ලංකාවට 50" LED TV ගේන්න පුලුවන්ද ?????

snake47

Active member
  • Oct 14, 2010
    454
    53
    28
    ලංකාවට 50" LED TV ගේන්න පුලුවන්ද ?????

    ලංකාවට 50" LED TV එකක් ගේන්න පුලුවන්ද පිටරට ඉදන් ??? බැරිනම් ගේන්න පුලුවන් උපරිම size එක මොකක්ද ? Custom එකේ අදුරන පොරක් හිටියත් අවුල්ද 50" LED TV ගේන්න බැරිද ? :confused::confused::confused:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,267
    9,112
    113
    Dubai
    ලංකාවට 50" LED TV එකක් ගේන්න පුලුවන්ද පිටරට ඉදන් ??? බැරිනම් ගේන්න පුලුවන් උපරිම size එක මොකක්ද ? Custom එකේ අදුරන පොරක් හිටියත් අවුල්ද 50" LED TV ගේන්න බැරිද ? :confused::confused::confused:

    උඹ Aruna47 නෙවෙයි නේද?:rolleyes: උපරිම 42" මචන්.. 42" වලට වැඩිය ගේනවා නම් ටැක්ස් වලට මාට්ටු වෙනවා..කස්ටම් එකේ බුවෙක් අල්ල ගත්තානම් වැඩේ කොර ගන්න පුලුවන්
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    උඹ Aruna47 නෙවෙයි නේද?:rolleyes: උපරිම 42" මචන්.. 42" වලට වැඩිය ගේනවා නම් ටැක්ස් වලට මාට්ටු වෙනවා..කස්ටම් එකේ බුවෙක් අල්ල ගත්තානම් වැඩේ කොර ගන්න පුලුවන්

    එතකොට මචන් 42 ගෙන්නනකොට tax වදින්නේ නැද්ද මචන් :shocked::shocked:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,267
    9,112
    113
    Dubai
    එතකොට මචන් 42 ගෙන්නනකොට tax වදින්නේ නැද්ද මචන් :shocked::shocked:

    උඹ රටද ඉන්නේ? පිට රට ජොබ් එකක් කරන කෙනෙක්ට නම් 42" ටීවී එකක් ටැක්ස් නැතුව ගේන්න පුලුවන්.. උඹ ලංකාවෙ ඉදගෙන පිට රටකින් ගෙන්නනවා නම් අනිවාර්යයෙන්ම ටැක්ස් ගෙවන්න වෙනවා ඔනෙම ටීවී එකකට
     
    saman_007

    Member
    Jul 20, 2014
    75
    6
    0
    48 wage unath genna puluwan passport ekata...shipping nam karanna epa...tv eke features walata 200% wage tax 1k wadinawa...42ta wadi ewa luxury item widiyata ganan ganne
     
    warna123456

    Junior member
  • Nov 4, 2008
    150
    11
    18
    mma rata indan eddi 40' ekak genawa,ekatat ape duty allowance eken adu kala,niyama rate eka newei custom eken charge karanne,wali daganna beri nisa awa,42' ta adu nam prasna adui,200% katawa atta
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    umbata mata whisky bothal 3 k genath deepan duty free eken . Man ethakota ekek set karala dennan, u agal 60 Sony Bravia ekak genawa. Pora newaka weda karanna.