ne yakoOya ebuddy.net kiyana gay dating site nemai ne naki pako
------ Post added on Jan 18, 2026 at 8:14 PM
ne yakoOya ebuddy.net kiyana gay dating site nemai ne naki pako
ආ ආ ටොපික් එක මාරු කරගන්න නෙ හදන්නේ.active buddy IM එකක් තිබිල නෑ O/L පොත් ලියන්න පටන්ගන්නකොටත්
Uba Natha da ? Ara embilipitiya ham pada jeppa da ?![]()
ne yako
------ Post added on Jan 18, 2026 at 8:14 PM
වේස මායම් එන්නෙactive buddy IM එකක් තිබිල නෑ O/L පොත් ලියන්න පටන්ගන්නකොටත්
2013 වහලා තියෙන්නේactive buddy IM එකක් තිබිල නෑ O/L පොත් ලියන්න පටන්ගන්නකොටත්
ඊළග පාර ලෝ IQ උන්ට හෝදන්න දෙන සබන් කුඩු උබල අපුල්ලන්න ගන්න එපා.O/L ICT පොතේ බංකොලොත් සයිට් / ඇප් දාල තිබිල තියෙනවා. පොත ලියන දවස්වලත් ඒවා නෑ / නැත්නම් බංකොලොත්.
මේකෙන් තේරුම් ගන්න පුළුවන් ඔය පොත් ලියන එවුන්ගෙයි, ඒවගේ රිවිෂන් කරන උන්ගෙයි, උගන්වන එවුන්ගෙන් දැනුම යාවත්කාලීන නැතිකම.
ප්‍රතිසංස්කරණය කරනවා කියල අලුතෙන් ලිව්වයි කියන පොත් ලියල තියෙන්නෙත් පරණ උන්දලමයි. ඒවා රිවිෂන් කරන්නෙත් පරණ සෙට් එකමයි.
මේ වෙලාවේ දේශපාලන හේතුවක් නිසා හරි මේ පොත් කියවල ඒවගේ වැරදි පෙන්නන එක හොඳ පැත්තකට හරවගන්න පුළුවන් මේ පොත් ලියන කණ්ඩායම වෙනස් කරනවා නම්.
චුට්ටක් ඉවසන්න. සමලිංගික අධ්‍යාපන ඇමති කෙනෙක් හිටපු කාලෙක වෙච්ච බඩිකරණය ගැන විමසල බලමු
මුලින් සමලිංගික කෑල්ලක් අල්ලන්න හදල දැන් ශේප් එකේ outdated කතාවක් ඇදල ගන්නවා නේද?

හැබැයි උබ අරින්න ගියපු පොයින්ට් එක බැක්ෆයර් උනා...