එකාලෙත් අද වගේ පෙන්දෙක් රජා වෙලා පි ඩයල් එකක් රට පාලනය කලා නම් අපි දැන් යාපනේ උන්ගේ ගෙවල් වල මිරිස් පැල කරනවා, රොටි පුච්චනවා, කරවල වෙලනවා වගේ සවයං වින්දන වැඩ කර කර උන්ව සතුටු කරන්න තිබ්බා නේ... ඉන්දියන් මහත්වරු ඇවිත් කොන්ඩේ කපනවා ගොල් ෆේස් වල. නොර්වේ වල සුදු මහත්තරු අපිට සිංගළ උගන්නනවා කොලබ හතේ. පාමන්කඩ අලිමංකඩ එක්ප්‍රස් එකේ ලංකාව වටේ සුද්දො සවාරි යනවා බලන්න තිබුනා හිටං




