ලංකාවට olimpic පදක්කමක්

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    එහෙම ලේසි කියල ක්‍රීඩා නැහැ .
    මොන ක්‍රීඩාව උනත් ඉදිරිපත් වෙන රටවල් වලින් හොදම එකාටනේ medal එක ලැබෙන්නේ .
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    But thread heading එකේ තියෙනවා.

    කියන්නේ විකි යේ තියෙන්නේ මෙහෙම.උඹ දන්නේ නැද්ද දන්නේ නෑනේ 🤭
    The modern Olympic Games or Olympics(French: Jeux olympiques)[1][2] are leading international sporting events featuring summer and winter sports competitions in which thousands of athletes from around the world participate in a variety of competitions. The Olympic Games are considered the world's foremost sports competition with more than 200 nations participating.[3] The Olympic Games are normally held every four years, alternating between the Summer and Winter Olympics every two years in the four-year period.

    🤭

    එහෙම ලේසි කියල ක්‍රීඩා නැහැ .
    මොන ක්‍රීඩාව උනත් ඉදිරිපත් වෙන රටවල් වලින් හොදම එකාටනේ medal එක ලැබෙන්නේ .

    Archery Mix Bronze දින්න Mex ඩබල බලපන්කො
    ------ Post added on Jul 24, 2021 at 1:39 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    “olympics” ගන්න ලේසි ක්‍රීඩාවක් හොයහත්තනම් ඉවරයි…

    Taekwondo
    Archery

    වගේ ඒවා වැඩි අමාරුවක් නැතුව ගොඩ දාගන්න තිබ්බ
    නාමල් ප්ලේන් එකක තනියෙන් ඔලිම්පික් ගියානේ. එයා මොනව හරි ගෙනෙයි
     

    Sen-lu

    Well-known member
  • ගොඩක් ක්‍රීඩා වල අපිට ඉදිරියට යන්න බැරි ජාන ප්‍රශ්නෙ නිසා. Training වලින් විතරක් ගොඩ දාගන්න පුලුවන් ක්‍රීඩා වලට අවධානෙ දුන්න නම් හරි. චීන්නුවගේ.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    හපෝයි ඕස්ට්‍රේලියාවෙලු ඉන්නෙ ඒ උනාට ඔලිම්පික් කියල ටයිප් කරන්න දන්නෙ නෑ

    giphy.gif
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,275
    166,537
    113
    එකමත් එක රටක
    රාවණා නැගිට්ටම දාන්න ඉන්නේ Archery වලට
    සැහැල්ලු බර පන්ති වලින් බර උස්සන වගේ එකෙකින් පුලුවන් වෙයි.
    ඉන්දියාව නම් එකක් ගත්ත
     
    • Like
    Reactions: nicjosh83

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,840
    17,859
    113
    ගොඩක් ක්‍රීඩා වල අපිට ඉදිරියට යන්න බැරි ජාන ප්‍රශ්නෙ නිසා. Training වලින් විතරක් ගොඩ දාගන්න පුලුවන් ක්‍රීඩා වලට අවධානෙ දුන්න නම් හරි. චීන්නුවගේ.
    Bullshit. Etakota US un dinanne unge DNA honda nisada? Un dinanne unge sports walata funding honda nisa. Ape un Cricket labbak allan innawa anit sports ignore karala. Ekai.
     
    • Like
    Reactions: nicjosh83

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,275
    166,537
    113
    එකමත් එක රටක
    Bullshit. Etakota US un dinanne unge DNA honda nisada? Un dinanne unge sports walata funding honda nisa. Ape un Cricket labbak allan innawa anit sports ignore karala. Ekai.
    දකුණු ආසියාවේ උන්ගේ අගැවල් ගොඩක් ක්‍රීඩා වලට හරියන්නේ නෑ . දුර දුවන්න බෑ africa උන් වගේ, ලග දුවන්න බෑ කල්ලෝ වගේ , පීනන්න බෑ සුද්දෝ වගේ, ශක්තිය පාව්ච්චි කරන ඒවා කරන්නත් බෑ ඉතින් අනිත් රටවල් වල වගේ, වේගවත් තරග කරන්ත් බෑ චීන්නු , ජපන් වගේ.
    බෑ කියන්නේ ලෝකේ අනිත් උන්ට සාපේක්ෂව අඩු හැකියාවන් තියෙන්නේ.
    සැහැල්ලු බර පන්තියකින් මොකක් හරි කරගත්තොත් හරි ඔය එක තැන ඉදන් කරන සෙල්ලමක් වගේ තමයි ඉතින්.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    එහෙම sport එකක් select කරන්න බෑ බන්. රටේ passion එකක් තියෙන්න ඔනේ sport එකට. ගොඩක් කට්ටියක් ආවම තමයි ඔලිම්පික් level ක්‍රීඩකයෝ හැදෙන්නේ.
    Passion එක හැදිලත් අවුරුදු 10 විතර ගිහින් තමයි ප්‍රතිඵල එන්නේ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Archery ලේසි කියලද උබ හිතන්නෙ

    හී සර පහ හයක් විදලා තියනවා. එච්චර අමාරුවක් නෑ බන්.ඔය swimming , athletics වලට මැරෙන වෙලේ මේ වගේ එකකට සම්පුර්ණ focus කලානම් ඉවරයි

    එහෙම sport එකක් select කරන්න බෑ බන්. රටේ passion එකක් තියෙන්න ඔනේ sport එකට. ගොඩක් කට්ටියක් ආවම තමයි ඔලිම්පික් level ක්‍රීඩකයෝ හැදෙන්නේ.
    Passion එක හැදිලත් අවුරුදු 10 විතර ගිහින් තමයි ප්‍රතිඵල එන්නේ
    Ehenam oya Mexico bronze ekak dinne…wadiya mahansiyakuth na
    ------ Post added on Jul 24, 2021 at 2:56 PM