ලංකාවට සල්ලි හොයල දෙන්නෙ

elajani

Well-known member
  • Oct 18, 2020
    10,625
    6,377
    113
    සල්ලි හොයල දෙන්නෙ
    ගාර්මනට්
    Software Engineering
    Engineering
    වගාකරුවන්
    ගෘහ සේවිකාවෝ

    අපි සලකන්න ඕන ඔය වගේ මිනිස්සුන්ට
    හමුදාව හොයල දෙනවද සල්ලි නෑ
    දොස්තරලා නෑ.දේශපාලඳ්යෝ. ඔය කිසිම කෙනෙක්
    සල්ලි හොයල දෙන්නෙ නෑ
    දන්නෙ බදු සල්ලි නාස්ති කරන්න යි පඩියට කෙල හලන්න විතරයි

    පොඩ්ඩක් හිතලා බලන්න
     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    කව්ද මල්ලි මේ???? පුකේ GI පයිප්පයක් ඔබල පාරට අත අරින්න ඕන. 🤣🤣🤣🤣
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,996
    15,457
    113
    Ethakota ube amma or wife housewife kenek nam uba a minissu gedarata salli genne naha kiyala uba eyala gedarin eliyata edala daanawa da ?
    Not everyone has to be earning money.
    Parliament eke inna 225 ubata penne nadda gobbayo ?
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,625
    6,377
    113
    සල්ලි හොයල දෙන්නෙ
    ගාර්මනට්
    Software Engineering
    Engineering
    වගාකරුවන්

    අපි ගරු කරන්න ඕන ඔය වගේ මිනිස්සුන්ට
    හමුදාව හොයල දෙනවද සල්ලි නෑ
    දොස්තරලා නෑ.දේශපාලඳ්යෝ. ඔය කිසිම කෙනෙක්
    සල්ලි හොයල දෙන්නෙ නෑ
    දන්නෙ බදු සල්ලි නාස්ති කරන්න යි පඩියට කෙල හලන්න විතරයි

    පොඩ්ඩක් හිතලා බලන්න

    රට පුරා ප‍්‍රජා වෛද්‍ය සේවය බිද වැටේ.. දිස්ත‍්‍රික්ක 15ක් හිස්..

    May 17, 2021 at 8:40 am | lanka C news
    සෞඛ්‍ය අමාත්‍යංශය විසින් රට පුරා ස්ථාපිත ඇති ප‍්‍රජා වෛද්‍ය ජාලය අක්‍රිය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    ප්‍රජා වෛද්‍ය විශේෂඥ යනු සියයක් පමණ දැනට සිටින අතර විශේෂඥයන් වීමට පෙර තත්ත්වයේ වෛද්‍යවරුන්ද තවත් 200 ක් පමණ සිටියි.

    මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ මෙම සියලු දෙනාම කොළඹට වී සිටීමට දැඩි කැමැත්තක් දැක්වීමයි.

    පවතින තත්වය නිසා දිස්ත්‍රික්ක 15 ක පමණ ප්‍රජා වෛද්‍ය විශේෂඥයන්ගේ තනතුරු හිස්ව තිබෙන නිසා එම වෛද්‍ය ජාලය අකර්මණ්‍ය වී ඇතැයිද වාර්තා වේ.
    ..........................onna thathve .....
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,686
    10,280
    113
    ඇයි මේ හැමෝම ගෞරවය හොයන්නෙ? වෘත්තීය ගෞරවයක් ඕනෙ කෙනෙක්ටෙ ස්වබාවිකව තියෙනවා !ඇයි මේ හැමෝම "විරුවො" වෙන්න දගලන්නෙ ? තමන්ගෙ කාර්‍ය හරියට කරන කෙනා තමා නියම විරුව ! මොන රැකියාව කලත් !
     
    • Like
    Reactions: proximacentauri2025

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,205
    2,106
    113
    සල්ලි හොයල දෙන්නෙ
    ගාර්මනට්
    Software Engineering
    Engineering
    වගාකරුවන්
    ගෘහ සේවිකාවෝ

    අපි සලකන්න ඕන ඔය වගේ මිනිස්සුන්ට
    හමුදාව හොයල දෙනවද සල්ලි නෑ
    දොස්තරලා නෑ.දේශපාලඳ්යෝ. ඔය කිසිම කෙනෙක්
    සල්ලි හොයල දෙන්නෙ නෑ
    දන්නෙ බදු සල්ලි නාස්ති කරන්න යි පඩියට කෙල හලන්න විතරයි

    පොඩ්ඩක් හිතලා බලන්න
    ගෙදර පවුන්ඩෙශන් එකෙ ගල් ටික ගලවලා තව කාමරයක් බැදලා මෙහෙට වරෙන් :P
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,195
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1621245324713.png

    බෙදුන නඩු තීන්දුවක්
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,625
    6,377
    113
    ඕක තමා ඇත්ත
    මිනිස්සු ඇත්තට මුන දෙන බයයි
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,312
    2,936
    113
    සල්ලි හොයල දෙන්නෙ
    ගාර්මනට්
    Software Engineering
    Engineering
    වගාකරුවන්
    ගෘහ සේවිකාවෝ

    අපි සලකන්න ඕන ඔය වගේ මිනිස්සුන්ට
    හමුදාව හොයල දෙනවද සල්ලි නෑ
    දොස්තරලා නෑ.දේශපාලඳ්යෝ. ඔය කිසිම කෙනෙක්
    සල්ලි හොයල දෙන්නෙ නෑ
    දන්නෙ බදු සල්ලි නාස්ති කරන්න යි පඩියට කෙල හලන්න විතරයි

    පොඩ්ඩක් හිතලා බලන්න
    Software Engineers la witharai kiyala hithan innawa nam oyata budu saranai. api me raban gahanawane ban meheta wela.