ලංකාවට විකිරණ ඇවිල්ලද?

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
ලංකාවට විකිරණ ඇවිල්ලද?

මම අද උදේ නැගිටලා ෆෑන් එක දිහා මුලින්ම බැලුවේ.මට ඔක්කොම නිලංකාර වෙලා පෙනුනේ.
මට දැන් මැරෙන්න වේවිද ?
:(:(:(:(:(:(

ලංකාවට විකිරණ ඇවිල්ලද දන්නේ නෑ බන්.උබට කොහොමද ? EK අනිත් මෙම්බර්ස්ලට කොහොමදේ මේකේ බලපෑම ?
:rolleyes::rolleyes::rolleyes::rolleyes:

ආ අපේ Moderator ටත් කොහොමද දන්නේ නෑ බන්.මිනිහාට විකිරණ වලින් හානි සිදිවෙලාද දන්නෙත් නෑ ?
:baffled::baffled::baffled::baffled:
 

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මම නම් නැගිට්ට ගමන් කරන්නෙ සරම හොයන එක.. ඇයි යකෝ උදේට ඒක බිම නේ තියෙන්නෙ :oo:
     

    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    මම එකනේ කිවුවේ අපේ පැත්තට ඉයේ වැහැපු වැස්ස මට එච්චර ඇල්ලුවේ නෑ කියල :growl::growl::shocked::shocked::shocked:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,774
    113
    Hell & Heaven (Kiribathgoda)
    GTRZ මම අද උදේ නැගිටලා ෆෑන් එක දිහා මුලින්ම බැලුවේ.මට ඔක්කොම නිලංකාර වෙලා පෙනුනේ.
    මට දැන් මැරෙන්න වේවිද ?
    :(:(:(:(:(:(

    ලංකාවට විකිරණ ඇවිල්ලද දන්නේ නෑ බන්.උබට කොහොමද ? EK අනිත් මෙම්බර්ස්ලට කොහොමදේ මේකේ බලපෑම ?
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ආ අපේ Moderator TINTIN123 ටත් කොහොමද දන්නේ නෑ බන්.මිනිහාට විකිරණ වලින් හානි සිදිවෙලාද දන්නෙත් නෑ ?
    :baffled::baffled::baffled::baffled:


    Ane ban....Ganja gahala nidagattama ohoma thamai.......eka samanya deyak:D