ලංකාවට electroonic බඩු ගෙන්වීම

pasindu201

Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    මට project එකකට raspberry pi 5 nos +touchscreen 5 nos ....එත්ක ගෙන්නන්න ඕනේ ,ඊටපස්සේ ඒක assemble කරලා USA යවන්න ඕනේ ,මේක කරන්න පුළුවන් වෙයිද ? මේවා ගෙන්නන්න දෙයිද ?
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    Personal ගෙනන්න පුළුවන්. තොග තමා බැරි.

    ලංකාවේ ත ගෙනපු ඒව තියෙනවා

    යවන්න නම් ඕන් තරම් උන් ඉන්නවා. Charges තමා වැඩි.
    බැංකුවෙන් 2000$ වගේ ගෙවන්න දෙයිද? මෙහෙ ඉදන් USA යවන්න හොදම ලාබම courier service එක මොකද්ද?
     
    • Like
    Reactions: NRTG and TCB Rox

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,283
    13,185
    113
    33
    ෆින්ලන්ඩ්
    බැංකුවෙන් 2000$ වගේ ගෙවන්න දෙයිද? මෙහෙ ඉදන් USA යවන්න හොදම ලාබම courier service එක මොකද්ද?
    බැංකුවෙන් නම් දෙයි කියල කියන්න අමාරුයි. වෙන විදියකට බලන්න. රුපියල් වලින් ගෙවලා ගෙනත් දෙන company එකකින් බලන්න. Thirdparty ඒවගෙන්.
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    Personal ගෙනන්න පුළුවන්. තොග තමා බැරි.

    ලංකාවේ ත ගෙනපු ඒව තියෙනවා

    යවන්න නම් ඕන් තරම් උන් ඉන්නවා. Charges තමා වැඩි.
    man dakka chanux bro iphone 14 review ekak
    itin relaese wela sathiyak wath na
    import ban karalanam
    kohomada ewa mehe thiyenne?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,283
    13,185
    113
    33
    ෆින්ලන්ඩ්
    man dakka chanux bro iphone 14 review ekak
    itin relaese wela sathiyak wath na
    import ban karalanam
    kohomada ewa mehe thiyenne?
    Personal ගෙන්න පුළුවන්. සිංග ගියා 3 ක් 4ක් ගෙන ව. ඔය වගේ personal උන් වෙනවා ඇති.

    Custom එකෙනුත් personal එකක් වගේ ගෙනාවොත් පොඩි සද්දයක් දාල දෙනවා.
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    Personal ගෙන්න පුළුවන්. සිංග ගියා 3 ක් 4ක් ගෙන ව. ඔය වගේ personal උන් වෙනවා ඇති.

    Custom එකෙනුත් personal එකක් වගේ ගෙනාවොත් පොඩි සද්දයක් දාල දෙනවා.
    wenna ba bun balapanko godak shop wala iphone 14 eka thiyanawa
    itin unta persoal occhara stock genna puluwnda?
    anika samahara laptop tak gala market eke thiyanawa
    laptop.lk eke wage
    ane manda
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    wenna ba bun balapanko godak shop wala iphone 14 eka thiyanawa
    itin unta persoal occhara stock genna puluwnda?
    anika samahara laptop tak gala market eke thiyanawa
    laptop.lk eke wage
    ane manda
    ගේන්න පුළුවන් බං. Singapore වලින් flight එකේ බඩු lot ගේන එක වෙනමම බිස්නස් එකක්. ඔටුවෝ කියන්නේ අන්න එහෙම ගේන අයට තමයි.
     
    e-m

    Active member
  • Jul 20, 2020
    132
    129
    43
    ගේන්න පුළුවන් බං. Singapore වලින් flight එකේ බඩු lot ගේන එක වෙනමම බිස්නස් එකක්. ඔටුවෝ කියන්නේ අන්න එහෙම ගේන අයට තමයි.
    otuwek unanam hodayi wage neh
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    ගේන්න පුළුවන් බං. Singapore වලින් flight එකේ බඩු lot ගේන එක වෙනමම බිස්නස් එකක්. ඔටුවෝ කියන්නේ අන්න එහෙම ගේන අයට තමයි.
    adoo sirada?
     
    • Like
    Reactions: pasindu201

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    adoo sirada?
    ඔව් බං. උන් කියන්නේ පට්ට අමාරුයි කියලා වැඩේ. ඕක අවුරුදු ගානක් තිස්සේ කරගෙන ආපු එකක්නේ. තවම කිසිම අවුලක් නැතිව කරනවා. අමාරුයි කියලා මුන් ගණන් උස්සනවා.
     
    • Like
    Reactions: pasindu201

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ගේන්න පුළුවන් බං. Singapore වලින් flight එකේ බඩු lot ගේන එක වෙනමම බිස්නස් එකක්. ඔටුවෝ කියන්නේ අන්න එහෙම ගේන අයට තමයි.
    උදේ ගිහින් හවස බඩු අරන් එන උන් ඉන්නවලු නේද බං? අපි කඩේ ගිහිං බඩු ගෙනාවා වගේ උන් India, Dubai ගිහිං බඩු ගෙනාවා ලු.
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    උදේ ගිහින් හවස බඩු අරන් එන උන් ඉන්නවලු නේද බං? අපි කඩේ ගිහිං බඩු ගෙනාවා වගේ උන් India, Dubai ගිහිං බඩු ගෙනාවා ලු.
    ඔව් බං. උණ්ඩියල් එකේ අනිත් එක ඕක. ගොඩක් උන් දැන් කරන්නේ අනිත් රටවල් වලින් සිංගා වලට බඩු යවලා, එහෙන් මෙහෙට hand carry කරනවා.
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    ඔව් බං. උන් කියන්නේ පට්ට අමාරුයි කියලා වැඩේ. ඕක අවුරුදු ගානක් තිස්සේ කරගෙන ආපු එකක්නේ. තවම කිසිම අවුලක් නැතිව කරනවා. අමාරුයි කියලා මුන් ගණන් උස්සනවා.
    baluwama
    api witharai sadarana widiyata jeewath wenne
    mun okkoma horune bun

    sirawata kalakirenawa oiii
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    0711076474 whatsapp.

    Model tika ewanna balanna. ape stock thibunoth badu denna puluwan..
    model tika ewannako balanna kokatath.
    time kochchara denawada thiyanawada?
    mama whatsapp ekak dannam ,thank you

    Get $2000 to a payoneer and pay, If not ask someone in abroad to pay for you
    ekath hoda adahasak
    ------ Post added on Sep 23, 2022 at 8:40 AM
     
    • Like
    Reactions: vj3660

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Personal ගෙනන්න පුළුවන්. තොග තමා බැරි.

    ලංකාවේ ත ගෙනපු ඒව තියෙනවා

    යවන්න නම් ඕන් තරම් උන් ඉන්නවා. Charges තමා වැඩි.
    Boru ban. අපේ පැත්තේ computer shop එකකට parts තොගයක් ඇවිල්ලා තිබ්බ