ඔය තියෙන්නෙ ඊ බඩී අයිකන් එකනේ උට්ටෝ
උබ ඊ බඩී දන්නෙ නැද්ද?
ලමයෙකුත් ඉන්නව නේද?
2000න් පස්සෙ ඉපදිච්ච එකෙක්ගෙ මොලයක්ද තියෙන්නේ..?![]()
ඒ ලයින් එක නිසා තමයි මේ සෙට් එක ආකර්ෂණය කරගන්න පුළුවන් වුනේ.පොඩ්ඩක් ලිදේ වැටුනා නේද?මුලින් සමලිංගික කෑල්ලක් අල්ලන්න හදල දැන් ශේප් එකේ outdated කතාවක් ඇදල ගන්නවා නේද?
![]()
outdated තමා.. ඒක ඇත්ත..හැබැයි උබ අරින්න ගියපු පොයින්ට් එක බැක්ෆයර් උනා...
![]()
ඒ ලයින් එක නිසා තමයි මේ සෙට් එක ආකර්ෂණය කරගන්න පුළුවන් වුනේ.
කලින් හිටපු සමලිංගික ඇමතියට මඩක් කියල හිතාගෙන ආපු සෙට් එකක් ඉන්නවා මෙතන.
කාටද බං මේ බොරු කරන්නේ. පළවෙනි පිටුව බලපු ගමන් සීන් ඒක පේනවා බලන ඕනි එකෙක්ට.කලින් හිටපු සමලිංගික ඇමතියට මඩක් කියල හිතාගෙන ආපු සෙට් එකක් ඉන්නවා මෙතන.
පලවෙනි පිටුව බලපු ගමන් පේනවා මේවාකාටද බං මේ බොරු කරන්නේ. පළවෙනි පිටුව බලපු ගමන් සීන් ඒක පේනවා බලන ඕනි එකෙක්ට.
සේදුම් හමුදාව කිව්වෙ. උබ විතරනෙ මේකෙ නාන්නෙ වෙන ඩෝබියෙක් ඇවිත් නෑනෙ.පලවෙනි පිටුව බලපු ගමන් පේනවා මේවා
ත්‍රෙඩ් එකක් දාල තියෙනවා බඩි ලෝගෝ එක තියෙන ස්ක්‍රීන්ෂොට් එකක් එක්ක OL ICT පොතේ ලින්ක් එකක් දාල. ටයිටල් එක පේනවනෙ.
වෙන කිසිම අදහසක් මම කියල නෑ
ඔන්න සේදුම් හමුදාව ඇක්ටිවේට් වුනා.
පලවෙනි කොමෙන්ට් එක උඹෙන්. කොමෙන්ට් එක ත්‍රෙඩ් එකට අදාලද ? නෑ
ඊළඟ කොමෙන්ට් එක ත්‍රෙඩ් එකට අදාලද? නෑ
...
අපිට නොතේරෙන එළකිරියේ දේශපාලනය
![]()
උඹ තමයි පළවෙනියටම ආපු ඩෝබියාසේදුම් හමුදාව කිව්වෙ. උබ විතරනෙ මේකෙ නාන්නෙ වෙන ඩෝබියෙක් ඇවිත් නෑනෙ.
