ලංකාවට COVID 19 එන්නතක් අවශ්‍ය නෑ - වාසුදේව පාර්ලිමේන්තුවේදී

sniper21

Active member
  • Sep 5, 2014
    226
    183
    43
    ආණ්ඩුවෙන් අහන්න ඕන ප්‍රශ්න.

    කොච්චර කල් ඩෙංගු තියෙනවාද , ආණ්ඩුවට පාලනය කරන්න පුලුවන් ද. හැම වැස්සටම මර්ධනය පටන් ගන්නවා මර්ධනය වෙනවාද නැද්ද කියල කවුරුත් දන්නෙ නෑ.

    ලෝකෙ පුරාම ආණ්ඩු හැසිරෙන්න කනූට් රජ්ජුරුවෝ වගේ.
    ඉන්දියාව අන්තිමට තේරුම් අරන් මේකට රටේ ආර්තිකය නැවත්තුවොත් ඊට වඩා බඩගින්නේ මැරෙනවා කියල.

    මීට වඩා ඔයාට උත්තර ලියන්නෙ නෑ.
    තම තමන්ට තේරෙන හැටියට නේ තේරුම් ගන්නේ.

    කනූට් රජ්ජුරුවෝ කියන්නෙ කවුද?
    ඒ කතාව විතරක් කියන්න please
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,274
    9,173
    113
    හෙට අනිද්දා මැරිලා යන්න ඉන්න නාකියාට මොන එන්නත්ද..ප#$ට ඕනේ නැති උනාට මේ රටේ මිනිස්සුන්ට ඕනේ..
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ආණ්ඩුවෙන් අහන්න ඕන ප්‍රශ්න.

    කොච්චර කල් ඩෙංගු තියෙනවාද , ආණ්ඩුවට පාලනය කරන්න පුලුවන් ද. හැම වැස්සටම මර්ධනය පටන් ගන්නවා මර්ධනය වෙනවාද නැද්ද කියල කවුරුත් දන්නෙ නෑ.

    ලෝකෙ පුරාම ආණ්ඩු හැසිරෙන්න කනූට් රජ්ජුරුවෝ වගේ.
    ඉන්දියාව අන්තිමට තේරුම් අරන් මේකට රටේ ආර්තිකය නැවත්තුවොත් ඊට වඩා බඩගින්නේ මැරෙනවා කියල.

    මීට වඩා ඔයාට උත්තර ලියන්නෙ නෑ.
    තම තමන්ට තේරෙන හැටියට නේ තේරුම් ගන්නේ.
    අඩෝ පොන්නයා බිජ්ජ විකාගෙන රචනා ලියන්න කලින් මම අහපු ප්‍රශ්නෙට උත්තර දීපන්
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    රෙදි සෝදන දියර පුසුඹේ බැරුවා ත්‍රෙඩ් එක පුරාවටම....
    මට ඔය ස්මෙල් එක අගුනයි.. මම මේ භූමියෙන් ඉවත් වෙනවා..

    කාටද උණ බැස්සෙ නැත්තෙ?
    මචං බොරුවට නිදියන උන්ව ඇහැරවන්න බෑ. අප්පුවා පරණ දැනුම් පද්ධති හාස්‍යට ලක්කරන්න කාගෙ හරි කොන්තරාත්තුවක් කරන හිපාටුවෙක්. අතෑරලා දාපං...