මට project එකකට raspberry pi 5 nos +touchscreen 5 nos ....එත්ක ගෙන්නන්න ඕනේ ,ඊටපස්සේ ඒක assemble කරලා USA යවන්න ඕනේ ,මේක කරන්න පුළුවන් වෙයිද ? මේවා ගෙන්නන්න දෙයිද ?
බැංකුවෙන් 2000$ වගේ ගෙවන්න දෙයිද? මෙහෙ ඉදන් USA යවන්න හොදම ලාබම courier service එක මොකද්ද?Personal ගෙනන්න පුළුවන්. තොග තමා බැරි.
ලංකාවේ ත ගෙනපු ඒව තියෙනවා
යවන්න නම් ඕන් තරම් උන් ඉන්නවා. Charges තමා වැඩි.
බැංකුවෙන් නම් දෙයි කියල කියන්න අමාරුයි. වෙන විදියකට බලන්න. රුපියල් වලින් ගෙවලා ගෙනත් දෙන company එකකින් බලන්න. Thirdparty ඒවගෙන්.බැංකුවෙන් 2000$ වගේ ගෙවන්න දෙයිද? මෙහෙ ඉදන් USA යවන්න හොදම ලාබම courier service එක මොකද්ද?
man dakka chanux bro iphone 14 review ekakPersonal ගෙනන්න පුළුවන්. තොග තමා බැරි.
ලංකාවේ ත ගෙනපු ඒව තියෙනවා
යවන්න නම් ඕන් තරම් උන් ඉන්නවා. Charges තමා වැඩි.
Personal ගෙන්න පුළුවන්. සිංග ගියා 3 ක් 4ක් ගෙන ව. ඔය වගේ personal උන් වෙනවා ඇති.man dakka chanux bro iphone 14 review ekak
itin relaese wela sathiyak wath na
import ban karalanam
kohomada ewa mehe thiyenne?
wenna ba bun balapanko godak shop wala iphone 14 eka thiyanawaPersonal ගෙන්න පුළුවන්. සිංග ගියා 3 ක් 4ක් ගෙන ව. ඔය වගේ personal උන් වෙනවා ඇති.
Custom එකෙනුත් personal එකක් වගේ ගෙනාවොත් පොඩි සද්දයක් දාල දෙනවා.
ගේන්න පුළුවන් බං. Singapore වලින් flight එකේ බඩු lot ගේන එක වෙනමම බිස්නස් එකක්. ඔටුවෝ කියන්නේ අන්න එහෙම ගේන අයට තමයි.wenna ba bun balapanko godak shop wala iphone 14 eka thiyanawa
itin unta persoal occhara stock genna puluwnda?
anika samahara laptop tak gala market eke thiyanawa
laptop.lk eke wage
ane manda
otuwek unanam hodayi wage nehගේන්න පුළුවන් බං. Singapore වලින් flight එකේ බඩු lot ගේන එක වෙනමම බිස්නස් එකක්. ඔටුවෝ කියන්නේ අන්න එහෙම ගේන අයට තමයි.
adoo sirada?ගේන්න පුළුවන් බං. Singapore වලින් flight එකේ බඩු lot ගේන එක වෙනමම බිස්නස් එකක්. ඔටුවෝ කියන්නේ අන්න එහෙම ගේන අයට තමයි.
ඔව් බං. උන් කියන්නේ පට්ට අමාරුයි කියලා වැඩේ. ඕක අවුරුදු ගානක් තිස්සේ කරගෙන ආපු එකක්නේ. තවම කිසිම අවුලක් නැතිව කරනවා. අමාරුයි කියලා මුන් ගණන් උස්සනවා.adoo sirada?
උදේ ගිහින් හවස බඩු අරන් එන උන් ඉන්නවලු නේද බං? අපි කඩේ ගිහිං බඩු ගෙනාවා වගේ උන් India, Dubai ගිහිං බඩු ගෙනාවා ලු.ගේන්න පුළුවන් බං. Singapore වලින් flight එකේ බඩු lot ගේන එක වෙනමම බිස්නස් එකක්. ඔටුවෝ කියන්නේ අන්න එහෙම ගේන අයට තමයි.
ඔව් බං. උණ්ඩියල් එකේ අනිත් එක ඕක. ගොඩක් උන් දැන් කරන්නේ අනිත් රටවල් වලින් සිංගා වලට බඩු යවලා, එහෙන් මෙහෙට hand carry කරනවා.උදේ ගිහින් හවස බඩු අරන් එන උන් ඉන්නවලු නේද බං? අපි කඩේ ගිහිං බඩු ගෙනාවා වගේ උන් India, Dubai ගිහිං බඩු ගෙනාවා ලු.
baluwamaඔව් බං. උන් කියන්නේ පට්ට අමාරුයි කියලා වැඩේ. ඕක අවුරුදු ගානක් තිස්සේ කරගෙන ආපු එකක්නේ. තවම කිසිම අවුලක් නැතිව කරනවා. අමාරුයි කියලා මුන් ගණන් උස්සනවා.
ඇත්ත කතාව බංbaluwama
api witharai sadarana widiyata jeewath wenne
mun okkoma horune bun
sirawata kalakirenawa oiii
mama whatsapp ekak dannam ,thank you0711076474 whatsapp.
Model tika ewanna balanna. ape stock thibunoth badu denna puluwan..
model tika ewannako balanna kokatath.
time kochchara denawada thiyanawada?
ekath hoda adahasakGet $2000 to a payoneer and pay, If not ask someone in abroad to pay for you
Boru ban. අපේ පැත්තේ computer shop එකකට parts තොගයක් ඇවිල්ලා තිබ්බPersonal ගෙනන්න පුළුවන්. තොග තමා බැරි.
ලංකාවේ ත ගෙනපු ඒව තියෙනවා
යවන්න නම් ඕන් තරම් උන් ඉන්නවා. Charges තමා වැඩි.