ලංකාවට බඩී අධ්‍යාපනය හඳුන්වා දුන්නෙ කවුද?

topkollek

Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,202
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Idk How To Tag This Clash Of Clans GIF
    Storm Floating GIF by MOODMAN

    Oya ebuddy.net kiyana gay dating site nemai ne naki pako
    ne yako
    ------ Post added on Jan 18, 2026 at 8:14 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,202
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    O/L ICT පොතේ බංකොලොත් සයිට් / ඇප් දාල තිබිල තියෙනවා. පොත ලියන දවස්වලත් ඒවා නෑ / නැත්නම් බංකොලොත්.

    මේකෙන් තේරුම් ගන්න පුළුවන් ඔය පොත් ලියන එවුන්ගෙයි, ඒවගේ රිවිෂන් කරන උන්ගෙයි, උගන්වන එවුන්ගෙන් දැනුම යාවත්කාලීන නැතිකම.

    ප්‍රතිසංස්කරණය කරනවා කියල අලුතෙන් ලිව්වයි කියන පොත් ලියල තියෙන්නෙත් පරණ උන්දලමයි. ඒවා රිවිෂන් කරන්නෙත් පරණ සෙට් එකමයි.

    මේ වෙලාවේ දේශපාලන හේතුවක් නිසා හරි මේ පොත් කියවල ඒවගේ වැරදි පෙන්නන එක හොඳ පැත්තකට හරවගන්න පුළුවන් මේ පොත් ලියන කණ්ඩායම වෙනස් කරනවා නම්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332

    ඊළග පාර ලෝ IQ උන්ට හෝදන්න දෙන සබන් කුඩු උබල අපුල්ලන්න ගන්න එපා.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    චුට්ටක් ඉවසන්න. සමලිංගික අධ්‍යාපන ඇමති කෙනෙක් හිටපු කාලෙක වෙච්ච බඩිකරණය ගැන විමසල බලමු

    පොඩ්ඩක් ලිදේ වැටුනා නේද? :rofl: මුලින් සමලිංගික කෑල්ලක් අල්ලන්න හදල දැන් ශේප් එකේ outdated කතාවක් ඇදල ගන්නවා නේද? :baffled: :baffled:

    outdated තමා.. ඒක ඇත්ත.. :yes: හැබැයි උබ අරින්න ගියපු පොයින්ට් එක බැක්ෆයර් උනා... :rofl: