මහින්දවත් පොරක් කරේ බණ්ඩා තමා..
බණ්ඩා හදපු පිට්ටනියේ තමා මහින්ද මැච් එක ගහල ජනප්‍රිය උනේ.. බණ්ඩාගේ දුවත් මැච් එක ඇදගෙන හිටියට ඉවර කරගන්න උනේ නෑ, බැරි වෙලාවත් ඉවර කරනම් අද නාමල් නෙවෙයි විජේගේ පුතා විමුක්ති තමා ඒ සිට් එකේ ඉන්නේ..