ලංකාවට_මොකද_මේ_වෙන්න යන්නේ?

signshop

Well-known member
  • May 30, 2011
    12,206
    8,966
    113
    Dubai
    ලංකාවට_මොකද_මේ_වෙන්න යන්නේ?

    ලංකාවට මොකද මේ වෙන්න යන්නේ? ස්වාභාවික විපත් වලින් ලංකාවේ මිනිස්සුන්ටම ඇයි මේ තරම් කරදර වෙන්නේ? හරිම ඛේදජනක දෙවල් මේ දවස් ටිකේ වෙන්නෙ.
    :sorry::sorry::baffled:

    82953604.jpg


    69435625.jpg
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    අයහපත් කාලගුණ තත්වය නම් අපිට විතරක් නෙමෙයි මේ කලාපයටම මේ දවස්වල
    බලපාලා තියෙනවා හැබැයි අපේ ආපදා කලමණාකරනය නිවැරදිව ක්‍රියාත්මක නොවීම හින්දයි අපිට
    මේක බරපතල විදිහට දැනෙන්නෙ.
     
    Last edited:

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,192
    1,795
    113
    Badulla
    කාගේද ඉතින් ආණ්ඩුවේ මිසක් :P:P:P:P:P:P
    ගිය සැරේ හේනට වැස්ස කලෙත් කිව්වේ එහෙම නේ :D:D:D
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    කාගේද ඉතින් ආණ්ඩුවේ මිසක් :P:P:P:P:P:P
    ගිය සැරේ හේනට වැස්ස කලෙත් කිව්වේ එහෙම නේ :D:D:D

    නෑ මචන් ස්වාභික විපත් නවත්තන්න බෑ ආණ්ඩුවට
    හැබැයි ආණ්ඩුවකට පුලුවන් ඒකෙන් මිනිස්සුන්ට වෙන බලපෑම අඩු කරන්න

    - විපතක් වෙන්න කලින් පෙර දැනුන්දීමක් දීලා කරලා ජීවිත ටික ආරක්ෂා කරගන්න
    - විපත වෙන අතරතුර අනතුරට ලක් උන අය ඉක්මනින් බේරාගැනීම
    - අවතැන් වෙන අයට පෙර තත්වයට පත් කිරීමට පියවර ගැනීම

    ආණ්ඩුව ඊළඟට මේවට කොහෙද සල්ලි තියෙන්නෙ කියලා අහනවා
    නාස්තිය දූෂණය අඩු කරගත්තා නම් ඕන තරම් සල්ලි තියෙයි
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    australia giya ewun gana nam katha karala wadak naa..anik deewarayo nam paw wade...
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලන්කාවෙ විතරක් නෙමෙයි මචන් මේ ටිකේ යුරොපේ ඇමෙරිකාවෙ එහෙමත් දරුනුවට ස්ව්බාවික විපත් යනවා.. ලැව්ගිනි, ගන්වතුර.. කොටින්ම ස්විස් වලටත් ගන් වතුරලු බන්.. ජර්මනිය එහෙම සොරි වෙලා.. උන්ට සල්ලි තියන එක ඇත්ත.. ඒත්, ලන්කාවෙ අපි ටිකක් වාසනාවන්තයි කියලා මට නම් හිතෙනවා බන්.. මේ අහින්සක මිනිස්සු මැරුනෙත් කලමනාකරනයේ වැරැද්ද නිසා, මේවා වලක්වාගන්න පුලුවන් අනතුරු..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    australia giya ewun gana nam katha karala wadak naa..anik deewarayo nam paw wade...
    ඒ හුට්ටිගෙ පුටාලට පිස්සු.. මෙච්චර ටිවී එකෙ කියනවා බොට්ටුවෙව්න් යන්න එපා ඔස්ට්‍රලියා කියලා.. මේ පව්කාරයො රටේ නම කන්න යනවා ක්‍රිස්මස් අයිලන්ඩ් :frown::frown:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    යුරෝපය ඇතුලු රටවල් රැසකට අයහපත් කාලගුණය මේ දවස්වල තියෙනවා බං.
    හානිය වලක්වා ගැනීමට පියවර ගන්නවා මිසක වෙන කරන්න දෙයක් නෑ
    නාය යාම්,ගංවතුර වගේ දේවල් වලට නම් පිලියම් යොදන්න පුලුවන්