට නැතිවෙනවා ඩොලර් නැතුව.

    මගේ යෝජනා .

    1)ලංකාවෙන් පිට සෑහෙන පිරිසක් පිට රටවල ඉන්නවා. ශ්‍රී ලාංකීය පුරවැසියන්. ඔවුන් ට ලංකාවට වාහන යවන්න අවසර දෙන්න.

    උදාහරනෙකට ඇමෙරිකාවේ කෙනෙක් ඩොලර් 8000 කට අවරුදු 3ක් වගේ පරණ වාහනයක් ගන්නවා කියමු , එය ඒ වහෙනේ ගන්නේ USD වලින් ජපානෙන් හෝ වෙන රටකින් . ඒක ලංකාවට යවනවා. එකට බද්දක් ගන්නවා ලංකාවේ ආණ්ඩුවෙන් තව ඩොලර් 8000ක්

    ඔක්කොම වියදම 16000 තව 2000ක් shipping ගියත් මුලුවියදම 18000 USD . මිනිහා එක්කෝ ඒ වාහනේ විකුකුනවා ලාබයක් තියන්. නැත්නම් ලංකාවේ පවුලේ අයගේ පාවිච්චියට දෙනවා.

    රට එකෙක්ට ඩොලර් 20000ක් කියන්නේ මහා ලොකු ගානක් නෙවෙයි.

    නැත්නම් ලංකාවේ car sale කාරයෝ වාහන ගේනකොට උනේ ලංකාවේ ඩොලර් වලින් ගෙවන්නේ, මගේ ක්‍රමයෙන් ලංකාවට ඩොලර් පිටින් එනවා, මේක අනෙක් දවල් TV , COMPUTAR , අනෙක් රටින් ගෙනෙන දේවල් වලට උනත් කරන්න පුළුවන්.

    උදාහරනෙකට අබාන්ස් එකෙන් පිට රට electric බදු ගෙන්න පාවිච්චි කරන්නේ අපේ ලංකාවේ ඩොලර් . ඩොලර් පිට යනවා විතරයි.

    අපහු ඒ බඩු ලංකාවේ ලාබ තියන් හොයන්නේ රුපියල්. නිකන් ලංකාවේ ඩොලර් සංචිත අඩුවෙනවා විතරයි. ,මගේ ක්‍රමෙන් ලංකාවට ඩොලර් එනවා . ලංකාවට අවශ්‍ය බඩුත් එනවා.

    මෙහෙම නිකන් රට ඉන්න මිනිස්සු ඩොලර් වියදම් කරලා බඩු එවන එකක් නැහැ. හැබැයි පොඩි සාධාරණ ලාබයක් ගන්න පුළුවන් විදිහේ වටපිටාවක් සෙට් කරොත් ආණ්ඩුව මේක හොඳ ක්‍රමයක්.

    වාහන විතරක් නෙවෙයි, අනෙක් දේවල් උනත් මේ විදිහට පිට රට ඉන්න ලංකාවේ යට කියල ගෙන්න ගන්න පුළුවන්.

    මොකද හිතන්නේ කට්ටිය ?
    වාහන 3-4ක් එයි ඔය ක්‍රමේට ඉස්සරලා. උබ කියන නිවැරදි මාවතේ.
    ඊට පස්සේ උන්දියල් වලින් සල්ලි යවලා මාමගේ පුතාගේ නොදන්නා මුණුබුරාට, වද නැන්දගේ දුවට වාහන එවයි. .
    දැනටත් ලංකාවට වාහන නාවට අනිත් බඩු බොහොමයක් එන්නේ එහෙම.
    උබේ මොලේ හොදා.......... 😆 😆 :ROFLMAO:
    ඕකත් හරියට අර එන්න තියන විදේශ ආදාර මුදල් වලට රුපියල් සල්ලි ගැහුවා මුලින්. දැන් නිකන් සල්ලි ගහනවා, විදේශ ආදාර නැතිවත් වගේ තමා.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,991
    28,903
    113
    වාහන 3-4ක් එයි ඔය ක්‍රමේට ඉස්සරලා. උබ කියන නිවැරදි මාවතේ.
    ඊට පස්සේ උන්දියල් වලින් සල්ලි යවලා මාමගේ පුතාගේ නොදන්නා මුණුබුරාට, වද නැන්දගේ දුවට වාහන එවයි. .
    දැනටත් ලංකාවට වාහන නාවට අනිත් බඩු බොහොමයක් එන්නේ එහෙම.
    උබේ මොලේ හොදා.......... 😆 😆 :ROFLMAO:
    🤦‍♂️🤦‍♂️🤦‍♂️ enough internet for today
     
    • Like
    Reactions: wqe123

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අපිට වඩා දුප්පත් වෙලා උන්න රටවල උන් පිනට කෑවෙ නැනෙ..තොපි බලන් ඉන්නෙම පිනට ගිලින්ඩනෙ වැඩක් පලක් නොකර..එහෙම එවුන් ඉන්න රටක $ උනන් නැ,

    මේ තෙර්ඩ් එක උනත් පිනට ගිලින්ඩ බලන් ඉන්න පොන්න තෙර්ඩ් එකක්නෙ, මොකක් හරි බෝලයක් බස්සල තමන්ගෙ වැඩේ කර ගන්ඩ මිසක් රටක් ව්දිහට බලල අපනයනය දියුනු කර ගන්ඩ නෙමේනෙ උවමනාව, මෙහෙවු කලකන්නි ඉන්න රටක් දුයුනු වෙයිද ඉතින්
    ඔය නාකි මයින ගැනද කියන්නෙ නැත්තං චිචී ගැනද @erozan
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අපිට වඩා දුප්පත් වෙලා උන්න රටවල උන් පිනට කෑවෙ නැනෙ..තොපි බලන් ඉන්නෙම පිනට ගිලින්ඩනෙ වැඩක් පලක් නොකර..එහෙම එවුන් ඉන්න රටක $ උනන් නැ,
    ආයෙ රස්සා නොකර පිනට කන එවුන් ගැන කියන්න හිතුනොත් උඹ ගැනම හිතපන්. ඊට පස්සෙ චිචී ගැන හිතපන්. @erozan
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    GST 50% කරත් ඩොලර් හම්බෙනවද????? මෝඩ ප්‍රශ්න..
    අඩු ගානෙ සල්ලි අච්චු ගහන එක ටිකක් හරි අඩු කරගන්න පුලුවන් නේද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    වාහන 3-4ක් එයි ඔය ක්‍රමේට ඉස්සරලා. උබ කියන නිවැරදි මාවතේ.
    ඊට පස්සේ උන්දියල් වලින් සල්ලි යවලා මාමගේ පුතාගේ නොදන්නා මුණුබුරාට, වද නැන්දගේ දුවට වාහන එවයි. .
    දැනටත් ලංකාවට වාහන නාවට අනිත් බඩු බොහොමයක් එන්නේ එහෙම.
    උබේ මොලේ හොදා.......... 😆 😆 :ROFLMAO:
    ඕකත් හරියට අර එන්න තියන විදේශ ආදාර මුදල් වලට රුපියල් සල්ලි ගැහුවා මුලින්. දැන් නිකන් සල්ලි ගහනවා, විදේශ ආදාර නැතිවත් වගේ තමා.

    ඒව නවත්තන්න ඕන නං කොච්චර විදි තියෙනවද බන්. වෙන අයට එවුවත් ලංකාවට ඩොලර් ටික කොහොමත් ලැබෙනවා. ඒ නිසා පාඩුවක් නෑ. රට ඇතුලෙ ගිනි ගනන් වලට විකුනන පරණ වාහන වල මිලත් ඉබේම අඩුවෙයි.

    එක්කෙනෙකුට එක වාහනයයි එවන්න පුලුවන්, බාරගනිද්දි එක වාහනයයි බාරගන්නත් පුලුවන් කියල නීතියක් දානවා. ඒ ට්‍රැක් කරන්න පුලුවන් එවන කෙනාගෙ details ගන්න කෙනාගෙ details දන්න නිසා. හොරට ගෙනත් අහුවෙන වාහන රාජසන්තක කරනවා කියල නීතියක් දාන්නත් පුලුවන්. නීතිය හරියට වෙන රටක නං ඕව ප්‍රශ්න නෙවෙයි.

    අනික උන්ඩියල් වලින් "ඩොලර්" ලංකාවට ලැබෙන්නෙ නෑනෙ. මේ විදියෙන් ඩොලර් ලංකාවට ලැබෙනවා. වෙන විදියකට කිව්වොත් උන්ඩියල් වලින් ඔය වැඩේ කරන්න බෑ. උන්ඩියල් කරන අය විරුද්ධ වෙන වැඩක් මට පේන විදියට.
     
    • Like
    Reactions: lodbrok

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අඩු ගානෙ සල්ලි අච්චු ගහන එක ටිකක් හරි අඩු කරගන්න පුලුවන් නේද?
    රුපියල් අච්චු ගැහිල්ලෙයි ඩොලර් ආදායමයි අතර සම්බන්ධයක් නැනෙ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,026
    35,964
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ වෙලාවේ ලංකාවට ඩොලර් නැහැ. රුපියල් නම් ඕනේ තරම් අච්චු ගහනවා, එත් ලංකාවේ අපි පාවිච්ච කරන 90% ක් ම අපි පිටින් ගේන එව්වා . තෙල් , විදුලිබලය හිටන් අපිට නැතිවෙනවා ඩොලර් නැතුව.

    මගේ යෝජනා .

    1)ලංකාවෙන් පිට සෑහෙන පිරිසක් පිට රටවල ඉන්නවා. ශ්‍රී ලාංකීය පුරවැසියන්. ඔවුන් ට ලංකාවට වාහන යවන්න අවසර දෙන්න.

    උදාහරනෙකට ඇමෙරිකාවේ කෙනෙක් ඩොලර් 8000 කට අවරුදු 3ක් වගේ පරණ වාහනයක් ගන්නවා කියමු , එය ඒ වහෙනේ ගන්නේ USD වලින් ජපානෙන් හෝ වෙන රටකින් . ඒක ලංකාවට යවනවා. එකට බද්දක් ගන්නවා ලංකාවේ ආණ්ඩුවෙන් තව ඩොලර් 8000ක්

    ඔක්කොම වියදම 16000 තව 2000ක් shipping ගියත් මුලුවියදම 18000 USD . මිනිහා එක්කෝ ඒ වාහනේ විකුකුනවා ලාබයක් තියන්. නැත්නම් ලංකාවේ පවුලේ අයගේ පාවිච්චියට දෙනවා.

    රට එකෙක්ට ඩොලර් 20000ක් කියන්නේ මහා ලොකු ගානක් නෙවෙයි.

    නැත්නම් ලංකාවේ car sale කාරයෝ වාහන ගේනකොට උනේ ලංකාවේ ඩොලර් වලින් ගෙවන්නේ, මගේ ක්‍රමයෙන් ලංකාවට ඩොලර් පිටින් එනවා, මේක අනෙක් දවල් TV , COMPUTAR , අනෙක් රටින් ගෙනෙන දේවල් වලට උනත් කරන්න පුළුවන්.

    උදාහරනෙකට අබාන්ස් එකෙන් පිට රට electric බදු ගෙන්න පාවිච්චි කරන්නේ අපේ ලංකාවේ ඩොලර් . ඩොලර් පිට යනවා විතරයි.

    අපහු ඒ බඩු ලංකාවේ ලාබ තියන් හොයන්නේ රුපියල්. නිකන් ලංකාවේ ඩොලර් සංචිත අඩුවෙනවා විතරයි. ,මගේ ක්‍රමෙන් ලංකාවට ඩොලර් එනවා . ලංකාවට අවශ්‍ය බඩුත් එනවා.

    මෙහෙම නිකන් රට ඉන්න මිනිස්සු ඩොලර් වියදම් කරලා බඩු එවන එකක් නැහැ. හැබැයි පොඩි සාධාරණ ලාබයක් ගන්න පුළුවන් විදිහේ වටපිටාවක් සෙට් කරොත් ආණ්ඩුව මේක හොඳ ක්‍රමයක්.

    වාහන විතරක් නෙවෙයි, අනෙක් දේවල් උනත් මේ විදිහට පිට රට ඉන්න ලංකාවේ යට කියල ගෙන්න ගන්න පුළුවන්.

    මොකද හිතන්නේ කට්ටිය ?

    me ponnayonta mole na ban gon pakayo