ලංකාවට බඩී අධ්‍යාපනය හඳුන්වා දුන්නෙ කවුද?

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,487
    20,997
    113
    Panadura
    ඔය තියෙන්නෙ ඊ බඩී අයිකන් එකනේ උට්ටෝ :confused:

    උබ ඊ බඩී දන්නෙ නැද්ද? :confused:

    ලමයෙකුත් ඉන්නව නේද? 🤔

    2000න් පස්සෙ ඉපදිච්ච එකෙක්ගෙ මොලයක්ද තියෙන්නේ..? :baffled:
    510150.jpg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොඩ්ඩක් ලිදේ වැටුනා නේද? :rofl: මුලින් සමලිංගික කෑල්ලක් අල්ලන්න හදල දැන් ශේප් එකේ outdated කතාවක් ඇදල ගන්නවා නේද? :baffled: :baffled:

    outdated තමා.. ඒක ඇත්ත.. :yes: හැබැයි උබ අරින්න ගියපු පොයින්ට් එක බැක්ෆයර් උනා... :rofl:
    ඒ ලයින් එක නිසා තමයි මේ සෙට් එක ආකර්ෂණය කරගන්න පුළුවන් වුනේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,395
    113
    කලින් හිටපු සමලිංගික ඇමතියට මඩක් කියල හිතාගෙන ආපු සෙට් එකක් ඉන්නවා මෙතන.
    කාටද බං මේ බොරු කරන්නේ. පළවෙනි පිටුව බලපු ගමන් සීන් ඒක පේනවා බලන ඕනි එකෙක්ට.
     
    • Like
    Reactions: War Fighter

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාටද බං මේ බොරු කරන්නේ. පළවෙනි පිටුව බලපු ගමන් සීන් ඒක පේනවා බලන ඕනි එකෙක්ට.
    පලවෙනි පිටුව බලපු ගමන් පේනවා මේවා

    ත්‍රෙඩ් එකක් දාල තියෙනවා බඩි ලෝගෝ එක තියෙන ස්ක්‍රීන්ෂොට් එකක් එක්ක OL ICT පොතේ ලින්ක් එකක් දාල. ටයිටල් එක පේනවනෙ.

    වෙන කිසිම අදහසක් මම කියල නෑ

    ඔන්න සේදුම් හමුදාව ඇක්ටිවේට් වුනා.

    පලවෙනි කොමෙන්ට් එක උඹෙන්. කොමෙන්ට් එක ත්‍රෙඩ් එකට අදාලද ? නෑ

    ඊළඟ කොමෙන්ට් එක ත්‍රෙඩ් එකට අදාලද? නෑ

    ...

    අපිට නොතේරෙන එළකිරියේ දේශපාලනය


    Go Get Out GIF by Amazon miniTV
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,395
    113
    පලවෙනි පිටුව බලපු ගමන් පේනවා මේවා

    ත්‍රෙඩ් එකක් දාල තියෙනවා බඩි ලෝගෝ එක තියෙන ස්ක්‍රීන්ෂොට් එකක් එක්ක OL ICT පොතේ ලින්ක් එකක් දාල. ටයිටල් එක පේනවනෙ.

    වෙන කිසිම අදහසක් මම කියල නෑ

    ඔන්න සේදුම් හමුදාව ඇක්ටිවේට් වුනා.

    පලවෙනි කොමෙන්ට් එක උඹෙන්. කොමෙන්ට් එක ත්‍රෙඩ් එකට අදාලද ? නෑ

    ඊළඟ කොමෙන්ට් එක ත්‍රෙඩ් එකට අදාලද? නෑ

    ...

    අපිට නොතේරෙන එළකිරියේ දේශපාලනය


    Go Get Out GIF by Amazon miniTV
    සේදුම් හමුදාව කිව්වෙ. උබ විතරනෙ මේකෙ නාන්නෙ වෙන ඩෝබියෙක් ඇවිත් නෑනෙ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සේදුම් හමුදාව කිව්වෙ. උබ විතරනෙ මේකෙ නාන්නෙ වෙන ඩෝබියෙක් ඇවිත් නෑනෙ.
    උඹ තමයි පළවෙනියටම ආපු ඩෝබියා

    කල්පනා ශක්තියක් තියෙන එකෙක් නම් අහන්නෙ මොකක් ගැනද මේ කියන්නෙ කියලනෙ ☝️ :lol: