ලංකාවට වෙන්න පුලුවන් නරකම දේ ගැන කතා කරමුද?

1sam

Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    කියපුවයින් දෙකක් හරි නේද... 😪

    මේක නම් කවදාවත් වෙන්නේ නැහැ.

    //8. පාරවල මිනී ගොඩ ගැහෙනව කාක්කො එහෙම මිනීවලට හොටෙන් ඇන ඇන කනවා.//

    කපුටාස් හිට් ද ප්ලේන්. සෝ කපුටාස් නෝ මෝ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    වාහන වල මද අයින් කරල, ගොන්නු බඳින තත්වෙට පත්වෙයි.

    ගෙදර වත්තෙ මඤ්ඤොක්ක ගහක්වත් තියාගන්න වෙන්නෙ නෑ. හොරු ගලවනව.

    අපරාධ රැල්ල වැඩිවෙලා,
    ගෑනියෙකුට තියා මිනිහෙකුටවත් පාරෙ බැහැල යන්න බැරිවෙනව,

    ළමයි ඉස්කෝලවලට යවාගන්න බැරිවෙනව.

    සමහර විට ණය ගත්ත රටවල් වලින්, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වගේ දේවල් ගෙනල්ල මෙහෙ අතහැරල යයි...
     
    මේක කියෙව්වාම මට මතක් උනේ 70-77 කාලේ සිදු වුන "කුස්සි කැඩීම".

    කුස්සි කඩලා, කෑම බීම හොරකම් කරනවා. 99% දෙනෙකුම ලැජ්ජාවට මේක පොලිසියට කියන්න යන්නේ නැහැ.ඒ නිසා මේ වැඩේ සෑහෙන කාලයක් තිස්සෙම සිදු උනා. ඒ කාලේ අපේ කුස්සිය ගෙදරින් පිටත තිබුන එකක් නිසා අපේ කුස්සිය කඩාපු වාර ගාන කාටවත් මතක නැහැ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    මේක කියෙව්වාම මට මතක් උනේ 70-77 කාලේ සිදු වුන "කුස්සි කැඩීම".

    කුස්සි කඩලා, කෑම බීම හොරකම් කරනවා. 99% දෙනෙකුම ලැජ්ජාවට මේක පොලිසියට කියන්න යන්නේ නැහැ.ඒ නිසා මේ වැඩේ සෑහෙන කාලයක් තිස්සෙම සිදු උනා. ඒ කාලේ අපේ කුස්සිය ගෙදරින් පිටත තිබුන එකක් නිසා අපේ කුස්සිය කඩාපු වාර ගාන කාටවත් මතක නැහැ.
    70-77, 88-89 කාල මම දැකල නෑ. ඒ ගැන අහල තියෙන කතන්දරත් එක්ක දකින්න වරම් දෙන්නත් එපා......😥😥
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    මේ දේ තමයි වෙන්නේ. පුළුවන් එවුන් හයිටියේ වගේ මඩ⁣ රොටියක් පුච්චගෙන කාලා වේල පිරිමහගනියි. ඒත් ඒකට හරියන පස් වර්ගය ලංකාවේ නෑ.

    ------ Post added on Mar 31, 2022 at 12:34 PM

    හමුදාව විසුරුවනවා. එ විසුරුණු අය ඉන්න දේශපලානඥන් සල්ලි දීලා ආයුධ එක්ක ගන්නවා. ඉට පස්සෙ මංකොල්ල කයි. ඉඩම් අල්ල ගනී. ගැනු දූෂණය කරයි. Somalian කාරයෝ වගේ නැවු මංකොල්ල කයි. සාමාන්‍ය මිනිස්සු ඔක්කොටම මැරෙන්න වෙන්නේ.
    ඉන්දියන් සාගරෙන් නැවක් යනව බොරැ අපේ යක්ඛයෝ එක්ක.
    ------ Post added on Mar 31, 2022 at 12:44 PM