“olympics” ගන්න ලේසි ක්‍රීඩාවක් හොයහත්තනම් ඉවරයි…
Taekwondo
Archery
වගේ ඒවා වැඩි අමාරුවක් නැතුව ගොඩ දාගන්න තිබ්බ
Taekwondo
Archery
වගේ ඒවා වැඩි අමාරුවක් නැතුව ගොඩ දාගන්න තිබ්බ
But thread heading එකේ තියෙනවා.reply ekata kalin haduwa![]()
But thread heading එකේ තියෙනවා.
එහෙම ලේසි කියල ක්‍රීඩා නැහැ .
මොන ක්‍රීඩාව උනත් ඉදිරිපත් වෙන රටවල් වලින් හොදම එකාටනේ medal එක ලැබෙන්නේ .
නාමල් ප්ලේන් එකක තනියෙන් ඔලිම්පික් ගියානේ. එයා මොනව හරි ගෙනෙයි“olympics” ගන්න ලේසි ක්‍රීඩාවක් හොයහත්තනම් ඉවරයි…
Taekwondo
Archery
වගේ ඒවා වැඩි අමාරුවක් නැතුව ගොඩ දාගන්න තිබ්බ
කටට ගන්න ගමන් ටයිප් කරන්න අමාරුයිලුහපෝයි ඕස්ට්‍රේලියාවෙලු ඉන්නෙ ඒ උනාට ඔලිම්පික් කියල ටයිප් කරන්න දන්නෙ නෑ
![]()

හපෝයි ඕස්ට්‍රේලියාවෙලු ඉන්නෙ ඒ උනාට ඔලිම්පික් කියල ටයිප් කරන්න දන්නෙ නෑ
![]()
Bullshit. Etakota US un dinanne unge DNA honda nisada? Un dinanne unge sports walata funding honda nisa. Ape un Cricket labbak allan innawa anit sports ignore karala. Ekai.ගොඩක් ක්‍රීඩා වල අපිට ඉදිරියට යන්න බැරි ජාන ප්‍රශ්නෙ නිසා. Training වලින් විතරක් ගොඩ දාගන්න පුලුවන් ක්‍රීඩා වලට අවධානෙ දුන්න නම් හරි. චීන්නුවගේ.
දකුණු ආසියාවේ උන්ගේ අගැවල් ගොඩක් ක්‍රීඩා වලට හරියන්නේ නෑ . දුර දුවන්න බෑ africa උන් වගේ, ලග දුවන්න බෑ කල්ලෝ වගේ , පීනන්න බෑ සුද්දෝ වගේ, ශක්තිය පාව්ච්චි කරන ඒවා කරන්නත් බෑ ඉතින් අනිත් රටවල් වල වගේ, වේගවත් තරග කරන්ත් බෑ චීන්නු , ජපන් වගේ.Bullshit. Etakota US un dinanne unge DNA honda nisada? Un dinanne unge sports walata funding honda nisa. Ape un Cricket labbak allan innawa anit sports ignore karala. Ekai.
Archery ලේසි කියලද උබ හිතන්නෙ
Ehenam oya Mexico bronze ekak dinne…wadiya mahansiyakuth naඑහෙම sport එකක් select කරන්න බෑ බන්. රටේ passion එකක් තියෙන්න ඔනේ sport එකට. ගොඩක් කට්ටියක් ආවම තමයි ඔලිම්පික් level ක්‍රීඩකයෝ හැදෙන්නේ.
Passion එක හැදිලත් අවුරුදු 10 විතර ගිහින් තමයි ප්‍රතිඵල එන්නේ